ජාත්‍යන්තර සම්බන්දතා එක මිටට.......

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,050
    13,663
    113
    35
    Spain
    ලෝකේ ලොකුම ආර්ථික සමුළුවකට මෙහෙන් ගිය නියෝජිතයා බිග් කුච්චන් ගානකොට රටේ නම්බුව මෙහෙම හරි ඉතිරි වෙලා තියෙන එකත් ලොකු දෙයක්.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    බම්ප්

    ඉන්දරේගේ ප්‍රෙඩික්ශන් වගේ :lol: :lol:

    සමහරු හිතන් ඉන්නේ විපතක් වුන ගමන් අදාර ගලාගෙන ආපුගමන් අන්න සබඳතා කියලා

    පිස්සුද බන් අපිත් එක්ක තරහට ආදාර දෙන්නේ,

    ------ Post added on Dec 7, 2025 at 4:11 PM