ජාතික ආණ්ඩුවේ අමාත්‍යධුර සංඛ්‍යාව වැඩික&
ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමේ යෝජනාව දැනට සුළු මොහොතකට පෙර වැඩි ඡන්ද 127කින් සම්මත වුණා.
පක්ෂව ඡන්ද 143ක් සහ විපක්ෂව ඡන්ද 16ක් ඊට ලැබී තිබුණා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළා.
ඒ අනුව ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 48 ක් දක්වා ඉහළ නැංවීමටයි අනුමැතිය ඉල්ලා සිටියේ.
මීට අමතරව කැබිනට් නොවන සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ නැංවීමටද අදාළ යෝජනාව මගින් අනුමැතිය ඉල්ලා තිබුණා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට අනුව අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 කට සීමා වුණා. කෙසේවෙතත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී කැබිනට් අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නංවන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුයි.
- පොදු ජනතාව ලෙස අප මේ අත්විදින්නේ ඒ ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ මිහිරි ම ඵලයයි.... හැම පැත්තෙන්ම පොඩි එකා මිරිකලා දේශපාලුවා සනසන වැඩ. කතාකරන්න දේශප්‍රේමියෝ 16 දෙනයි පාර්ලිමේන්තුවටම -