Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික කොඩිය ගැනයි මේ .......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික කොඩිය ගැනයි මේ .......

ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතයයි. ශ්‍රී ලංකාවේ ජාතික කොඩියද ,පැරණි රාජකීය කොඩිය ඇසුරෙන් නිර්මාණය වී ඇත (ශ්‍රී ලංකාවේ අවසාන රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ නරපති භාවිත කළ කොඩිය). ජාතියේ හා මාතෘ භූමියේ ඵෙතිහාසික පසුබිම, පෞඩත්වය, සෛවරිභාවය හා ස්වාධීනත්වය ද ශ්‍රී ලාංකේය ජනතාවගේ එක්සත්භාවය හා සමානාත්මතාව ද අපේ ජාතික කොඩියෙන් පෙන්නුම් කෙරේ. ජාතික කොඩිය හා ජාතික ගීය ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ ද ප්‍රධාන කොටසකි. ජාතික කොඩියේ හැඩය ඍජුකෝනාඝ්‍රයකි. එහි දිග පළලෙහි අනුපාතය 1.2 වේ.එනම් උස/පළල ඒකක 1ක් වන විට දිග ඒකක 2ක් චන පරිදි ය.

ශ්‍රී ලංකාව 1948, පෙබරවාරි 04 වැනි දින තම නිදහස මහා බ්‍රිතාන්‍යයෙන් ලබා ගත් අවස්ථාවේ නැවතත් ඔසොවන ලද්දේ අවසන් ශ්‍රී ලංකා රජ භාවිතා කළ එකී සිංහ කොඩිය වේ.

නිදහස් ලංකාවේ අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා නව ජාතික කොඩියක් සැලසුම් කිරීම පිළිබඳ ව රජයට උපදෙස් දීම සඳහා කමිටුවක් පත් කළේය. 1950 පෙබරවාරියේදී එම කමිටුව අනුමත කළ සැලැස්මෙහි කඩුව අතින් ගත් සිංහ සංකේතයක් බෝ කොළත් ඒ අයුරින්ම රඳවා කොළ පාට සහ කහ පාට සිරස් තීරු දෙකක් අලුතෙන් එකතු කෙරිණි. ජාතික කොඩිය පිළිබඳ කමිටුවේ අචසාන නිර්දේශ 1950 පෙබරවාරි 13 චෙනිදා පාර්ලිමේන්තුවට යෝජනා කොට . 1951 පෙබරවාරි 27 වෙනිදා පාර්ලිමේන්තුවේ දී සභාගත කොට 1951 මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුවේ සභා සම්මත වී 1951 මාර්තු 31 වෙනිදා පැරණි පාර්ලිමේන්තුව ඉදිරිපිට ප්‍රධාන කොඩි ගසේ නිදහස් ශ්‍රී ලංකාවේ නව ජාතික කොඩිය ගරු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් ඔසවන ලදි. නව ජාතික කොඩිය සම්මත වීමෙන් අනතුරුව ප්‍රථම වරට නිදහස් උත්සවයකදී ඔසවනු ලැබුවේ 1952 පෙබරවාරී 4 වැනිදා ය. 1972 දී කොඩියේ රතු මුලු හතරේ තිබූ සම්ප්‍රදායික බෝපත් ලාංඡන වෙනුවට නිවැරැදිව බෝපත් හතරක් එකතු විය.

ජාතික කොඩියේ එක් එක් සංකේතයේ බෞද්ධාගමික හා සිංහල ජාතියේ සුවිශේෂත්වය පහත සඳහන් පරිදි වේ

01... බෝපත් හතර := පරම සත්‍ය අවබෝධය (මෙත්තා ,කරුණා , මුදිතා , උපේක්ෂා ) යන සතර බ්‍රහ්ම විහරණය බෝ පත් හතරෙන් නිරූපණය කෙරේ. මෙත්තා - රට වැසියා පොදු මඟකට පෙළඹවීම

කරුණා - දුකට පත්වූවන් ඉන් මුදවා ගැනීම

මුදිතා - සමාව ,ඉවසීම,අනුන්ගේ යහපත සැලසීම

උපේක්ෂා - සතර සංග්‍රහ වස්තු නිරූපණය කෙරේ

02... සිංහයා := සෙසු සතුන්ට වඩා විනය ඇති සංවර සත්ත්වයෙකු වන සිංහයා ආත්ම ශක්තිය කෙරෙහි විශ්වාසය තබයි. එමෙන්ම තමාට නොගැලපෙන දේ නොකරයි . එවන් උදාරවත් ගති සිංහල ජාතියටද ඇති බව සිංහයාගෙන් නිරූපණය වේ.

03... පසුතලයේ ඇති රතු පාට := ශ්‍රී ලාංකික සියලු ජනතාවගේ ජිව රුධිරය සහ පුරාණ සිංහල රාජකීය ධජයේ නියෝජනය. අනෙක් ආගමිකයන් හා ජාතීන්ද මෙම වර්ණයෙන් යටත් විජිත සමයේ උරුමය හා රටේ පසුබිම මෙන්නුම් කෙරේ.

04...පසුතලයේ ඇති රතුපාට වටේ ඇති කහ පාට තීරුව := ජාතික කොඩියේ සියලු කොටස් එකට බැදී තිබේ. ශ්‍රී ලංකාවේ වාසය කරන අනෙක් සංස්කෘතීන් වලට අයත් ජනතාව සියලු ජාතීන් අතර එකමුතුව. සාමය, ප්‍රඥාව හා අන්‍යෝන්‍ය අවබෝධය පැහැදිලි කරයි.

05.... කඩුව := අසාධාරනයෙදී සටන් වැදීම අසිපතින් පෙන්වයි. එය ධර්මයට අනුව සිදුවිය යුතුය යන්න කඩුවේ වර්ණය වන කහ පැහැයෙන් නිරූපණය වේ.

06... කඩු තලය කෙලින් තිබීම := පාලනයේ මධ්‍යස්ත බව දක්වයි . මධ්‍යම ප්‍රතිපදාවට අනුව යා යුතුය එයින් පැහැදිලි වේ .

07... සිංහයාගේ ඇස := රාජ්‍ය පාලකයා ජනතා ඇස තුලින් ජනතා ප්‍රශ්න දෙස බැලීම මෙයින් පැහැදිලි වේ .

08...ශ්‍රීවය := පාලනයෙහි ඍජු හා ශක්තිමත් බව සංඛේතවත් වන්නේ ශ්රීවයෙනි.

09...උඩට විහිදුණු නිය := මෙලොව ජය ගැනීමට අවශ්‍ය ශ්‍රද්ධා ,ශීල ,ත්‍යාග , ප්‍රඥා ලෝකෝත්තර විමුක්ති යන ධර්මයන් මින් නිරූපණය වේ .

10...නැවුණු තුඩු තුන := අනිත්‍ය, දුක්ඛ , අනාත්ම යන ත්රිලක්ෂණය මෙයින් පෙන්වයි.

11...කඩුව අතට ගත් සිංහයාගේ දකුණු ඇත := ආරක්ඛ සම්පදා ස්වාධීනත්වය නිදහස ආරක්ෂා කිරීම යන කරුණු දකුණතින් කඩුව ගැනීමෙන් පෙන්වයි.

12...වලිගයේ කේශර කැරලි අට = ආර්ය අෂ්ඨාංගික මාර්ගය (සැමට සුදුසු යන්න )එයින් දැක්වේ.

13...පාද := උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා , කල්යාන මිත්තා , සමජීවිකතා යන කරුණු පාද මගින් නිරූපණය වේ.

14...අයාගත් මුඛය := රාජකීය හඬත් නොබියව නිර්භීතව අදහස් පල කිරීමට ඇති හැකියාවත් එයින් දැක්වේ.

15...හිස මුදුනේ කේෂර මාලා තුන := බුද්ධ, ධම්ම , සංඝ යන ත්‍රිවිද රත්නයත් තෙරුවන් කෙරෙහි විශ්වාසය තැබීමත් සංඛේතවත් කෙරේ.

16...කේෂර කැරලි 24 := ගිහි විනය පෙන්වයි චතුර්විධ ක්ලේශ සතර සංග්‍රහ වස්තු සංඛේතවත් කරයි.

17...හිස වලිගය මතට අක්ෂගතව තිබීම := පාලකයා හා පාලිතයා අතර ඇති සමානාත්මතාව මින් දැක්වේ.

18...කඩු මිටේ තුඩු හතර := රටවැසියා ගොඩ නැගී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් බව මෙයින් පැහැදිලි වේ.

19...සිංහයාගේ ඉදිරි ගාත්රා දෙක := රාජ්‍ය පාලනය අන්තගාමී නොවූ එකක් බව සංඛේතවත් කරයි.

20...සිංහයාගේ දිව := පාලකයාගේ ප්‍රකාශ සත්‍යවාදී බවත් අවංක බවත් මෙයින් සංඛේතවත් කෙරේ.

21....ඇස කඩුතලය දෙසට යොමු වී තිබීම := පාලකයන් ධර්මතා රකින්නේද යන්න පිළිබඳව අවදියෙන් සිටීම ,පාලකයා නිසිලෙස බලය යොදවනවා දැයි බැලීම මින් සංඛේතවත් කරයි. (ජනතාව අවදියෙන් සිටින බව මින් සංඛේතවත් කෙරේ.

22...කඩු තලය := පාලකයාට පැන වූ නීති දහය මෙමගින් සංඛේතවත් වේ . ( දානය, ශීලය, පරිත්‍යාගය, ඍජු බව , මධ්‍යස්ත බව , ඉන්ද්‍රීය දමනය , ක්‍රෝධ නොකිරීම , අවිහිංසාව ,ශක්තිය, පිළිගැනීම )

23...නාසය := ප්‍රඥාව සංඛේතවත් කරයි.

24...මුඛය තුලට නැමී ගිය දත් තුන := සිත කය වචනය යන තුන්දොර හික්මවා ගැනීම සංඛේතවත් කෙරේ.

25...වලිගය ස්ථාන දෙකකින් නැම්ම

ප්‍රථම නැම්ම := ජාතියේ රට වැසියාගේ ශ්‍රමය ,දැනුම, කැපවීම පාලනයට නොඅඩුව දීම මින් අදහස් වේ.

දෙවන නැම්ම := රට වැසියා හා පාලකයා ජාතියේ තීරණාත්මක අවස්තාවලදී එකම මඟකට පිවිසීම එයින් පැහැදිලි වේ.

26...ශ්‍රීවයේ කේසර මාලා හතර := ඡන්ද , ද්වේශ, භය, මෝහ යන සතර අගතියෙන් තොර පාලනයක් පවතින බව සංඛේතවත් කෙරේ.

27... කඩුව අල්ලා ගත් ඇඟිලි හතර := චතුරාර්ය සත්‍යය සංඛේතවත් කරයි.

ජාතික කොඩිය සකස් කිරීමෙි චිශේෂ කමිටුව

එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා (සභාපති)

ශ්‍රීමත් ජෝන්.එල්. කොතලාචල මහතා

ජේ.ආර්. ජයචර්ධන මහතා

ආචාර්ය ලලිත් අභය රාජපක්ෂ මහතා

ටී.බී. ජයා ම

සෙනට් සභික එස්. නඩේසන් මහතා

ආචාර්ය සෙනරත් පරණචිතාන මහතා (ලේකම්)

(ලිපිය සකස් කිරීමට බොහෝ තොරතුරු " ජාතික කොඩියේ සැඟවුණු තොරතුරු සහ අපේ උරුමය " පොතෙන් උපුටා ගන්නා ලදී .)

[QUOTE="saturn, post: 20492176, member: 529032"] [b]ජාතික කොඩිය ගැනයි මේ .......[/b] [SIZE=4]ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතයයි. ශ්‍රී ලංකාවේ ජාතික කොඩියද ,පැරණි රාජකීය කොඩිය ඇසුරෙන් නිර්මාණය වී ඇත (ශ්‍රී ලංකාවේ අවසාන රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ නරපති භාවිත කළ කොඩිය). ජාතියේ හා මාතෘ භූමියේ ඵෙතිහාසික පසුබිම, පෞඩත්වය, සෛවරිභාවය හා ස්වාධීනත්වය ද ශ්‍රී ලාංකේය ජනතාවගේ එක්සත්භාවය හා සමානාත්මතාව ද අපේ ජාතික කොඩියෙන් පෙන්නුම් කෙරේ. ජාතික කොඩිය හා ජාතික ගීය ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ ද ප්‍රධාන කොටසකි. ජාතික කොඩියේ හැඩය ඍජුකෝනාඝ්‍රයකි.[/SIZE][SIZE=4] එහි දිග පළලෙහි අනුපාතය 1.2 වේ.එනම් උස/පළල ඒකක 1ක් වන විට දිග ඒකක 2ක් චන පරිදි ය. [/SIZE] [CENTER][IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSZLrc6zqP0uSrjT_D2wfpabGlC83RVpxWGFVP3sSht-3r6VHTm[/IMG][IMG]http://www.elakiri.com/forum/[/IMG][IMG]http://www.elakiri.com/forum/[/IMG] [/CENTER] [SIZE=4]ශ්‍රී ලංකාව 1948, පෙබරවාරි 04 වැනි දින තම නිදහස මහා බ්‍රිතාන්‍යයෙන් ලබා ගත් අවස්ථාවේ නැවතත් ඔසොවන ලද්දේ අවසන් ශ්‍රී ලංකා රජ භාවිතා කළ එකී සිංහ කොඩිය වේ.[/SIZE] [SIZE=4] නිදහස් ලංකාවේ අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා නව ජාතික කොඩියක් සැලසුම් කිරීම පිළිබඳ ව රජයට උපදෙස් දීම සඳහා කමිටුවක් පත් කළේය. 1950 පෙබරවාරියේදී එම කමිටුව අනුමත කළ සැලැස්මෙහි කඩුව අතින් ගත් සිංහ සංකේතයක් බෝ කොළත් ඒ අයුරින්ම රඳවා කොළ පාට සහ කහ පාට සිරස් තීරු දෙකක් අලුතෙන් එකතු කෙරිණි. ජාතික කොඩිය පිළිබඳ කමිටුවේ අචසාන නිර්දේශ 1950 පෙබරවාරි 13 චෙනිදා පාර්ලිමේන්තුවට යෝජනා කොට . 1951 පෙබරවාරි 27 වෙනිදා පාර්ලිමේන්තුවේ දී සභාගත කොට 1951 මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුවේ සභා සම්මත වී 1951 මාර්තු 31 වෙනිදා පැරණි පාර්ලිමේන්තුව ඉදිරිපිට ප්‍රධාන කොඩි ගසේ නිදහස් ශ්‍රී ලංකාවේ නව ජාතික කොඩිය ගරු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් ඔසවන ලදි. නව ජාතික කොඩිය සම්මත වීමෙන් අනතුරුව ප්‍රථම වරට නිදහස් උත්සවයකදී ඔසවනු ලැබුවේ 1952 පෙබරවාරී 4 වැනිදා ය. 1972 දී කොඩියේ රතු මුලු හතරේ තිබූ සම්ප්‍රදායික බෝපත් ලාංඡන වෙනුවට නිවැරැදිව බෝපත් හතරක් එකතු විය. ජාතික කොඩියේ එක් එක් සංකේතයේ බෞද්ධාගමික හා සිංහල ජාතියේ සුවිශේෂත්වය පහත සඳහන් පරිදි වේ . 01... බෝපත් හතර := පරම සත්‍ය අවබෝධය (මෙත්තා ,කරුණා , මුදිතා , උපේක්ෂා ) යන සතර බ්‍රහ්ම විහරණය බෝ පත් හතරෙන් නිරූපණය කෙරේ.[/SIZE][SIZE=4] මෙත්තා - රට වැසියා පොදු මඟකට පෙළඹවීම කරුණා - දුකට පත්වූවන් ඉන් මුදවා ගැනීම මුදිතා - සමාව ,ඉවසීම,අනුන්ගේ යහපත සැලසීම උපේක්ෂා - සතර සංග්‍රහ වස්තු නිරූපණය කෙරේ [/SIZE] [SIZE=4] 02... සිංහයා := සෙසු සතුන්ට වඩා විනය ඇති සංවර සත්ත්වයෙකු වන සිංහයා ආත්ම ශක්තිය කෙරෙහි විශ්වාසය තබයි. එමෙන්ම තමාට නොගැලපෙන දේ නොකරයි . එවන් උදාරවත් ගති සිංහල ජාතියටද ඇති බව සිංහයාගෙන් නිරූපණය වේ.[/SIZE] [SIZE=4] 03... පසුතලයේ ඇති රතු පාට := ශ්‍රී ලාංකික සියලු ජනතාවගේ ජිව රුධිරය සහ පුරාණ සිංහල රාජකීය ධජයේ නියෝජනය. අනෙක් ආගමිකයන් හා ජාතීන්ද මෙම වර්ණයෙන් යටත් විජිත සමයේ උරුමය හා රටේ පසුබිම මෙන්නුම් කෙරේ. [/SIZE] [SIZE=4] 04...පසුතලයේ ඇති රතුපාට වටේ ඇති කහ පාට තීරුව := ජාතික කොඩියේ සියලු කොටස් එකට බැදී තිබේ. ශ්‍රී ලංකාවේ වාසය කරන අනෙක් සංස්කෘතීන් වලට අයත් ජනතාව සියලු ජාතීන් අතර එකමුතුව. සාමය, ප්‍රඥාව හා අන්‍යෝන්‍ය අවබෝධය පැහැදිලි කරයි.[/SIZE] [SIZE=4] 05.... කඩුව := අසාධාරනයෙදී සටන් වැදීම අසිපතින් පෙන්වයි. එය ධර්මයට අනුව සිදුවිය යුතුය යන්න කඩුවේ වර්ණය වන කහ පැහැයෙන් නිරූපණය වේ.[/SIZE] [SIZE=4] 06... කඩු තලය කෙලින් තිබීම := පාලනයේ මධ්‍යස්ත බව දක්වයි . මධ්‍යම ප්‍රතිපදාවට අනුව යා යුතුය එයින් පැහැදිලි වේ .[/SIZE] [SIZE=4] 07... සිංහයාගේ ඇස := රාජ්‍ය පාලකයා ජනතා ඇස තුලින් ජනතා ප්‍රශ්න දෙස බැලීම මෙයින් පැහැදිලි වේ .[/SIZE] [SIZE=4] 08...ශ්‍රීවය := පාලනයෙහි ඍජු හා ශක්තිමත් බව සංඛේතවත් වන්නේ ශ්රීවයෙනි.[/SIZE] [SIZE=4] 09...උඩට විහිදුණු නිය := මෙලොව ජය ගැනීමට අවශ්‍ය ශ්‍රද්ධා ,ශීල ,ත්‍යාග , ප්‍රඥා ලෝකෝත්තර විමුක්ති යන ධර්මයන් මින් නිරූපණය වේ .[/SIZE] [SIZE=4] 10...නැවුණු තුඩු තුන := අනිත්‍ය, දුක්ඛ , අනාත්ම යන ත්රිලක්ෂණය මෙයින් පෙන්වයි.[/SIZE] [SIZE=4] 11...කඩුව අතට ගත් සිංහයාගේ දකුණු ඇත := ආරක්ඛ සම්පදා ස්වාධීනත්වය නිදහස ආරක්ෂා කිරීම යන කරුණු දකුණතින් කඩුව ගැනීමෙන් පෙන්වයි. [/SIZE] [SIZE=4] 12...වලිගයේ කේශර කැරලි අට = ආර්ය අෂ්ඨාංගික මාර්ගය (සැමට සුදුසු යන්න )එයින් දැක්වේ.