ජාත්‍යන්තර සරල භාෂාවක් හදමු

rope

Banned
Mar 11, 2011
507
74
0
ජාත්‍යන්තර සරල භාෂාවක් හදමු

ජාත්‍යන්තර භාෂාව ලෙස සලකන්නේ ඉංග්‍රීසි.නමුත් මේක හින්දා තමයි හුඟක් සන්නිවේදන බාධා ඇති වෙලා තියෙන්නේ.එකක් මේ භාෂාව චීන ,ජපන්, අප්‍රිකා අයට පහසුවෙන් කතා කරන්න බෑ. හරියට උච්චාරනය කරන්න අමාරුයි. මේක ඉගෙන ගන්නත් අමාරුයි. ඒක නිසා ඕන ගොනෙකුට ඉක්මනින් ඉගෙන ගත හැකි, ලොව සැමෝටම කතා කර හැකි, හැමෝම ඉගෙන ගත යුතු සරල ජාත්‍යන්තර භාෂාවක් ඉක්මනින්ම නිර්මානය සහ සංවර්ධනය කර යුතුයි.මේකට ඉංග්‍රීසි අකුරු පාවිචි කරන්න පුලුවන්.හැබයි ඉංග්‍රීසි වචන හුඟක් අය වැරදියට ලියන නිසා, මේක සරල කරන්නත් ක්‍රමයක් ඕනී.මේක ඉක්මනට ලිවීමේ සහ කියවීමේ , කතකිරීමේ හැකියාව තියෙන සරල භාෂාවක් වෙන්න ඕනී.
 
rope

Banned
Mar 11, 2011
507
74
0
One, easy language for the whole world? Meet the man who tried to make it happen.
December 10, 2010 103 Comments
Share

bulb.jpg
If humankind can create airplanes, cellphones, and penicilin, surely we can tackle the hassle of language. Why doesn’t some brainiac come up with the perfect language that everyone can learn?
Before you get all riled up, be assured this question is rhetorical. To start, this is not a new idea.
In the late nineteenth century, a Polish oculist and linguist named Ludwik Lejzer Zamenhof set out to create a universal language that would promote peace and harmony among all the world’s inhabitants.
Dr. Zamenhof published guides to his invented language under the pseudonym “Doktoro Esperanto,” which means “Dr. Hopeful.” The name of the language, Esperanto, was derived from this pseudonym. (Esperance is an archaic word for “hope.”)
Dr. Zamenhof intended for Esperanto to be easy to learn and speak. The words are spelled as they are pronounced, and the grammar is simple. But the language is based on word roots in major European languages, and for non Indo-European speakers, the mechanics of the language are quite unfamiliar.
While Esperanto failed to gain the international acceptance that Dr. Zamenhof had hoped for, the artificial language has been taught throughout the world. Some estimates claim that there are up to several million Esperantists, or Esperanto speakers.
Curious? Here are a few words in Esperanto to get you started:
• Hello – Saluton
• Yes – Jes
• No – Ne
• Peace – Pacon
On a sillier note, what’s the deal with Pig Latin? Why isn’t it called “Sheep Latin,” and how does it work exactly? Here’s our answer.
Let us know if you think the notion of a universal language is a good idea, or even possible, below.
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machan apitath ithin cheena wage ewa kiywanna bane hariyata..
    aduma tharame Europe wala unath ingiris arenna
    anik basa uchcharana hari amarui..

    mata nam thrennena seen eka..
    mata winadi 30 diyan mama ennam wash ekak dagena..
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    ලොව පුරා පවතින ඉංග්‍රීසි ආධිපත්‍යය නිසා මෙවැනි භාෂාවක් සංවර්ධනය වෙලා නෑ.නමුත් මේක කරන්නම ඕනී. යුරෝපීය සංගමයේ දියුනුවට තියෙන බාධාවත් මේක. එකම භාෂාවක් හැමෝම දන්නවනම් නියමයි.
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    machan apitath ithin cheena wage ewa kiywanna bane hariyata..
    aduma tharame Europe wala unath ingiris arenna
    anik basa uchcharana hari amarui..

    mata nam thrennena seen eka..
    mata winadi 30 diyan mama ennam wash ekak dagena..

    no problem
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    ඉංග්‍රීසි බාෂාව හුඟක් accented .ඒක නිසා මේක අනිත් අයට අවාසි. accent අඩු එකක් තමයි නියම
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට නම් හිතෙන්නේ මචන් උච්චාරණයට පහසු බව, බාවිතයේ පහසුව, ගොඩ දෙනෙක් පොඩ්ඩක්
    හරි දන්නා බව, මූලාශ්‍ර පහසු බව අතින් ගත්තොත් පළමු ස්ථානයට එන්නේ ඉංගිරිස් තමා මචන්..
    මොකද දැන් මුළු ලෝකෙම පරිගණක ගත වෙමින් එන්නේ, ඒවගේ මුල් අඩිතාලම වැටෙන්නේ ඉංගිරීසියෙන්
    , පස්සේ language pack එකක් දාගත්ත කියල මචන් ඔක්කොම ටික අහ් දැන් හැරියන් කියල හැරෙන්නේ නැනේ.
    ඒ නිසා ඉංග්‍රීසි මේ විදිහටම තියේවි ඉස්සරහට .පරිගණක මගින් භාෂා පරිවර්තක හදාගෙන ඕන දෙයක්
    කරගන්න එකට මගේ කිසිම ගැටළුවක් නෑ.මොකද තමන්ගේ මව් භාෂාව කතා කිරීම, බාවිතයට
    නිදහස මානව අයිතියක්නේ.ඒ ඇර ඊළගට තමන්ට පහසුවෙන්ම ලොකු වාසියක් අත් කරගත හැකි
    බාෂාව විදිහට ගන්න පුළුවන් බාෂාව ඕන වෙනවා ජාත්‍යන්තර ප්‍රජාව සමග එක වෙන්න ගියාම.
    ඉතින් නව ලෝකයේ ගොඩක් සන්නිවේදන ක්‍රම තුලින් අපිට බාහිර ලෝකයේ තොරතුරු එන්නේ,
    ඒවා තියන මූලාශ්‍ර තියෙන්නේ ඉංගිරිස් වලින්නේ.
    ඉතින් මම හිතන්නේ ඉංගිරිස් දැනගැනීම කියන්නේ ලොකු ප්‍රවර්දනයක් ..
    පටල ගන්න එපා මම කිව්වා කාරණා, මම සැම කෙනෙක්ගෙම මව් බාසාව ගැනත් කතා කලා,
    දෙවෙනි බසාවක උවමනාව එන්නේ ඇයි කියලත් කිව්වා, මව් බසාවයි ඒ දෙවෙනි බසාවයි ගලප ගන්න
    හැටි ගැනත් කිව්වා
    .

    උබ කියන විදිහේ මුළු ලෝකෙම එකම බසකට එන්න තව අවුරුදු 460 වගේ වත් යයි මචන්.මොකද
    අපි තාම ඉන්නේ මාර මුලක.අපිට තව හදා ගන්න ගොඩක් ජාති තියනවා.හැබයි ඒ ටික හදා ගත්ත දාට
    උබ කියන කාරණේ තමා ඉතාම වැදගත් දේ හැම දේම එකම තැනකට ගන්න

    (ඊට කලින් අපි ඒ step skip කරලා යන්න ගියොත් වෙන්නේ මුල හදා ගන්න බැරි වෙනවා හරියට ආයේ කවදාවත් ..)
    අන්න එදාට මුළු ලෝකෙම එකම තැනකට ගන්න පුළුවන් ඒ දේ වේවි අපේ දරුවන්ගේඅතින් මචන්..
    හැබැයි උන්ට ඒක කරන්න පුළුවන් වෙන්නේ අපි හරි තාත්තල විදිහට හිටියොත් විතරයි..
     
    Last edited:

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    Looken thiyana kathaa karanna leesima saha bhaawithayata pahasuma bhaashaawa English... eeka wenas karanna ooni neeeeee
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    මට නම් හිතෙන්නේ මචන් උච්චාරණයට පහසු බව, බාවිතයේ පහසුව, ගොඩ දෙනෙක් පොඩ්ඩක්
    හරි දන්නා බව, මූලාශ්‍ර පහසු බව අතින් ගත්තොත් පළමු ස්ථානයට එන්නේ ඉංගිරිස් තමා මචන්..
    මොකද දැන් මුළු ලෝකෙම පරිගණක ගත වෙමින් එන්නේ, ඒවගේ මුල් අඩිතාලම වැටෙන්නේ ඉංගිරීසියෙන්
    , පස්සේ language pack එකක් දාගත්ත කියල මචන් ඔක්කොම ටික අහ් දැන් හැරියන් කියල හැරෙන්නේ නැනේ.
    ඒ නිසා ඉංග්‍රීසි මේ විදිහටම තියේවි ඉස්සරහට .පරිගණක මගින් භාෂා පරිවර්තක හදාගෙන ඕන දෙයක්
    කරගන්න එකට මගේ කිසිම ගැටළුවක් නෑ.මොකද තමන්ගේ මව් භාෂාව කතා කිරීම, බාවිතයට
    නිදහස මානව අයිතියක්නේ.ඒ ඇර ඊළගට තමන්ට පහසුවෙන්ම ලොකු වාසියක් අත් කරගත හැකි
    බාෂාව විදිහට ගන්න පුළුවන් බාෂාව ඕන වෙනවා ජාත්‍යන්තර ප්‍රජාව සමග එක වෙන්න ගියාම.
    ඉතින් නව ලෝකයේ ගොඩක් සන්නිවේදන ක්‍රම තුලින් අපිට බාහිර ලෝකයේ තොරතුරු එන්නේ,
    ඒවා තියන මූලාශ්‍ර තියෙන්නේ ඉංගිරිස් වලින්නේ.
    ඉතින් මම හිතන්නේ ඉංගිරිස් දැනගැනීම කියන්නේ ලොකු ප්‍රවර්දනයක් ..
    පටල ගන්න එපා මම කිව්වා කාරණා, මම සැම කෙනෙක්ගෙම මව් බාසාව ගැනත් කතා කලා,
    දෙවෙනි බසාවක උවමනාව එන්නේ ඇයි කියලත් කිව්වා, මව් බසාවයි ඒ දෙවෙනි බසාවයි ගලප ගන්න
    හැටි ගැනත් කිව්වා
    .

    උබ කියන විදිහේ මුළු ලෝකෙම එකම බසකට එන්න තව අවුරුදු 700 වගේ වත් යයි මචන්.මොකද
    අපි තාම ඉන්නේ මාර මුලක.අපිට තව හදා ගන්න ගොඩක් ජාති තියනවා.හැබයි ඒ ටික හදා ගත්ත දාට
    උබ කියන කාරණේ තමා ඉතාම වැදගත් දේ හැම දේම එකම තැනකට ගන්න

    (ඊට කලින් අපි ඒ step skip කරලා යන්න ගියොත් වෙන්නේ මුල හදා ගන්න බැරි වෙනවා හරියට ආයේ කවදාවත් ..)
    අන්න එදාට මුළු ලෝකෙම එකම තැනකට ගන්න පුළුවන් ඒ දේ වේවි අපේ දරුවන්ගේඅතින් මචන්..
    හැබැයි උන්ට ඒක කරන්න පුළුවන් වෙන්නේ අපි හරි තාත්තල විදිහට හිටියොත් විතරයි..
    :yes::yes::yes:
     
    • Like
    Reactions: silentsahan

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ජාත්‍යන්තර භාෂාව ලෙස සලකන්නේ ඉංග්‍රීසි.නමුත් මේක හින්දා තමයි හුඟක් සන්නිවේදන බාධා ඇති වෙලා තියෙන්නේ.එකක් මේ භාෂාව චීන ,ජපන්, අප්‍රිකා අයට පහසුවෙන් කතා කරන්න බෑ. හරියට උච්චාරනය කරන්න අමාරුයි. මේක ඉගෙන ගන්නත් අමාරුයි. ඒක නිසා ඕන ගොනෙකුට ඉක්මනින් ඉගෙන ගත හැකි, ලොව සැමෝටම කතා කර හැකි, හැමෝම ඉගෙන ගත යුතු සරල ජාත්‍යන්තර භාෂාවක් ඉක්මනින්ම නිර්මානය සහ සංවර්ධනය කර යුතුයි.මේකට ඉංග්‍රීසි අකුරු පාවිචි කරන්න පුලුවන්.හැබයි ඉංග්‍රීසි වචන හුඟක් අය වැරදියට ලියන නිසා, මේක සරල කරන්නත් ක්‍රමයක් ඕනී.මේක ඉක්මනට ලිවීමේ සහ කියවීමේ , කතකිරීමේ හැකියාව තියෙන සරල භාෂාවක් වෙන්න ඕනී.

    http://www.esperanto.net/veb/faq-1.html

    http://en.lernu.net/

    1. What is Esperanto? Esperanto is a language designed to facilitate communication between people of different lands and cultures. It was first published in 1887 by Dr. L. L. Zamenhof (1859-1917) under the pseudonym "Dr. Esperanto", meaning "one who hopes", and this is the name that stuck as the name of the language itself.

    Esperanto is considerably easier to learn than national languages, since its design is far simpler and more regular. Also, unlike national languages, Esperanto allows communication on an equal footing between people, with neither having the usual cultural advantage favouring a native speaker.

    Esperanto's purpose is not to replace any other language, but to supplement them: Esperanto would be used as a neutral language when speaking with someone who doesn't know one's own language. The use of Esperanto would also protect minority languages, which would have a better chance of survival than in a world dominated by a few powerful languages.
     
    Thanks for sharing.එක්සත් ජාතින් තමයි මේ වගේ දෙයක් නිර්මානය කරන්න පියවර ගන්න ඕනී. ඒ සඳහා යම් කිසි සමාගමක් නිර්මානය කල යුතුයි.දැනට භාවිතා වෙන භාෂා වල සරල වචන සහ හැමෝම දන්න වචන පාවිචි කරන්න ඕනි.මේක ඉස්සෙල්ලම හදන්න ඕනී කතා කරන්න.ඊලඟට කතා කරන විදිහටම ලියන්නත් ඕනී.
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මට නම් හිතෙන්නේ මචන් උච්චාරණයට පහසු බව, බාවිතයේ පහසුව, ගොඩ දෙනෙක් පොඩ්ඩක්
    හරි දන්නා බව, මූලාශ්‍ර පහසු බව අතින් ගත්තොත් පළමු ස්ථානයට එන්නේ ඉංගිරිස් තමා මචන්..
    මොකද දැන් මුළු ලෝකෙම පරිගණක ගත වෙමින් එන්නේ, ඒවගේ මුල් අඩිතාලම වැටෙන්නේ ඉංගිරීසියෙන්
    , පස්සේ language pack එකක් දාගත්ත කියල මචන් ඔක්කොම ටික අහ් දැන් හැරියන් කියල හැරෙන්නේ නැනේ.
    ඒ නිසා ඉංග්‍රීසි මේ විදිහටම තියේවි ඉස්සරහට .පරිගණක මගින් භාෂා පරිවර්තක හදාගෙන ඕන දෙයක්
    කරගන්න එකට මගේ කිසිම ගැටළුවක් නෑ.මොකද තමන්ගේ මව් භාෂාව කතා කිරීම, බාවිතයට
    නිදහස මානව අයිතියක්නේ.ඒ ඇර ඊළගට තමන්ට පහසුවෙන්ම ලොකු වාසියක් අත් කරගත හැකි
    බාෂාව විදිහට ගන්න පුළුවන් බාෂාව ඕන වෙනවා ජාත්‍යන්තර ප්‍රජාව සමග එක වෙන්න ගියාම.
    ඉතින් නව ලෝකයේ ගොඩක් සන්නිවේදන ක්‍රම තුලින් අපිට බාහිර ලෝකයේ තොරතුරු එන්නේ,
    ඒවා තියන මූලාශ්‍ර තියෙන්නේ ඉංගිරිස් වලින්නේ.
    ඉතින් මම හිතන්නේ ඉංගිරිස් දැනගැනීම කියන්නේ ලොකු ප්‍රවර්දනයක් ..
    පටල ගන්න එපා මම කිව්වා කාරණා, මම සැම කෙනෙක්ගෙම මව් බාසාව ගැනත් කතා කලා,
    දෙවෙනි බසාවක උවමනාව එන්නේ ඇයි කියලත් කිව්වා, මව් බසාවයි ඒ දෙවෙනි බසාවයි ගලප ගන්න
    හැටි ගැනත් කිව්වා.

    උබ කියන විදිහේ මුළු ලෝකෙම එකම බසකට එන්න තව අවුරුදු 460 වගේ වත් යයි මචන්.මොකද
    අපි තාම ඉන්නේ මාර මුලක.අපිට තව හදා ගන්න ගොඩක් ජාති තියනවා.හැබයි ඒ ටික හදා ගත්ත දාට
    උබ කියන කාරණේ තමා ඉතාම වැදගත් දේ හැම දේම එකම තැනකට ගන්න
    (ඊට කලින් අපි ඒ step skip කරලා යන්න ගියොත් වෙන්නේ මුල හදා ගන්න බැරි වෙනවා හරියට ආයේ කවදාවත් ..)
    අන්න එදාට මුළු ලෝකෙම එකම තැනකට ගන්න පුළුවන් ඒ දේ වේවි අපේ දරුවන්ගේඅතින් මචන්..
    හැබැයි උන්ට ඒක කරන්න පුළුවන් වෙන්නේ අපි හරි තාත්තල විදිහට හිටියොත් විතරයි..

    මේක ජාත්‍යන්තර වෙලා තියෙන්නේ පහසු බව නිසා නෙවෙයි. එංගලන්ත කොලොනි යුගය නිසා.ඉංග්‍රීසී ඉගෙන ගන්න එක පහසු නෑ.මොකද හැම රටකම මේක පොඩි කාලේ ඉඳන් උගන්වනවා.ඒත් 90%ක් විතර මේක වසර ගානක් ඉගෙන ගත්තත් හරියට දන්නේ නෑ. අනිත් එක මේක හොඳට ඉගෙන ගත්ත චීන, අප්‍රිකානුවන් කතා කරන කොට අවබෝධ කර ගන්න අමාරුයි. ලංකාවේ ඉංග්‍රීසි ඉගෙන ගත්ත මිනිහෙක් කතා කරන කොට හුඟක් ඇමරිකානුවන් තෙරුම් ගන්නෙත් අපහසුවෙන්.මම කියන්නේ තුන්වැනි භාෂාවකුත් උගන්වන්න කාලය ඇවිල්ලා. මේක මුලදි ටිකක් අමාරුයි.නමුත් වසර 10ක් යනකොට මේක පහසු දෙයක් වෙනවා.වසර 500ක් යන වැඩක් නෙවෙයි.
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    Thanks for sharing.එක්සත් ජාතින් තමයි මේ වගේ දෙයක් නිර්මානය කරන්න පියවර ගන්න ඕනී. ඒ සඳහා යම් කිසි සමාගමක් නිර්මානය කල යුතුයි.දැනට භාවිතා වෙන භාෂා වල සරල වචන සහ හැමෝම දන්න වචන පාවිචි කරන්න ඕනි.මේක ඉස්සෙල්ලම හදන්න ඕනී කතා කරන්න.ඊලඟට කතා කරන විදිහටම ලියන්නත් ඕනී.

    :yes::yes::yes::yes:
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මේක ඉංග්‍රීසි දන්න අයට වගේම , සුද්දන්ටත් හොඳයි.මොකද උන් වෙන රටවල් වලට ගියාම උන්ටත් භාෂා ප්‍රශ්නේ එනවා.මොකද බහුතර ඉංග්‍රීසි දන්නේ නෑ.දන්න එවුන්ගෙ හුඟක් හරියකට උන්ගේ ඇක්සන්ට් එක තේරුම් ගන්න බෑ.
    :lol::lol:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    English is most suitable. if you can't read/write from it then take a class and learn it properly. can't help with it.