Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජ්ර්මන් ඉගෙනගමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජ්ර්මන් ඉගෙනගමු!

හරි එහෙනම් අද ඉදන් පටන් ගන්න හදන්නෙ කට්ටියට ජ්ර්මන් ටිකක් කියල දෙන්න කියල. මුලින්ම කියන්නම් යාළුවනේ මම මේ එලකිරි එකේ දාන පලවෙනි thread එක. ඒක නිසා ඕන තරම් වැරදි ඇති. threads දාන විදිය ගැනත් අමාරුවෙන් හොයා ගත්තෙ. ඒ වගේම කියන්න ඕන මම මහ ලොකුවට ජ්ර්මන් දන්න කෙනෙක් නෙමෙයි. දන්න දේ ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ වෑයම. හරි දැන් කතා ඇති වැඩේට බහිමු.

මුලින්ම අපි පොදු ප්රකාශ ටිකක් ඉගන ගමු. එක පාරටම ව්යාකරණ කරන්න ගියොත් ජර්මන් ඉගන ගන්න එක එපා වෙයි.

Algemeine Ausdrücke – අල්ගෙමයින අවුස්ඩ්රුක(පොදු ප්රකාශ)

Guten Morgen – ගුටන් මෝර්ගන් - සුභ උදෑසනක්!

Guten Tag – ගුට්න් ටාග් - සුභ දවසක්!

Guten Abend – ගුටන් ආබන්ඩ් - සුභ සන්ද්යාවක්!

Guten Nacht – ගුට නක්හ්ට් - සුභ රාත්රියක්!

Danke – ඩන්ක - Thank You

Auf Wiedersehn – අවුෆ් විඩසේ(හ)න් - Good Bye

මේක සාමාන්ය භාවිතයේදි, Tshüβ – චූස් එහෙම නැත්නම්

Cool – කූල් කියල භාවිතා වෙනව.

දැන් ඔයාලා බලනව ඇති Tshüβ කියන වචනෙ β මෙන්න මේ අකුර මොකක්ද කියල. අපිට S අකුරු දෙකක් (SS) යෙදෙන තැන් වලට මේ අකුර යොදා ගන්න පුලුවන්. උදාහරනයක් විදියට කියුවොත් අපිට ඉහත Tshüβ කියන වචනෙම,

Tshüβ = Tshüss කියලත් යොදන්න පුලුවන්.

ඊලගට ü මේ අකුර ,,,, හ්ම් මේක ඇවිල්ල උම්ලවුට් (umlout) එකක්. ඒවා ගැන අපි පස්සෙ කතා කරමු. එහෙනම් ළමයි අදට පාඩම අවසානයි.

මේ ගැන ඔයාලගෙ අදහස්, යෝජනා , චෝදනා එහෙම කියල යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම එලකිරියෙ ඉන්න දැනමුතු උතුමන්ලාත් කැමති නම් මේකට අලුත් දේවල් එකතු කරන්න කියල ඉල්ලනව.

එහෙනම් අපි යනවා.  මේ thread එකට ලැබෙන ප්රතිචාර ගැන බලලා ඉදිරියේදි පාඩම් දාන්න බලාපොරොත්තු වෙනවා.

හැමෝටම බුදු සරණයි!

[QUOTE="Geshi95, post: 18836069, member: 539934"] [b]ජ්ර්මන් ඉගෙනගමු![/b] [SIZE="5"]හරි එහෙනම් අද ඉදන් පටන් ගන්න හදන්නෙ කට්ටියට [B][COLOR="Blue"]ජ්ර්මන්[/COLOR][/B] ටිකක් කියල දෙන්න කියල.:):):) මුලින්ම කියන්නම් යාළුවනේ මම මේ එලකිරි එකේ දාන පලවෙනි thread එක.:shocked: ඒක නිසා ඕන තරම් වැරදි ඇති. threads දාන විදිය ගැනත් අමාරුවෙන් හොයා ගත්තෙ.:oo::oo: ඒ වගේම කියන්න ඕන [COLOR="Sienna"]මම මහ ලොකුවට ජ්ර්මන් දන්න කෙනෙක් නෙමෙයි.[/COLOR]:lol::lol::lol: දන්න දේ ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ වෑයම. හරි දැන් කතා ඇති වැඩේට බහිමු.:cool::cool::cool::cool: මුලින්ම අපි පොදු ප්රකාශ ටිකක් ඉගන ගමු. එක පාරටම ව්යාකරණ කරන්න ගියොත් ජර්මන් ඉගන ගන්න එක එපා වෙයි.:dull::dull::dull: Algemeine Ausdrücke – අල්ගෙමයින අවුස්ඩ්රුක(පොදු ප්රකාශ) Guten Morgen – ගුටන් මෝර්ගන් - සුභ උදෑසනක්! Guten Tag – ගුට්න් ටාග් - සුභ දවසක්! Guten Abend – ගුටන් ආබන්ඩ් - සුභ සන්ද්යාවක්! Guten Nacht – ගුට නක්හ්ට් - සුභ රාත්රියක්! Danke – ඩන්ක - Thank You Auf Wiedersehn – අවුෆ් විඩසේ(හ)න් - Good Bye මේක සාමාන්ය භාවිතයේදි, Tshüβ – චූස් එහෙම නැත්නම් Cool – කූල් කියල භාවිතා වෙනව.:):):) දැන් ඔයාලා බලනව ඇති Tshüβ කියන වචනෙ [COLOR="Red"][B]β[/B][/COLOR] මෙන්න මේ අකුර මොකක්ද කියල.:sorry: අපිට S අකුරු දෙකක් (SS) යෙදෙන තැන් වලට මේ අකුර යොදා ගන්න පුලුවන්. උදාහරනයක් විදියට කියුවොත් අපිට ඉහත Tshüβ කියන වචනෙම, Tshüβ = Tshüss කියලත් යොදන්න පුලුවන්.:cool: ඊලගට [COLOR="red"][B]ü[/B][/COLOR] මේ අකුර ,,,, හ්ම් මේක ඇවිල්ල උම්ලවුට් (umlout) එකක්. ඒවා ගැන අපි පස්සෙ කතා කරමු.:nerd::nerd: එහෙනම් ළමයි අදට පාඩම අවසානයි. මේ ගැන ඔයාලගෙ අදහස්, යෝජනා , චෝදනා එහෙම කියල යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම එලකිරියෙ ඉන්න දැනමුතු උතුමන්ලාත් කැමති නම් මේකට අලුත් දේවල් එකතු කරන්න කියල ඉල්ලනව.;) එහෙනම් අපි යනවා. :dull: මේ thread එකට ලැබෙන ප්රතිචාර ගැන බලලා ඉදිරියේදි පාඩම් දාන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම බුදු සරණයි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom