ජ්‍යෙෂ්ඨ එල්.ටී.ටී.ඊ. නායකයින් 18 දෙනෙකුගේ මළ&
එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ඇතුළු ජ්‍යෙෂ්ඨ එල්.ටී.ටී.ඊ. නායකයින් 18 දෙනෙකුගේ මළසිරුරු ආරක්ෂක අංශ විසින් මේ වන විට නිළ වශයෙන් හඳුනාගෙන තිබේ.
අද (මැයි 18) දින මියගිය හඳුනාගත් ජ්‍යෙෂ්ඨ එල්.ටී.ටී.ඊ. නායකයින්ගේ විස්තර පහත දැක්වේ.
පොට්ටු අම්මාන් - එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායක
භානු - එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු අංශ ප්‍රධානී
ජෙයම් - එල්.ටී.ටී.ඊ. විශේෂ විමර්ශන අංශ නායක
බී. නඩේසන් - දේශපාලන අංශ නායක
එස්. පුලිදේවන් - එල්.ටී.ටී.ඊ. සාම ලේකම් ප්‍රධානී
රමේෂ් - එල්.ටී.ටී.ඊ. විශේෂ සන්නද්ධ අංශ නායක
ඉලංගෝ - එල්.ටී.ටී.ඊ. පොලිස් ප්‍රධානි
චාල්ස් ඇන්තනී - එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන්ගේ වැඩිමහල් පුත් හා තාක්ෂණික අංශ ප්‍රධානී
සුදර්මන් - චාල්ස් ඇන්තනීගේ පුද්ගලික සහායක
තෝමස් - ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නායක
ලක්ෂ්මන් - එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශ නායක
ශ්‍රී රාම් - ජ්‍යෙෂ්ඨ මුහුදු කොටි සාමාජික
ඉසෙයි අරවි - එල්.ටී.ටී.ඊ. කාන්තා සන්නද්ධ අංශ නායිකා
කපිල් අම්මාන් - එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ දෙවෙනියා
අජන්ති - එල්.ටී.ටී.ඊ. කාන්තා පුහුණු අංශ නායිකා
වර්ධා - එල්.ටී.ටී.ඊ. මෝටාර් අංශ නායිකා
පුදියවන් - එල්.ටී.ටී.ඊ. නායකයාගේ හිටපු යුද ලේකම්
ජෙනර්තන් - එල්.ටී.ටී.ඊ. විශේෂ සන්නද්ධ අංශ නායක
මේ වන විට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටින බව භූමියෙන් ලැබෙන ආරක්ෂක වාර්තා සඳහන් කරයි. භට පිරිස් මේ වන විට එල්.ටී.ටී.ඊ. මළසිරුරු 200ක් පමණ සොයා ගෙන ඇති අතර, ඒ සමඟ විශාල අවි ආයුධ තොගයක් ද සොයා ගෙන ඇත. එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන් ඇතුළු සියළු එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් අද (මැයි 18) දින ඇතිවූ ගැටුම් වලින් මියගොස් ඇති බව භට පිරිස් විශ්වාසය පල කරන අතර, මළසිරුරු හඳුනාගැනීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතී.