Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජහපාලන පුවත් -හිටං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වතුර විකුණන පනත ආයෙත්...

නැවතත් ජලය විකිණීමේ සූදානමක් ඇති බව කියෑවේ.

(මේ කතා කරන්නේ බෝතල් කර පානීය ජලය විකිණීම ගැන නොවන බව මූලිකවම සිහිපත් කර සිටිමු)

ජලය විකිණීමට පිඹුරු පත් සැකැසීමේ ක්රියාවලිය වසර පහළොවක් පමණ පැරැණිය. 2001 වර්ෂයේදී මෙම ජල කළමනාකරණ පනත ගෙන ආ විටදීද ඊට එරෙහිව විශාල විරෝධතාවක් මතුවිය. එදා ඉදිරිපත් කළ පනතේ සඳහන්ව ඇති ආකාරයට ගොවි සමාගම්වලට ජල අයිතිය පවරා අනතුරුව එම ගොවි සමාගම් මගින් පෞද්ගලික සමාගම්වලට අන්සතු කිරීම හෝ ඒකාබද්ධ ව්යාපෘති ආකාරයට ජල අයිතිය පෞද්ගලීකරණය කිරීමට නියමිතව තිබිණි.

වර්තමාන ක්රියාවලිය තුළ මෙය කලඑළි බසින්නේ වෙනත් ක්රමයකටය. නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්යාංශය මගින් මෙම කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේය. මැතිවරණයෙන් පසුව ගංගා ෙද්රdaණි කළමනාකරණය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමටද යෝජනා වී තිබේ. මෙම අධිකාරිය සමග ජනාධිපති කාර්ය සාධක බළකායක්ද ස්ථාපිත කිරීමට යෝජනා වී තිබෙන බව කියෑවේ.

දැන් අපට පෙනෙන්නේ වසර පහළොවකට පමණ පෙර ආරම්භ කරන ලද එහෙත් "ලත් තැනම ලොප්" වූ ජලය විකිණීමේ නාඩගම අලුත් වේදිකා පසුතල සමග අලුත් නාට්යයක් ලෙස කෙනකුට පෙනෙන්නට හැකි බවය. එහෙත් අප කියන්නේ මේ පරණ නාට්යයම අලුත් දෙබස් සමගම වේදිකාගත කරන්නට සූදානම් බවය. ඉදිරිපත් කර ඇති කැබිනට් සංශෝධනයට අනුව ගංගා ෙද්රdaණි අධිකාරිය පිහිටුවීමට කර ඇති යෝජනාවේ ජල සම්පත් පිළිබඳව සියලුම බලතල එම අධිකාරියට පැවරේ. දෙපාර්තමේන්තු, ප්රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන සතුව ජලය පිළිබඳව තීරණ ගැනීමට ඇති බලය එම නව අධිකාරියට පැවරේ. තවත් තේරෙන භාෂාවෙන් කිවහොත් බොන්නට, නාන්නට වතුර ටිකක් ගන්නට තමාගේ වත්තේ ළිඳක් කපා ගන්නටද මෙම අධිකාරියෙන් අවසර ලබා ගැනීමට සිදුවේ. පනතේ සඳහන්ව ඇති "බර වචන" වලින්ම කිවහොත් ගංගා ෙද්රdaණි අධිකාරිය ජලයෙන් ආදායම් එකතු කිරීමේ උපක්රම හා යාන්ත්රණයන් ස්ථාපිත කළ යුතුය. එම යාන්ත්රණය අනුව මුදල් එකතු කිරීමේ ක්රියාවලියට අනෙකුත් ආයතනයන්ද බැඳේ. මේ "අධිකාරිය" රාජ්ය රාජ්ය නොවන සංවිධාන, අනෙකුත් ප්රතිලාභීන් සමග එකතුව අවශ්ය තීරණ ක්රියාත්මක කිරීමට නියමිතය.

විශේෂත්වය වන්නේ මෙම අධිකාරිය සමග මේ විෂයය සම්බන්ධවම ක්රියාත්මක වීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්ද පිහිටුවීමට යෝජනා වී තිබීමය. ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ ගංගා ෙද්රdaණි ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම, කළමනාකරණය කිරීමේ වගකීම, පාංශු ඛාදනය වැළැක්වීම, ස්වාභාවික තුරුලතා ප්රතිජනනය, ජල මූලාශ්ර දූෂණය වීම ආදිය සම්බන්ධ නීතිය බලාත්මක කිරීම වැනි කරුණු නිසා බවය.

