Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ජ්‍යෙෂ්ඨ එල්.ටී.ටී.ඊ. නායකයින් 18 දෙනෙකුගේ මළ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජ්‍යෙෂ්ඨ එල්.ටී.ටී.ඊ. නායකයින් 18 දෙනෙකුගේ මළ&

එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ඇතුළු ජ්‍යෙෂ්ඨ එල්.ටී.ටී.ඊ. නායකයින් 18 දෙනෙකුගේ මළසිරුරු ආරක්ෂක අංශ විසින් මේ වන විට නිළ වශයෙන් හඳුනාගෙන තිබේ.

අද (මැයි 18) දින මියගිය හඳුනාගත් ජ්‍යෙෂ්ඨ එල්.ටී.ටී.ඊ. නායකයින්ගේ විස්තර පහත දැක්වේ.

පොට්ටු අම්මාන් - එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායක

භානු - එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු අංශ ප්‍රධානී

ජෙයම් - එල්.ටී.ටී.ඊ. විශේෂ විමර්ශන අංශ නායක

බී. නඩේසන් - දේශපාලන අංශ නායක

එස්. පුලිදේවන් - එල්.ටී.ටී.ඊ. සාම ලේකම් ප්‍රධානී

රමේෂ් - එල්.ටී.ටී.ඊ. විශේෂ සන්නද්ධ අංශ නායක

ඉලංගෝ - එල්.ටී.ටී.ඊ. පොලිස් ප්‍රධානි

චාල්ස් ඇන්තනී - එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන්ගේ වැඩිමහල් පුත් හා තාක්ෂණික අංශ ප්‍රධානී

සුදර්මන් - චාල්ස් ඇන්තනීගේ පුද්ගලික සහායක

තෝමස් - ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නායක

ලක්ෂ්මන් - එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශ නායක

ශ්‍රී රාම් - ජ්‍යෙෂ්ඨ මුහුදු කොටි සාමාජික

ඉසෙයි අරවි - එල්.ටී.ටී.ඊ. කාන්තා සන්නද්ධ අංශ නායිකා

කපිල් අම්මාන් - එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ දෙවෙනියා

අජන්ති - එල්.ටී.ටී.ඊ. කාන්තා පුහුණු අංශ නායිකා

වර්ධා - එල්.ටී.ටී.ඊ. මෝටාර් අංශ නායිකා

පුදියවන් - එල්.ටී.ටී.ඊ. නායකයාගේ හිටපු යුද ලේකම්

ජෙනර්තන් - එල්.ටී.ටී.ඊ. විශේෂ සන්නද්ධ අංශ නායක

මේ වන විට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටින බව භූමියෙන් ලැබෙන ආරක්ෂක වාර්තා සඳහන් කරයි. භට පිරිස් මේ වන විට එල්.ටී.ටී.ඊ. මළසිරුරු 200ක් පමණ සොයා ගෙන ඇති අතර, ඒ සමඟ විශාල අවි ආයුධ තොගයක් ද සොයා ගෙන ඇත. එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන් ඇතුළු සියළු එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් අද (මැයි 18) දින ඇතිවූ ගැටුම් වලින් මියගොස් ඇති බව භට පිරිස් විශ්වාසය පල කරන අතර, මළසිරුරු හඳුනාගැනීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතී.

[QUOTE="nadun sampath, post: 4631575, member: 185189"] [b]ජ්‍යෙෂ්ඨ එල්.ටී.ටී.ඊ. නායකයින් 18 දෙනෙකුගේ මළ&[/b] [SIZE=3]එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ඇතුළු ජ්‍යෙෂ්ඨ එල්.ටී.ටී.ඊ. නායකයින් 18 දෙනෙකුගේ මළසිරුරු ආරක්ෂක අංශ විසින් මේ වන විට නිළ වශයෙන් හඳුනාගෙන තිබේ. අද (මැයි 18) දින මියගිය හඳුනාගත් ජ්‍යෙෂ්ඨ එල්.ටී.ටී.ඊ. නායකයින්ගේ විස්තර පහත දැක්වේ. පොට්ටු අම්මාන් - එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායක භානු - එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු අංශ ප්‍රධානී ජෙයම් - එල්.ටී.ටී.ඊ. විශේෂ විමර්ශන අංශ නායක බී. නඩේසන් - දේශපාලන අංශ නායක එස්. පුලිදේවන් - එල්.ටී.ටී.ඊ. සාම ලේකම් ප්‍රධානී රමේෂ් - එල්.ටී.ටී.ඊ. විශේෂ සන්නද්ධ අංශ නායක ඉලංගෝ - එල්.ටී.ටී.ඊ. පොලිස් ප්‍රධානි චාල්ස් ඇන්තනී - එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන්ගේ වැඩිමහල් පුත් හා තාක්ෂණික අංශ ප්‍රධානී සුදර්මන් - චාල්ස් ඇන්තනීගේ පුද්ගලික සහායක තෝමස් - ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නායක ලක්ෂ්මන් - එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශ නායක ශ්‍රී රාම් - ජ්‍යෙෂ්ඨ මුහුදු කොටි සාමාජික ඉසෙයි අරවි - එල්.ටී.ටී.ඊ. කාන්තා සන්නද්ධ අංශ නායිකා කපිල් අම්මාන් - එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ දෙවෙනියා අජන්ති - එල්.ටී.ටී.ඊ. කාන්තා පුහුණු අංශ නායිකා වර්ධා - එල්.ටී.ටී.ඊ. මෝටාර් අංශ නායිකා පුදියවන් - එල්.ටී.ටී.ඊ. නායකයාගේ හිටපු යුද ලේකම් ජෙනර්තන් - එල්.ටී.ටී.ඊ. විශේෂ සන්නද්ධ අංශ නායක මේ වන විට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටින බව භූමියෙන් ලැබෙන ආරක්ෂක වාර්තා සඳහන් කරයි. භට පිරිස් මේ වන විට එල්.ටී.ටී.ඊ. මළසිරුරු 200ක් පමණ සොයා ගෙන ඇති අතර, ඒ සමඟ විශාල අවි ආයුධ තොගයක් ද සොයා ගෙන ඇත. එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන් ඇතුළු සියළු එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් අද (මැයි 18) දින ඇතිවූ ගැටුම් වලින් මියගොස් ඇති බව භට පිරිස් විශ්වාසය පල කරන අතර, මළසිරුරු හඳුනාගැනීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom