ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ
බලන්න පින්වත් චන්දදායකයනි මොහු ජනාධිපති තුමාට කරන අපහාසය
.
අප මිහිඳු නිරිඳාණන්ගේ පෞරුෂයෙන් යුත් posters දැක ඒවාට ඊර්ෂ්‍යාසහගතව අපහාස කරන මෙම තැනැත්තා මිහිඳු මැතිදුන් පරද්දන්න ලංකාවට ආ CIA නියෝජිතයෙකු බවයි ජනාධිපති ඔත්තු සේවය පවසන්නේ .
ඉතින් දැන් ඔබතුමන්ලාට තේරෙනවා නේද මේ රටට විරුද්ධව බටහිර කුමන්ත්‍රණ තිබෙන විත්තිය 
එමනිසා අට වෙනිදාට ගොස් අප මහින්ද මැතිදු නැවත ජනපති කරන්න . එවිට අප රට සෞභාග්‍යමත් දේශයක් වන එක කිසි කෙනෙකුට වලක්වන්න බැහැ
බලන්න පින්වත් චන්දදායකයනි මොහු ජනාධිපති තුමාට කරන අපහාසය
.අප මිහිඳු නිරිඳාණන්ගේ පෞරුෂයෙන් යුත් posters දැක ඒවාට ඊර්ෂ්‍යාසහගතව අපහාස කරන මෙම තැනැත්තා මිහිඳු මැතිදුන් පරද්දන්න ලංකාවට ආ CIA නියෝජිතයෙකු බවයි ජනාධිපති ඔත්තු සේවය පවසන්නේ .
ඉතින් දැන් ඔබතුමන්ලාට තේරෙනවා නේද මේ රටට විරුද්ධව බටහිර කුමන්ත්‍රණ තිබෙන විත්තිය 
එමනිසා අට වෙනිදාට ගොස් අප මහින්ද මැතිදු නැවත ජනපති කරන්න . එවිට අප රට සෞභාග්‍යමත් දේශයක් වන එක කිසි කෙනෙකුට වලක්වන්න බැහැ

Last edited:

ලංකාවට එන CIA කුමන්ත්‍රණ ගැන මීට වඩා සැලකිලිමත් වන්න