Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජ්‍යොතිෂය_බොරු_වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජ්‍යොතිෂය_බොරු_වෙයි

මෑතකදී මිනසෝටාහී ග්‍රහ වස්තු සමාජයේ පර්යේෂකයින් පිරිසක් ග්‍රහ රාශි චක්‍රය (Zodiac) නිර්ණය කරන ගණන් මිමි නැවත ගණනය කර බැලුවා. ආදී බැබිලෝනියානුවන් නිමවන ලද ග්‍රහ රාශි චක්‍රය අනුව, යමෙකුගේ ග්‍රහ රාශිය තීරණය කෙරෙන්නේ හිරු එම පුද්ගලයා ඉපදුන අවස්තාවේ සිටි ග්‍රහ රාශිය අනුවයි. එහෙත් කාලයත් සමඟ හඳේ ගුරුත්වාකර්ශන බලය නිසා පෘථිවියේ එහි අක්ෂයට සාපේක්ෂ පිහිටීම වෙනස් වී තිබෙනවා. මේ නිසා ග්‍රහ රාශි චක්‍රය එක් මසකින් ඉදිරියට පැන තිබෙනවා. ඒ අනුව ජ්‍යෙතිශඥයෙක් හිරු සිටින්නේ මීන රාශියේ යැයි කීවත් ඇත්තටම හිරු සිටින්නේ මීන රාශියේ නෙවෙයි.

මේ අනුව බැබිලෝනියානු ග්‍රහ රාශි චක්‍රයෙන් ඉවත් කරන ලද රාශියක් වන ඔෆියුකස් (Ophiuchus) රාශිය නැවත ඇතුලත් කිරීමට ඉඩ ලැබෙනවා. බැබිලෝනියානුවන් මෙම රාශිය ඉවත් කලේ රාශි දොලහක් පමණක් ඔවුන්ට අවශ්‍ය නිසායි. එපමණක් නොව තුලා (Libra) රාශිය ග්‍රහ රාශි චක්‍රයට එකතුකරනු ලැබුවේ ජුලියස් සීසර්ගේ කාලයේදීයි.

පහලින් පෙන්වන්නේ නව ග්‍රහ රාශි චක්‍රය අවුරුද්දක් තුල බෙදෙන ආකාරයයි. එහි රාශි 13 ක් තිබෙනවා. බැබිලෝනියානුවන් ඉවත් කල ඔෆියුකස් රාශිය නැවතත් ග්‍රහ රාශි චක්‍රයට ඇතුලත් කර තිබෙනවා.

මේ අනුව නව ග්‍රහ රාශි වෙනස්වන ආකාරය

මකර රාශිය: ජනවාරි 20 – පෙබරවාරි 16

කුම්භ රාශිය: පෙබරවාරි 16 – මාර්තු 11

මීන රාශිය: මාර්තු 11 – අප්‍රේල් 18

මේෂ රාශිය: අප්‍රේල් 18 – මැයි 13

වෘෂභ රාශිය: මැයි 13 – ජූනි 21

මිථුන රාශිය: ජූනි 21 – ජූලි 20

කටක රාශිය: ජූලි 20 – අගෝස්තු 10

සිංහ රාශිය: අගෝස්තු 10 – සැප්තැම්බර් 16

කන්‍යා රාශිය: සැප්තැම්බර් 16 – ඔක්තෝබර් 30

තුලා රාශිය: ඔක්තෝබර් 30 – නොවැම්බර් 23

වෘශ්චික රාශිය: නොවැම්බර් 23 – නොවැම්බර් 29

**ඔෆියුකස් රාශිය: නොවැම්බර් 29 – දෙසැම්බර් 17

ධනු රාශිය: දෙසැම්බර් 17 – ජනවාරි 20

මින් නිගමනය වන්නේ මෙතෙක් කල් කියූ ජ්‍යොතිෂ පලාපල සියල්ල වෙනස්විය යුතු බවද?

එසේත් නැත්නම් ජ්‍යොතිෂය යනු විධිමත් පදනමක් නැති අමූලික බොරුවක් බවද?

මාගේ මිත්‍රයකුගේ වෙබ් අඩවියකින් උපුටා ගැනුනි.

ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

[QUOTE="හේතුවදියා, post: 17214516, member: 514948"] [b]ජ්‍යොතිෂය_බොරු_වෙයි[/b] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/de/Ecliptic_path.jpg/800px-Ecliptic_path.jpg[/IMG] [SIZE="4"]මෑතකදී මිනසෝටාහී ග්‍රහ වස්තු සමාජයේ පර්යේෂකයින් පිරිසක් ග්‍රහ රාශි චක්‍රය (Zodiac) නිර්ණය කරන ගණන් මිමි නැවත ගණනය කර බැලුවා. ආදී බැබිලෝනියානුවන් නිමවන ලද ග්‍රහ රාශි චක්‍රය අනුව, යමෙකුගේ ග්‍රහ රාශිය තීරණය කෙරෙන්නේ හිරු එම පුද්ගලයා ඉපදුන අවස්තාවේ සිටි ග්‍රහ රාශිය අනුවයි. එහෙත් කාලයත් සමඟ හඳේ ගුරුත්වාකර්ශන බලය නිසා පෘථිවියේ එහි අක්ෂයට සාපේක්ෂ පිහිටීම වෙනස් වී තිබෙනවා. මේ නිසා ග්‍රහ රාශි චක්‍රය එක් මසකින් ඉදිරියට පැන තිබෙනවා. ඒ අනුව ජ්‍යෙතිශඥයෙක් හිරු සිටින්නේ මීන රාශියේ යැයි කීවත් ඇත්තටම හිරු සිටින්නේ මීන රාශියේ නෙවෙයි. මේ අනුව බැබිලෝනියානු ග්‍රහ රාශි චක්‍රයෙන් ඉවත් කරන ලද රාශියක් වන ඔෆියුකස් (Ophiuchus) රාශිය නැවත ඇතුලත් කිරීමට ඉඩ ලැබෙනවා. බැබිලෝනියානුවන් මෙම රාශිය ඉවත් කලේ රාශි දොලහක් පමණක් ඔවුන්ට අවශ්‍ය නිසායි. එපමණක් නොව තුලා (Libra) රාශිය ග්‍රහ රාශි චක්‍රයට එකතුකරනු ලැබුවේ ජුලියස් සීසර්ගේ කාලයේදීයි. පහලින් පෙන්වන්නේ නව ග්‍රහ රාශි චක්‍රය අවුරුද්දක් තුල බෙදෙන ආකාරයයි. එහි රාශි 13 ක් තිබෙනවා. බැබිලෝනියානුවන් ඉවත් කල ඔෆියුකස් රාශිය නැවතත් ග්‍රහ රාශි චක්‍රයට ඇතුලත් කර තිබෙනවා. මේ අනුව නව ග්‍රහ රාශි වෙනස්වන ආකාරය මකර රාශිය: ජනවාරි 20 – පෙබරවාරි 16 කුම්භ රාශිය: පෙබරවාරි 16 – මාර්තු 11 මීන රාශිය: මාර්තු 11 – අප්‍රේල් 18 මේෂ රාශිය: අප්‍රේල් 18 – මැයි 13 වෘෂභ රාශිය: මැයි 13 – ජූනි 21 මිථුන රාශිය: ජූනි 21 – ජූලි 20 කටක රාශිය: ජූලි 20 – අගෝස්තු 10 සිංහ රාශිය: අගෝස්තු 10 – සැප්තැම්බර් 16 කන්‍යා රාශිය: සැප්තැම්බර් 16 – ඔක්තෝබර් 30 තුලා රාශිය: ඔක්තෝබර් 30 – නොවැම්බර් 23 වෘශ්චික රාශිය: නොවැම්බර් 23 – නොවැම්බර් 29 **ඔෆියුකස් රාශිය: නොවැම්බර් 29 – දෙසැම්බර් 17 ධනු රාශිය: දෙසැම්බර් 17 – ජනවාරි 20 මින් නිගමනය වන්නේ මෙතෙක් කල් කියූ ජ්‍යොතිෂ පලාපල සියල්ල වෙනස්විය යුතු බවද? එසේත් නැත්නම් ජ්‍යොතිෂය යනු විධිමත් පදනමක් නැති අමූලික බොරුවක් බවද?[/SIZE] මාගේ මිත්‍රයකුගේ වෙබ් අඩවියකින් උපුටා ගැනුනි. ඩෝකින්ස්ගෙ ඩෝඩෝ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom