Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජ්ර්මන් ඉගෙනගමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එහෙනං මන් පොරොන්දු උන වගේ උඹලට lesson එකක් දානවා

මන් කියල දෙන්න යන්නේ article ගැන

german language එකේ article බෙදෙනවා පුරුෂලිංග, ස්ත්රීලිංග සහ neutral. English වල නං අපි generally "the" නේ use කරන්නේ ඕනෑම වචනෙකට. german ඉගෙනගන්නවනන් article (der artikel) අනිවා හොඳට පුරුදු වෙන්න ඕනේ. article තෝරද්දී german language එකේ තියනවා පොඩි පොඩි rules ටිකක්. හැබැයි අනිත් latin languages වල වගේ ලේසි විදි නං නෙමෙයි. මගේ අදහස නං උඹල vocabulary පාඩම් කරද්දී වචනේ article එකත් එක්ක පාඩම් කරන්න. එක තමයි හොඳම විදිහ.

එහෙනං පටන් ගමු

Der Artikel

german භාෂාවට අනුව මන් කිව්වා වගේ der, die, das කියල තුනක් තියනවා.

මුලින්ම අපි ගමු der.

Der (masculine)

Der කියන්නේ මන් කලින් කිව්වා වගේ පුරුෂලිංග වචන වලට යොදන article එක

උදාහරණයක් හැටියට: der Hund, der Vater, der Mond

දැන් කොහොමද අපි වචනයක් ගත්තම එක පුරුෂලිංග ද ස්ත්රීලිංග ද කියල හොයන්නේ? ඇත්තටම කිව්වොත් එහෙම හොයන්න තියන rules හෙන ටිකයි තියෙන්නේ german භාෂාවේ.

1. zeiten: ඒ කියන්නේ කාලය හැඟවෙන වචන.

(උදා: der Januar, der Februar, der Monat (the month), der Tag (the day), dei Stunde (the hour), die Zeit (the time), die Woche (the week)

2. Das Wetter: ඒ කියන්නේ කාලගුණය ගැන කියවෙන වචන

උදා: der Regen - The rain

der Schnee - The snow

der Hagel - The hail (හිම කැට වැස්ස)

der Wind - The wind

der Blitz - The lightening

der Donner - The Thunder

der Himmel - The sky

3. die Alkoholiche Getränke: alkohol අඩංගු බීම වර්ග

උදා: Der Rum, Der Scotch, Der Whiskey, Der Vodka

4. die Richtungen: දිශාවන්

උදා: der Nord (the north)

der Westen (the west)

der Süden (the south)

der Öster (the east)

5. -ing වලින් ඉවර වෙන වචන

උදා: der Frühling (the spring)

der Schmetterling (the butterfly)

[QUOTE="After_math, post: 18847739, member: 250349"] [SIZE="3"]ඔන්න එහෙනං මන් පොරොන්දු උන වගේ උඹලට lesson එකක් දානවා මන් කියල දෙන්න යන්නේ article ගැන german language එකේ article බෙදෙනවා පුරුෂලිංග, ස්ත්රීලිංග සහ neutral. English වල නං අපි generally "the" නේ use කරන්නේ ඕනෑම වචනෙකට. german ඉගෙනගන්නවනන් article (der artikel) අනිවා හොඳට පුරුදු වෙන්න ඕනේ. article තෝරද්දී german language එකේ තියනවා පොඩි පොඩි rules ටිකක්. හැබැයි අනිත් latin languages වල වගේ ලේසි විදි නං නෙමෙයි. මගේ අදහස නං උඹල vocabulary පාඩම් කරද්දී වචනේ article එකත් එක්ක පාඩම් කරන්න. එක තමයි හොඳම විදිහ. එහෙනං පටන් ගමු [U][COLOR="red"][SIZE="5"]Der Artikel [/SIZE][/COLOR][/U] german භාෂාවට අනුව මන් කිව්වා වගේ der, die, das කියල තුනක් තියනවා. මුලින්ම අපි ගමු der. [SIZE="5"][U][COLOR="Red"]Der (masculine)[/COLOR][/U][/SIZE] Der කියන්නේ මන් කලින් කිව්වා වගේ පුරුෂලිංග වචන වලට යොදන article එක උදාහරණයක් හැටියට: der Hund, der Vater, der Mond දැන් කොහොමද අපි වචනයක් ගත්තම එක පුරුෂලිංග ද ස්ත්රීලිංග ද කියල හොයන්නේ? ඇත්තටම කිව්වොත් එහෙම හොයන්න තියන rules හෙන ටිකයි තියෙන්නේ german භාෂාවේ. [COLOR="RoyalBlue"]1. zeiten: ඒ කියන්නේ කාලය හැඟවෙන වචන. [/COLOR] (උදා: der Januar, der Februar, der Monat (the month), der Tag (the day), dei Stunde (the hour), die Zeit (the time), die Woche (the week) [COLOR="Blue"]2. Das Wetter: ඒ කියන්නේ කාලගුණය ගැන කියවෙන වචන[/COLOR] උදා: der Regen - The rain der Schnee - The snow der Hagel - The hail (හිම කැට වැස්ස) der Wind - The wind der Blitz - The lightening der Donner - The Thunder der Himmel - The sky [COLOR="Blue"]3. die Alkoholiche Getränke: alkohol අඩංගු බීම වර්ග [/COLOR] උදා: Der Rum, Der Scotch, Der Whiskey, Der Vodka [COLOR="Blue"]4. die Richtungen: දිශාවන්[/COLOR] උදා: der Nord (the north) der Westen (the west) der Süden (the south) der Öster (the east) [COLOR="Blue"]5. -ing වලින් ඉවර වෙන වචන[/COLOR] උදා: der Frühling (the spring) der Schmetterling (the butterfly) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom