මෙ කවි පෙලිය ලියල තියෙන්න සුසන්ත බන්ඩාර නම් විශ්ව විද්‍යාල සිසුවා මරා දාපු (පොලීසිය විසින්) වෙලාවේ රුහුනු සරසවියේ
උණ්ඩෙන් බැටන් පොල්ලෙන් පණ සිඳින එවුන්
ලොක්කන් ළඟදි කුක්කන් මෙන් නැමෙන එවුන්
අම්මගෙ නෙමෙයි බැල්ලිගෙ කිරි බීපු එවුන්
එල්ලා දමවු අපෙ කොල්ලා මරපු එවුන්
අධ්‍යාපනය විකුණං කන වෙලාවේ
කොල්ලන් මරන්නේ ඇයි හත් වලාමේ
පාදඩ හැත්ත කටු කන මහ රජාගේ
ජාතක කළේ බල්ලොද මාලිගාවේ![]()
source- http://pinthura.info
වර්ජන උපවාස හා කාළය කාදමන එවුන්
ජෙප්පන් ගහන පදයට දණ නමන එවුන්
අම්මගෙ නෙමෙයි සෝමෙගෙ කිරි බීපු එවුන්
එල්ලා දමවු සරසවි කා දමන එවුන්
පොදුජන දේපල මුන් විනාස කරන වෙලාවේ
නිකං පොලු තියන් බලන් ඉන්නේ ඇයි හත්වලාමේ
පාදඩ අන්තරේ ඇම කන සෝමෙගේ
ජාතක කලේ බල්ලොද විජේවීරගේ

