ජාත්‍යන්තරය ජයගත් නායකයා.....

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මම හිතන් හිටියේ රුකඩ වලට ප්‍රසිද්ද අම්බලංගොඩ කියල... දැන් බලද්දී පොළොන්නරුවේ රුකඩ වලට ගහන්න රුකඩ නෑ ;)

    :yes::P:P:yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම හිතන් හිටියේ රුකඩ වලට ප්‍රසිද්ද අම්බලංගොඩ කියල... දැන් බලද්දී පොළොන්නරුවේ රුකඩ වලට ගහන්න රුකඩ නෑ ;)

    අනේ මන්ද බන් මේ මනුස්සයා නම් පව්.... චාටර් නොවි අර ඇමතිකම තියන් හිටියනම් හොදයි.. රටේ නායකයා විදියට තැනකට ගිහිල්ල මීට වඩා ගාම්භීර විදියට හැසිරෙනව නමි හොදයි... නැත්නම් රටක් විදියට වෙන හෑල්ලුව ආය මොකා ආවත් ගොඩදාන්න බැරිවෙයි... මුන් හිතලම මේවිදියට ඇදන් ගිහින් නෝන්ඩි කරනවද දන්නෑ... ඊටම කෙරියා නිකං ආණ්ඩුවේ බලදාරියා වගේනේ හැසිරෙන්නෙ මෙතන.