අපට මේ මොහොතේ අතිශය සාධාරණ හා ප්රායෝගික ප්රශ්නයක් අසන්නට තිබේ. මේ අධිකාරිය පිහිටුවන්නට යෝජනා කරන මහත්වරුන්ට ඉහත සඳහන් කළ කාරණා ක්රියාත්මක කිරීමට කඩිමුඩියේ ගංගා ෙද්රdaණි අධිකාරියක් අවශ්ය වන්නේ ඇයි? නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලාපවහන අමාත්යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්යාංශය වැනි ඒ විෂයය හා බැඳුණු ආයතන සමගින් මේ ක්රියාවලිය දියත් කරන්නට හැකියාවක් නැද්ද?

කොහොමත් මේ පනතේ "ආදායම් එකතු කිරීමේ උපක්රම හා යාන්ත්රණයක්" ගැන කියා ඇති බැවින් මේ කරළියට එන්නේ ජලය විකිණීමේ සෙල්ලමම බව පැහැදිලිය.

ජලය විකිණීම සඳහා ජාතික ජල සේවා ප්රතිසංස්කරණ පනතක් ගෙන එන්නේ 2000 වර්ෂයේදීය. 2002 වර්ෂයේදී එය "ක්රියාත්මක" වන තැනටම කටයුතු යෙදිණි. එදා එය ක්රියාත්මක කළ මහත්වරු අඩියක් පස්සට ගත්තේ විරෝධතා නිසාය. 2000 වර්ෂයේදී ජවිපෙ හා කල්යානන්ද තිරානගම ජල සේවා ප්රතිසංස්කරණ පනතට එරෙහිව අධිකරණයටද ගිය බව සිහිපත් කරමු.

මේ කරන්නට යන්නේ බොන වතුර ටිකටත් බදු ගහන වැඩකි. වතුර ටිකටත්, ගෙදර බල්ලටත් බදු ගැහුවේ සුද්දාය. කොහොමත් බටහිර පදයට නටන්න වන විට වැඩ

[QUOTE="gayan009, post: 18778595, member: 504021"] [SIZE="4"]වතුර විකුණන පනත ආයෙත්... [/SIZE] [SIZE="4"]නැවතත් ජලය විකිණීමේ සූදානමක් ඇති බව කියෑවේ. (මේ කතා කරන්නේ බෝතල් කර පානීය ජලය විකිණීම ගැන නොවන බව මූලිකවම සිහිපත් කර සිටිමු) ජලය විකිණීමට පිඹුරු පත් සැකැසීමේ ක්රියාවලිය වසර පහළොවක් පමණ පැරැණිය. 2001 වර්ෂයේදී මෙම ජල කළමනාකරණ පනත ගෙන ආ විටදීද ඊට එරෙහිව විශාල විරෝධතාවක් මතුවිය. එදා ඉදිරිපත් කළ පනතේ සඳහන්ව ඇති ආකාරයට ගොවි සමාගම්වලට ජල අයිතිය පවරා අනතුරුව එම ගොවි සමාගම් මගින් පෞද්ගලික සමාගම්වලට අන්සතු කිරීම හෝ ඒකාබද්ධ ව්යාපෘති ආකාරයට ජල අයිතිය පෞද්ගලීකරණය කිරීමට නියමිතව තිබිණි. වර්තමාන ක්රියාවලිය තුළ මෙය කලඑළි බසින්නේ වෙනත් ක්රමයකටය. නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්යාංශය මගින් මෙම කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේය. මැතිවරණයෙන් පසුව ගංගා ෙද්රdaණි කළමනාකරණය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමටද යෝජනා වී තිබේ. මෙම අධිකාරිය සමග ජනාධිපති කාර්ය සාධක බළකායක්ද ස්ථාපිත කිරීමට යෝජනා වී තිබෙන බව කියෑවේ. දැන් අපට පෙනෙන්නේ වසර පහළොවකට පමණ පෙර ආරම්භ කරන ලද එහෙත් "ලත් තැනම ලොප්" වූ ජලය විකිණීමේ නාඩගම අලුත් වේදිකා පසුතල සමග අලුත් නාට්යයක් ලෙස කෙනකුට පෙනෙන්නට හැකි බවය. එහෙත් අප කියන්නේ මේ පරණ නාට්යයම අලුත් දෙබස් සමගම වේදිකාගත කරන්නට සූදානම් බවය. ඉදිරිපත් කර ඇති කැබිනට් සංශෝධනයට අනුව ගංගා ෙද්රdaණි අධිකාරිය පිහිටුවීමට කර ඇති යෝජනාවේ ජල සම්පත් පිළිබඳව සියලුම බලතල එම අධිකාරියට පැවරේ. දෙපාර්තමේන්තු, ප්රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන සතුව ජලය පිළිබඳව තීරණ ගැනීමට ඇති බලය එම නව අධිකාරියට පැවරේ. තවත් තේරෙන භාෂාවෙන් කිවහොත් බොන්නට, නාන්නට වතුර ටිකක් ගන්නට තමාගේ වත්තේ ළිඳක් කපා ගන්නටද මෙම අධිකාරියෙන් අවසර ලබා ගැනීමට සිදුවේ. පනතේ සඳහන්ව ඇති "බර වචන" වලින්ම කිවහොත් ගංගා ෙද්රdaණි අධිකාරිය ජලයෙන් ආදායම් එකතු කිරීමේ උපක්රම හා යාන්ත්රණයන් ස්ථාපිත කළ යුතුය. එම යාන්ත්රණය අනුව මුදල් එකතු කිරීමේ ක්රියාවලියට අනෙකුත් ආයතනයන්ද බැඳේ. මේ "අධිකාරිය" රාජ්ය රාජ්ය නොවන සංවිධාන, අනෙකුත් ප්රතිලාභීන් සමග එකතුව අවශ්ය තීරණ ක්රියාත්මක කිරීමට නියමිතය. විශේෂත්වය වන්නේ මෙම අධිකාරිය සමග මේ විෂයය සම්බන්ධවම ක්රියාත්මක වීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්ද පිහිටුවීමට යෝජනා වී තිබීමය. ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ ගංගා ෙද්රdaණි ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම, කළමනාකරණය කිරීමේ වගකීම, පාංශු ඛාදනය වැළැක්වීම, ස්වාභාවික තුරුලතා ප්රතිජනනය, ජල මූලාශ්ර දූෂණය වීම ආදිය සම්බන්ධ නීතිය බලාත්මක කිරීම වැනි කරුණු නිසා බවය. අපට මේ මොහොතේ අතිශය සාධාරණ හා ප්රායෝගික ප්රශ්නයක් අසන්නට තිබේ. මේ අධිකාරිය පිහිටුවන්නට යෝජනා කරන මහත්වරුන්ට ඉහත සඳහන් කළ කාරණා ක්රියාත්මක කිරීමට කඩිමුඩියේ ගංගා ෙද්රdaණි අධිකාරියක් අවශ්ය වන්නේ ඇයි? නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලාපවහන අමාත්යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්යාංශය වැනි ඒ විෂයය හා බැඳුණු ආයතන සමගින් මේ ක්රියාවලිය දියත් කරන්නට හැකියාවක් නැද්ද? කොහොමත් මේ පනතේ "ආදායම් එකතු කිරීමේ උපක්රම හා යාන්ත්රණයක්" ගැන කියා ඇති බැවින් මේ කරළියට එන්නේ ජලය විකිණීමේ සෙල්ලමම බව පැහැදිලිය. ජලය විකිණීම සඳහා ජාතික ජල සේවා ප්රතිසංස්කරණ පනතක් ගෙන එන්නේ 2000 වර්ෂයේදීය. 2002 වර්ෂයේදී එය "ක්රියාත්මක" වන තැනටම කටයුතු යෙදිණි. එදා එය ක්රියාත්මක කළ මහත්වරු අඩියක් පස්සට ගත්තේ විරෝධතා නිසාය. 2000 වර්ෂයේදී ජවිපෙ හා කල්යානන්ද තිරානගම ජල සේවා ප්රතිසංස්කරණ පනතට එරෙහිව අධිකරණයටද ගිය බව සිහිපත් කරමු. මේ කරන්නට යන්නේ බොන වතුර ටිකටත් බදු ගහන වැඩකි. වතුර ටිකටත්, ගෙදර බල්ලටත් බදු ගැහුවේ සුද්දාය. කොහොමත් බටහිර පදයට නටන්න වන විට වැඩ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom