ජාතික ආරක්ශාව ගැන කතා කරන්න ගිහින් විජිත යාපා සියදිවි නසාගන්නවා

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    මේ ඌරට දවසක ජනාධිපති වෙන්න ආසාවක් තියෙනවා නම් මයික් වලින් හැංගිලා ඉන්න වෙනවා , නාන වැඩේ නලීන්දට බාර දීලා 😆
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මූ treason වලට හිරේ ඉන්න ඕන එකෙක් ඕස්ට්‍රේලියා ගිහින් ලංකාවේ පොලිසියේ උන් සිංහල නම් රුපියල් 100 ක් අරං යන්න දෙනවා කිව්වා මුස්ලිම් නම් minority නිසා උසාවි දානවා කිව්වා මූ .
    එහෙම 2.50 පරයෙක්ව රටේ විදේශ ඇමති රට නියෝජනය කරන
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,655
    72,874
    113
    මාලඹේ

    Oya Katha Nisa Jathiwadaya Aevissenava
    Mun Me Karanne LTTE eka karapu ekama thama
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,383
    1,493
    113
    ළිඳේ ♥♥♥♥
    මේ ඌරට දවසක ජනාධිපති වෙන්න ආසාවක් තියෙනවා නම් මයික් වලින් හැංගිලා ඉන්න වෙනවා , නාන වැඩේ නලීන්දට බාර දීලා 😆
    me http janadipathi unoth anurayata ehe wenawa,pissu pkk,yudden ganna ganna bari ewa uda dala dey.

    ඉතිහාසය ලියන කොට හරියට ලියපල්ලා

    අන්තිමට ජෙප්පොත් හමුදාව දාලා වැඩ ගත්තා කියලා 😆

    issara munma thama strike kerewwe union wala jeppo lawwa,dan kediri ganawa
    ------ Post added on Feb 18, 2026 at 4:49 PM
     
    • Like
    Reactions: CohenLenstra

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,513
    13,195
    113
    🌎
    ඔය ප්‍රශ්නෙ අහන්නෙ හිරු එකේ චමුදිතගේ රෑට තියන ප්‍රොග්‍රෑම් එකේ කලු මිට්ටා නේ. උනුත් කැමරාුස්සගෙන මේ වගේ ඒව වලට එනවද
     
    • Like
    Reactions: 2osama

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    ඇමතිතුමා හරි මචන්. හැම දෙයක්ම හුදෙකලා සිද්දි.

    88/89 උනෙත් එහෙමයි. එක එක කණ්ඩායම් එක පැත්තක හිටිය (ප්‍රා, කහ බළල්ලු ..). අනිත් පැත්තේ jvp කණ්ඩායම් හිටිය. වෙන වෙනම ගහගත්තා.

    උතුරු තිබ්බ යුද්දෙත් එහෙමයි. A සොල්දාදුවා B කියන ත්‍රස්තය මැරුව. C සොල්දාදුවා D කියන ත්‍රස්තය මැරුව. හුදෙකලා සිද්දි.

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
     
    • Haha
    Reactions: KDH and supun_sg

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93
    ඇමතිතුමා හරි මචන්. හැම දෙයක්ම හුදෙකලා සිද්දි.

    88/89 උනෙත් එහෙමයි. එක එක කණ්ඩායම් එක පැත්තක හිටිය (ප්‍රා, කහ බළල්ලු ..). අනිත් පැත්තේ jvp කණ්ඩායම් හිටිය. වෙන වෙනම ගහගත්තා.

    උතුරු තිබ්බ යුද්දෙත් එහෙමයි. A සොල්දාදුවා B කියන ත්‍රස්තය මැරුව. C සොල්දාදුවා D කියන ත්‍රස්තය මැරුව. හුදෙකලා සිද්දි.

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
    සහතික ඇත්ත එල්ටීටීඊ බෝම්බේ තිබ්බේ තැන තැන. හුදකලා විදිහට. හුදකලා සිද්ධීන්. මහා සහෝදරී කියන විදිහට ඒ හුදෙකලා සිද්ධීන් නතර කරේ එයාගෙන් අහල නෙමේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,655
    72,874
    113
    මාලඹේ
    ඔය ප්‍රශ්නෙ අහන්නෙ හිරු එකේ චමුදිතගේ රෑට තියන ප්‍රොග්‍රෑම් එකේ කලු මිට්ටා නේ. උනුත් කැමරාුස්සගෙන මේ වගේ ඒව වලට එනවද
    Owu ithin uu Media ne
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "පොලීසියේ සහෝදරවරුන්ගෙ පඩි මදි. ඉතින් රටේ අපරාධ වැඩි වුනොත් තමයි එයාලට අතිකාල වැඩ කරන්න පුලුවන්" - සුනිල් හදුන්නෙත්ති
     
    • Haha
    Reactions: KDH