ජාතික~කොඩියේ~සිංහයාගෙන්~සුළු~වාර්ගිකයින&

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
මචන් , DJTharindur ත්‍රෙඩ් එක පටන් ගන්න කොටම තඩි අකුරෙන්වත් ලියපන් මෙක ගත්තෙ අවජාතකයෙකුගෙ බ්ලොග් එකකින්..අපි මෙව්වට විරුද්ද වෙන්න ඔනෙ..නැතුව මෙ උබෙ අදහස් නෙමෙයි කියලා ...

දැම්ම මචෝ....ස්තුති...:) සමහරු කියවල නැනේ හරියට..:D
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
රිපොර්ට් පාරක් දෙමු නෙ, මුන් මහ කාලකන්නියො බන් මෙන්න මෙකෙන් යන්න:angry:
http://en.wordpress.com/abuse/
ජයවේවා
11.gif
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
රිපොර්ට් පාරක් දෙමු නෙ, මුන් මහ කාලකන්නියො බන් මෙන්න මෙකෙන් යන්න:angry:
http://en.wordpress.com/abuse/
ජයවේවා
11.gif

නියමයි මචෝ..ලොකු පින් අතේ වැඩක් උඹ කලේ..හැමෝටම මේක කියන්න මන් ත්‍රෙඩ් එක ඉස්සරහට මේක දැන්නම්...
 

maxxaboy.lk

Member
Aug 18, 2010
900
64
0
beverly hills
ආ..උඹ එහෙනම් මොනවද කරන්නෙ කියල මුලින්ම කියපන්කෝ..අපි සෙට් වෙලා කරමු..:rolleyes:

දන්න කියන හැම එකෙකුටම mail යවපන් පුලුවන් තරම් කරන එකා නෝන්ඩි කරලා comments දන්න & word press එකට reportකරන්න කියල.

mage yaluvek innava IT waddek mama utath yawwa karana deyak karapang ikmanata kiyala.:rolleyes:
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0

දන්න කියන හැම එකෙකුටම mail යවපන් පුලුවන් තරම් කරන එකා නෝන්ඩි කරලා comments දන්න & word press එකට reportකරන්න කියල.

mage yaluvek innava IT waddek mama utath yawwa karana deyak karapang ikmanata kiyala.:rolleyes:

එල මචන්..:)
 
රිපෝර්ට් කළා මචන් අපි ඔය පොන්සියට මෙතන බැනලා මදි එතනටත් ගිහින් ඒක රිපෝර්ට් කරමු කියන්න ඕනේ දේවල් මෙතනම කලින්ම කියලා තියෙනවා කියන්න ඕනේ අය :yes:
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
රෝප්;10678736 said:
රිපෝර්ට් කළා මචන් අපි ඔය පොන්සියට මෙතන බැනලා මදි එතනටත් ගිහින් ඒක රිපෝර්ට් කරමු කියන්න ඕනේ දේවල් මෙතනම කලින්ම කියලා තියෙනවා කියන්න ඕනේ අය :yes:

අනිවා මචෝ..:yes::yes::yes::yes:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිපොර්ට් පාරක් දෙමු නෙ, මුන් මහ කාලකන්නියො බන් මෙන්න මෙකෙන් යන්න:angry:
    http://en.wordpress.com/abuse/
    ජයවේවා
    11.gif

    අඩේ ප්‍රගියා නියම වැඩක් කරල තියෙන්නේ මචං...........!!!!!
    මගේ උත්තමාචාරය.....!!!!!!
    රෙප්+
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    බම්ප්...
    මේ ත්‍රෙඩ් එක කෙල්ලෙක් ගැන වුනානම් සෙවල පෙර පෙර බලන්නේ..රට ජාතිය ගැන දැම්ම..අහෝ..මොනා කියන්නද...
    මිතුරනි කියවල යමක් ගත්ත අය නොදන්නා අපේ අයට කියන්න..යථාර්තය අවබෝධ වෙන අය කියෙන් කී දෙනාද ඉන්නේ...ඒ අය ගැන ආඩම්බරයි..:)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අඩේ ප්‍රගියා නියම වැඩක් කරල තියෙන්නේ මචං...........!!!!!
    මගේ උත්තමාචාරය.....!!!!!!
    රෙප්+
    ඔහොම කියන්න එපා යකො නිකන් ප්‍රසිද්දියෙ කෙල්ලෙක්ව කිස් කරනවා වගෙ ලැජ්ජාවෙ බැ:baffled:
    බම්ප්...
    මේ ත්‍රෙඩ් එක කෙල්ලෙක් ගැන වුනානම් සෙවල පෙර පෙර බලන්නේ..රට ජාතිය ගැන දැම්ම..අහෝ..මොනා කියන්නද...
    මිතුරනි කියවල යමක් ගත්ත අය නොදන්නා අපේ අයට කියන්න..යථාර්තය අවබෝධ වෙන අය කියෙන් කී දෙනාද ඉන්නේ...ඒ අය ගැන ආඩම්බරයි..:)
    ඒක නම් ඇත්ත :(
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    නව ලිබරල්වාදී දේශපාලන ව්‍යාපාරයට සෘජු ලෙසටම ගැටීමට තිබෙන්නේ එක් දෙයක් සමග පමණයි. ඒ "ජාතිකත්වය" සමගයි. රටවල් වල ජාතිකත්වය පදනම් කරගත් දේශපාලන ව්‍යාපාර ඒ ඒ රට වලට අනන්‍ය ක්‍රමවේද තුලින් ආර්ථික, සාමාජීය ප්‍රශ්න වලට විසදුම් සෙවීම නිසා වේලෙන්නේ මෙම ප්‍රශ්න මාර්කට් කර තුට්ටු දෙකක් සොයා ගන්නා පංජක එන්ජීයෝ බ්‍රෂ්ඨයින්ය. මෙ වැනි ගොන් අදහස් උදහස් ගෙන එන්නේ එම ජාතිකත්වය මත පදනම් ව ගොඩ නැගෙන දේශපාලන සහ සමාජ ආර්ථික ව්‍යාපාර අඩාල කිරීමට‍ය. මෙම තත්ත්වය ඉතා නිවැරදි ලෙස අපි තේරුම් ගත යුත්තෙමු.

    "ජාතිකත්වය මැකීම" ලොව විවිධ වෙස් ගෙන සිදුවෙමින් පවතී. අප්‍රිකානු කලාපයේ, මැද පෙරදිග සහ ආසියාකරයේ ජාතිකත්ව රාජ්‍ය බිහිවීම බරපතල කාරණයක් වන්නේ එම ව්‍යාපාර මගින් ආර්ථික බලය කේන්ද්‍රගත කර ගැනීම නිසාය. මෙම ආර්ථික බලය කේන්ද්‍රවීම වැළැක්වීම ලිබරල් දේශපාලන ව්‍යාපාරයේ අත්‍යාවශය ඝඨනාව බවට පෙරලෙමින් පවතී.

    මේ සියළු කෙළි ඒ සදහාය.

    Agree with this & this is wat i feel...

    We all are living in the edge of the 3rd quotient of post modernism & a glance of the past since the world was civilized confirmed how the positive change was adapted & the negativity was evaded from the world.

    Just think how many philosophers were born & how many prophecies were created? also how many religios leaders were there to bring peace & freedom to the entire humanity... BUT where are we now?? wat is left for us?? despite all the odds we all live in one narrow & mean world which is driven by CAPITALISM.

    We all might be having our own personal agendas in our lives & we might be doing thousands of cock n bull to fulfil our fertile dreams but what derives all these?? Capitalism. We all try to maximize our profits whch is the core concept of capitalism.

    Carl marx in 1948 bought the agenda of communism & he was talking big abt a communist world.. later Lenin, che & all them were working towards a socialist world but what did dominate? capitalism! Even marx said in his late days the socialism will endup in capitalism , which is exactly where the world is now...

    So my whole point is the day we see all these minor & pointless issues like color, racial, language, ethnic,geographic are being evaded from the world is not far.. we all are capitalists, even a beggar in the street is cos even he tries to maximize the profit.

    The way as i see to last in this dilemma is to adapt to the current change.. in simple turn to the direction the world turns... wasting our time on our own agendas for a simple satisfaction will leave the world few miles ahead us!

    Just my opinion... i dnt fukin care wether u agree o not :)