Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජ්ර්මන් ඉගෙනගමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජර්මන් පාඩම #15

ගොඩ කාලෙකින් ලෙසන් එකක් දාන්න බැරි උනාට සමාවෙන්න ඕන.ජර්මන් යන්න තිබුණු අදහස අත් ඇරලා දාපු නිසාත් දැන් එච්චර භාවිතයක් නැති නිසාත් මට ජර්මන් අමතක වේගන යනවද මන්දා.මේ ත්රෙඩ් එක දාන නිසා මටත් ආයෙමත් ජර්මන් ටිකක් මතක් කර ගන්න පුළුවන්.

Präpositionen - ප්රෙපොසිෂනන් - නිපාත

Zu - සු - to,at,too - වෙත,දී,ත්

mit - මිට් - with,by - මගින්,සමග

bei - බයි - with,at - වෙත,සමග

von - ෆොන් - from,of,by - ගෙන්,විසින්,ගේ

aus - අවුස් - from,out - ගෙන්,සිට

nach - නක් - to,after - පසුව

gegenüber - ගේගනියුබර් - opposite - ඉදිරිපිට

seit - සයිට් - since - පටන්,සිට

මෙන්න උදාහරණ - :

Zu

Wir gehen zu dem Tempel

වියර් ගේහන් සු ඩෙම් ටෙම්පල්

අපි පන්සලට යමු.

mit

Ich will mit dem Bus fahren

ඉෂ් විල් මිට් ඩෙම් බුස් ෆා(හ්)රන්

මට බස් එකේ යන්න ඕන.

bei

Ich wohne bei meiner Tante

ඉෂ් වෝන බයි මයින ටන්ට

මම ඉන්නේ නැන්දලයි ගෙදර.

Von

Ich komme von zu Hause

ඉෂ් කොම ෆොන් සු හවුස

මම එන්නේ ගෙදර ඉදලා.

aus

Diese kette ist aus Silber hergestellt

ඩිස කෙට ඉස්ට් අවුස් සිල්බර් හාගෙස්ටෙල්ට්

මෙම මාලය රිදී වලින් සාදා ඇත.

nach

Ich schlafe nach dem essen

ඉෂ් ශ්ලාෆ නක් ඩෙම් එසන්

මම කෑමට පසු නිදා ගනිමි.

gegenüber

Er sitzt mir gegenüber

එයර් සිට්ස් මිය ගේගනියුබර්

ඔහු මා ඉදිරිපිට වාඩි වී සිටියි.

seit

Seit September

සයිට් සෙප්ටෙම්බර්

සැප්තැම්බර් මාසයේ සිට

හරි අදට පාඩම ඉවරයි.අඩු පාඩු එහෙම තියෙනවා නම් කියන්න.

බුදුසරණයි හැමෝටම !

[QUOTE="Geshi95, post: 19198629, member: 539934"] [b]ජර්මන් පාඩම #15[/b] [SIZE="4"]ගොඩ කාලෙකින් ලෙසන් එකක් දාන්න බැරි උනාට සමාවෙන්න ඕන.:sorry::sorry:ජර්මන් යන්න තිබුණු අදහස අත් ඇරලා දාපු නිසාත් දැන් එච්චර භාවිතයක් නැති නිසාත් මට ජර්මන් අමතක වේගන යනවද මන්දා.:dull:මේ ත්රෙඩ් එක දාන නිසා මටත් ආයෙමත් ජර්මන් ටිකක් මතක් කර ගන්න පුළුවන්. :):):)[/SIZE] [SIZE="5"][COLOR="Purple"]Präpositionen - ප්රෙපොසිෂනන් - නිපාත [/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]Zu - සු - to,at,too - වෙත,දී,ත් mit - මිට් - with,by - මගින්,සමග bei - බයි - with,at - වෙත,සමග von - ෆොන් - from,of,by - ගෙන්,විසින්,ගේ aus - අවුස් - from,out - ගෙන්,සිට nach - නක් - to,after - පසුව gegenüber - ගේගනියුබර් - opposite - ඉදිරිපිට seit - සයිට් - since - පටන්,සිට [/SIZE][/COLOR] [SIZE="4"]මෙන්න උදාහරණ - :[/SIZE] [SIZE="5"][B][COLOR="Black"]Zu[/COLOR][/B][/SIZE] [SIZE="4"][COLOR="blue"]Wir gehen zu dem Tempel වියර් ගේහන් සු ඩෙම් ටෙම්පල් අපි පන්සලට යමු.[/COLOR][/SIZE] [B][SIZE="5"][COLOR="black"]mit[/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="blue"]Ich will mit dem Bus fahren ඉෂ් විල් මිට් ඩෙම් බුස් ෆා(හ්)රන් මට බස් එකේ යන්න ඕන.[/COLOR][/SIZE] [B][SIZE="5"][COLOR="black"]bei[/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="blue"]Ich wohne bei meiner Tante ඉෂ් වෝන බයි මයින ටන්ට මම ඉන්නේ නැන්දලයි ගෙදර. [/COLOR][/SIZE] [B][COLOR="black"][SIZE="5"]Von[/SIZE][/COLOR][/B] [COLOR="blue"][SIZE="4"]Ich komme von zu Hause ඉෂ් කොම ෆොන් සු හවුස මම එන්නේ ගෙදර ඉදලා.[/SIZE][/COLOR] [B][SIZE="5"][COLOR="black"]aus[/COLOR][/SIZE][/B] [COLOR="blue"][SIZE="4"]Diese kette ist aus Silber hergestellt ඩිස කෙට ඉස්ට් අවුස් සිල්බර් හාගෙස්ටෙල්ට් මෙම මාලය රිදී වලින් සාදා ඇත.[/SIZE][/COLOR] [B][SIZE="5"][COLOR="black"]nach[/COLOR][/SIZE][/B] [COLOR="blue"][SIZE="4"]Ich schlafe nach dem essen ඉෂ් ශ්ලාෆ නක් ඩෙම් එසන් මම කෑමට පසු නිදා ගනිමි.[/SIZE][/COLOR] [B][COLOR="black"][SIZE="5"]gegenüber [/SIZE][/COLOR][/B] [SIZE="4"][COLOR="blue"]Er sitzt mir gegenüber එයර් සිට්ස් මිය ගේගනියුබර් ඔහු මා ඉදිරිපිට වාඩි වී සිටියි.[/COLOR][/SIZE] [B][SIZE="5"][COLOR="black"]seit[/COLOR][/SIZE][/B] [COLOR="Blue"][SIZE="4"]Seit September සයිට් සෙප්ටෙම්බර් සැප්තැම්බර් මාසයේ සිට [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Black"]හරි අදට පාඩම ඉවරයි.අඩු පාඩු එහෙම තියෙනවා නම් කියන්න. :) බුදුසරණයි හැමෝටම ![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom