Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජ්ර්මන් ඉගෙනගමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජර්මන් පාඩම #4

ඔන්න ළමායි අද තවත් ජර්මන් පඩමක් අරගෙන ආවා. මුලින්ම මේ ත්රෙඩ් එකට සහයෝගය ලබා දෙන සියලුම දෙනාට මාගේ හද පිරි ස්තූතිය පුද කරනවා.ඇත්තටම මේක මගේ පලවෙනි ත්රෙඩ් එක නිසා මම හිතුවෙ එච්චර ප්රතිචාර ලැබෙන එකක් නෑ කියලා.ඒ උනාට හිතුවටත් වඩා ප්රතිචාර ලැබුනු නිසා ඉඩක් ලැබුනු ගමන් මේ ත්රෙඩ් එක අප්ඩේට් කරන්න ඕන කියලා හිතුනා.ඉතින් ඉදිරියටත් මේ පාඩම් මාලාවත් එක්ක රැදිලා ඉන්න කියලා ඔයගොල්ලො හැමෝටම ආරාධනා කරනවා.ඒ වගේම මෙතනදි දිග පාඩම් දාන්නෙ නෑ.එහෙම උනොත් ඔයාලට එපා වෙයි කියලා හිතුන නිසා.දිගට පාඩම් ඕන නම් කියන්න.එහෙනම් අදත් චූටි පාඩමක් තියෙන්නෙ.ඒ වගේම අපි වචනත් ටික ටික ඉගන ගමු.එහෙනම් මෙන්න අදත් වචන කිහිපයක් තේරුම සමග.ඔන්න ඊලග දවසෙ එනකොට පාඩම් කරගෙන ආවෙ නැත්නම් දෙනව දෙකක් ……

Wähllen – වේලන් - ඡන්දය ඉල්ලනවා

Wahl – වාල් - ඡන්දය

Regen – රේගන් - වහිනවා

Regenbogen – රේගන්බෝගන් - දේදුන්න

Regenschirm – රේගන්ශර්ම් - කුඩය

Regenmantel – රේගන්මන්ටල් - Rain coat එක

Reganwald – රේගන් වල්ට් - වැසි වනාන්තර

Hagel - හාගල් - අයිස් කැට

හරි ඊලගට බලමු සතියෙ දවස් හතට කොහොමද කියන්නෙ කියලා.

Montag – මෝන්ටාග් - සදුදා

Dienstag – ඩින්ස්ටාග් - අගහරුවාදා

Mittwoch – මිට්වොක් - බදාදා

Donnerstag – ඩොනස්ටාග් - බ්රහස්පතින්දා

Freitag – ෆ්රයිටාග් - සිකුරාදා

Samstag – සම්ස්ටාග් - සෙනසුරාදා

Sonntag - සොන්ටාග් - ඉරිදා

මෙහිදී නිපාත පදය ලෙස “ අම් ”(am) යන්න යෙදේ.

උදා -: am Montag - අම් මොන්ටාග්

හා දැන් ඇති නේද? එහෙනම් තවත් පාඩමකින් හමු වෙමු. හැමෝටම බුදු සරණයි!

[QUOTE="Geshi95, post: 18844670, member: 539934"] [b]ජර්මන් පාඩම #4[/b] [SIZE="4"]ඔන්න ළමායි අද තවත් ජර්මන් පඩමක් අරගෙන ආවා.:yes::yes::yes: මුලින්ම මේ ත්රෙඩ් එකට සහයෝගය ලබා දෙන සියලුම දෙනාට මාගේ හද පිරි ස්තූතිය පුද කරනවා.:yes::cool:ඇත්තටම මේක මගේ පලවෙනි ත්රෙඩ් එක නිසා මම හිතුවෙ එච්චර ප්රතිචාර ලැබෙන එකක් නෑ කියලා.:baffled::eek:ඒ උනාට හිතුවටත් වඩා ප්රතිචාර ලැබුනු නිසා:D:D:D:D ඉඩක් ලැබුනු ගමන් මේ ත්රෙඩ් එක අප්ඩේට් කරන්න ඕන කියලා හිතුනා.:yes::yes:ඉතින් ඉදිරියටත් මේ පාඩම් මාලාවත් එක්ක රැදිලා ඉන්න කියලා ඔයගොල්ලො හැමෝටම ආරාධනා කරනවා.;)ඒ වගේම මෙතනදි දිග පාඩම් දාන්නෙ නෑ.එහෙම උනොත් ඔයාලට එපා වෙයි කියලා හිතුන නිසා.:shocked::shocked::shocked:දිගට පාඩම් ඕන නම් කියන්න.:sorry:එහෙනම් අදත් චූටි පාඩමක් තියෙන්නෙ.ඒ වගේම අපි වචනත් ටික ටික ඉගන ගමු.එහෙනම් මෙන්න අදත් වචන කිහිපයක් තේරුම සමග.ඔන්න ඊලග දවසෙ එනකොට පාඩම් කරගෙන ආවෙ නැත්නම් දෙනව දෙකක් ……:shocked::sorry::eek::confused::oo::oo::P:P:D:D:D:D:angry::angry::angry: [COLOR="Red"]Wähllen – වේලන් - ඡන්දය ඉල්ලනවා Wahl – වාල් - ඡන්දය Regen – රේගන් - වහිනවා Regenbogen – රේගන්බෝගන් - දේදුන්න Regenschirm – රේගන්ශර්ම් - කුඩය Regenmantel – රේගන්මන්ටල් - Rain coat එක Reganwald – රේගන් වල්ට් - වැසි වනාන්තර Hagel - හාගල් - අයිස් කැට [/COLOR] හරි ඊලගට බලමු සතියෙ දවස් හතට කොහොමද කියන්නෙ කියලා. [COLOR="red"]Montag – මෝන්ටාග් - සදුදා Dienstag – ඩින්ස්ටාග් - අගහරුවාදා Mittwoch – මිට්වොක් - බදාදා Donnerstag – ඩොනස්ටාග් - බ්රහස්පතින්දා Freitag – ෆ්රයිටාග් - සිකුරාදා Samstag – සම්ස්ටාග් - සෙනසුරාදා Sonntag - සොන්ටාග් - ඉරිදා [/COLOR] මෙහිදී නිපාත පදය ලෙස [COLOR="Red"]“ අම් ”(am)[/COLOR] යන්න යෙදේ. උදා -: [COLOR="red"]am Montag - අම් මොන්ටාග්[/COLOR] හා දැන් ඇති නේද? :confused:එහෙනම් තවත් පාඩමකින් හමු වෙමු. :cool::cool::cool:හැමෝටම බුදු සරණයි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom