ජාතික කහ කොඩි දිනය - ජනවාරි 19, 2016

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    නැට්ට පාගගෙන කෑගහන්න එපා යකෝ, සිංහල තේරෙන්නේ නැද්ද ? නීති දාන්න බෑ කියල තමා මාත් කියල තියෙන්නේ, දාන එක හරි කියල කොහෙද මම කියල තියෙන්නෙ.:dull:


    OK Machan..

    :yes::yes::yes:
     
    • Like
    Reactions: LazyLizard

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    "සිංහලේ" කියන්නේ ආණ්ඩුවේ බැරිකම වහගන්න මිනිස්සුන්ගේ ඇස වෙනත් අතකට දන්නා ගෙනාපු කළු බළලෙක්. මේක මංගල ගේ වැඩක්.
    ඇත්ත සිංහලලු මුන්ට කඩේ යන්න එපා.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    S%20Mahinda%20Thero%20Museum%20opaning%2016%2003%2013%20(3919)f1c4.jpg