Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජ්ර්මන් ඉගෙනගමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජර්මන් පාඩම #8

අද පොඩි පාඩමක් තියෙන්නෙ අපිට එදිනෙදා කතා බහේදි මම අපේ පවුලේ පළවෙනියා, මම පන්තියෙ දෙවනියාවගේ දේවල් කියනවනෙ.ඔන්න ඔය වගේ දේවල් කියන විදිය තමයි අද කියලා දෙන්නෙ.මේවා පොඩි දේවල් උනාට ඔයාලට ගොඩක් වැදගත් වෙයි.

erste - අර්ස්ට - පළවෙනියා

zweite - ස්වයිට - දෙවනියා

dritte - ඩ්රයිට - තුන්වෙනියා

viete - ෆියට - හතරවෙනියා

fünfte - ෆුන්ෆ්ට - පස්වෙනියා

sechte - සෙක්ට - හයවෙනියා

siebte - සීබ්ට - හත්වෙනියා

achte - ආක්හ්ට - අටවෙනියා

neunte - නොයින්ට - නවවෙනියා

zehnte - සේන්ට - දහවෙනියා

උදාහරණ කිහිපයක් බලමු.

- Der wievielte sind Sie?

ඩෙය වීෆීල්ට සින් සි - ඔයා පවුලේ කී වෙනියාද?

- Ich bin der Vierte.

ඉෂ් බින් ඩෙය ෆියට - මම පවුලේ හතරවෙනියා.

- Ich bin nur erste. (nur - only)

ඉෂ් බින් නුඅ අර්ස්ට - පවුලේ ඉන්නේ මම විතරයි.

එහෙනම් හරිනෙ හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද? පාඩම් බලලා නිකන්ම යන්නෙ නැතුව කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න හොදේ.

හැමෝටම බුදුසරණයි!

[QUOTE="Geshi95, post: 18865689, member: 539934"] [b]ජර්මන් පාඩම #8[/b] [SIZE="5"]අද පොඩි පාඩමක් තියෙන්නෙ:) අපිට එදිනෙදා කතා බහේදි මම අපේ පවුලේ පළවෙනියා, මම පන්තියෙ දෙවනියාවගේ දේවල් කියනවනෙ.ඔන්න ඔය වගේ දේවල් කියන විදිය තමයි අද කියලා දෙන්නෙ.මේවා පොඩි දේවල් උනාට ඔයාලට ගොඩක් වැදගත් වෙයි.:nerd::nerd::nerd: [COLOR="Sienna"][/COLOR] [I][B][COLOR="Red"]erste - අර්ස්ට - පළවෙනියා zweite - ස්වයිට - දෙවනියා dritte - ඩ්රයිට - තුන්වෙනියා viete - ෆියට - හතරවෙනියා fünfte - ෆුන්ෆ්ට - පස්වෙනියා sechte - සෙක්ට - හයවෙනියා siebte - සීබ්ට - හත්වෙනියා achte - ආක්හ්ට - අටවෙනියා neunte - නොයින්ට - නවවෙනියා zehnte - සේන්ට - දහවෙනියා[/COLOR][/B][/I] උදාහරණ කිහිපයක් බලමු. [COLOR="DarkOrange"] - Der wievielte sind Sie? ඩෙය වීෆීල්ට සින් සි - ඔයා පවුලේ කී වෙනියාද? - Ich bin der Vierte. ඉෂ් බින් ඩෙය ෆියට - මම පවුලේ හතරවෙනියා. - Ich bin nur erste. (nur - only) ඉෂ් බින් නුඅ අර්ස්ට - පවුලේ ඉන්නේ මම විතරයි.[/COLOR] එහෙනම් හරිනෙ හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද? පාඩම් බලලා නිකන්ම යන්නෙ නැතුව කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න හොදේ.:dull::dull::dull::dull::dull::dull: හැමෝටම බුදුසරණයි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom