ජාත්‍යන්තරය ජයගත් තවත් චැනල් එකක්..

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මං කියන්නෙ බැන්ඩිට් ගැන නෙමෙයි. Suzuki K125 වගේ පරණ ඒව. ලංකාවට ආවෙත් නෑ ඒව වැඩිය

    ආයෙ ආයෙ කියන්න බෑ යකෝ :angry:

    tzr වලට එහෙම එන්ජින් කෑලි නම් ගන්න නෑලු දැන්.

    Panchikawatte thiyanawa ban
    Gihilla awidala hoyaganna one.

    Nathnan set match wena parts danawa athi.
    Online gennanawath athi.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙවා ශෙයා කරන්න එපා බන්. දැන් කොමෙන්ට් වල ලංකාවෙ හිගන්නො වැලලෙන්න පටන් ගත්තම විව්ස් අඩු වෙයි මුට
    එකේ තාම ගොනු කක්ක කරලා නම් නැ හැබැයි.. sinhala කොමෙන්ට්ඉතා සුළු ප්‍රමාණයයි.

    මූ රිප්ලයි දාන්නේ නෑ බන් සුද්දො අහන පොඩි ප්‍රස්න වලටවත්. ඒ පැත්තත් හදාගත්තා නම් තවත් හොදයි
    ඔව් එක නම් මමත් දැක්ක. කිසිම එකකට reply කරන්නේ නැ.
    ------ Post added on Oct 30, 2022 at 4:41 PM
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    එකේ තාම ගොනු කක්ක කරලා නම් නැ හැබැයි.. sinhala කොමෙන්ට්ඉතා සුළු ප්‍රමාණයයි.


    ඔව් එක නම් මමත් දැක්ක. කිසිම එකකට reply කරන්නේ නැ.
    ------ Post added on Oct 30, 2022 at 4:41 PM
    කවුදබන් ඔය පඩ සුද්දො ගණන් ගන්නෙතොපිට ලොකු උනාට