[/SIZE] [SIZE=4] 13...පාද := උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා , කල්යාන මිත්තා , සමජීවිකතා යන කරුණු පාද මගින් නිරූපණය වේ.[/SIZE] [SIZE=4] 14...අයාගත් මුඛය := රාජකීය හඬත් නොබියව නිර්භීතව අදහස් පල කිරීමට ඇති හැකියාවත් එයින් දැක්වේ.[/SIZE] [SIZE=4] 15...හිස මුදුනේ කේෂර මාලා තුන := බුද්ධ, ධම්ම , සංඝ යන ත්‍රිවිද රත්නයත් තෙරුවන් කෙරෙහි විශ්වාසය තැබීමත් සංඛේතවත් කෙරේ. [/SIZE] [SIZE=4] 16...කේෂර කැරලි 24 := ගිහි විනය පෙන්වයි චතුර්විධ ක්ලේශ සතර සංග්‍රහ වස්තු සංඛේතවත් කරයි.[/SIZE] [SIZE=4] 17...හිස වලිගය මතට අක්ෂගතව තිබීම := පාලකයා හා පාලිතයා අතර ඇති සමානාත්මතාව මින් දැක්වේ.[/SIZE] [SIZE=4] 18...කඩු මිටේ තුඩු හතර := රටවැසියා ගොඩ නැගී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් බව මෙයින් පැහැදිලි වේ.[/SIZE] [SIZE=4] 19...සිංහයාගේ ඉදිරි ගාත්රා දෙක := රාජ්‍ය පාලනය අන්තගාමී නොවූ එකක් බව සංඛේතවත් කරයි.[/SIZE] [SIZE=4] 20...සිංහයාගේ දිව := පාලකයාගේ ප්‍රකාශ සත්‍යවාදී බවත් අවංක බවත් මෙයින් සංඛේතවත් කෙරේ.[/SIZE] [SIZE=4] 21....ඇස කඩුතලය දෙසට යොමු වී තිබීම := පාලකයන් ධර්මතා රකින්නේද යන්න පිළිබඳව අවදියෙන් සිටීම ,පාලකයා නිසිලෙස බලය යොදවනවා දැයි බැලීම මින් සංඛේතවත් කරයි. (ජනතාව අවදියෙන් සිටින බව මින් සංඛේතවත් කෙරේ.[/SIZE] [SIZE=4] 22...කඩු තලය := පාලකයාට පැන වූ නීති දහය මෙමගින් සංඛේතවත් වේ . ( දානය, ශීලය, පරිත්‍යාගය, ඍජු බව , මධ්‍යස්ත බව , ඉන්ද්‍රීය දමනය , ක්‍රෝධ නොකිරීම , අවිහිංසාව ,ශක්තිය, පිළිගැනීම )[/SIZE] [SIZE=4] 23...නාසය := ප්‍රඥාව සංඛේතවත් කරයි.[/SIZE] [SIZE=4] 24...මුඛය තුලට නැමී ගිය දත් තුන := සිත කය වචනය යන තුන්දොර හික්මවා ගැනීම සංඛේතවත් කෙරේ.[/SIZE] [SIZE=4] 25...වලිගය ස්ථාන දෙකකින් නැම්ම [/SIZE] [SIZE=4] ප්‍රථම නැම්ම := ජාතියේ රට වැසියාගේ ශ්‍රමය ,දැනුම, කැපවීම පාලනයට නොඅඩුව දීම මින් අදහස් වේ. දෙවන නැම්ම := රට වැසියා හා පාලකයා ජාතියේ තීරණාත්මක අවස්තාවලදී එකම මඟකට පිවිසීම එයින් පැහැදිලි වේ.[/SIZE][SIZE=4] 26...ශ්‍රීවයේ කේසර මාලා හතර := ඡන්ද , ද්වේශ, භය, මෝහ යන සතර අගතියෙන් තොර පාලනයක් පවතින බව සංඛේතවත් කෙරේ.[/SIZE] [SIZE=4] 27... කඩුව අල්ලා ගත් ඇඟිලි හතර := චතුරාර්ය සත්‍යය සංඛේතවත් කරයි. ජාතික කොඩිය සකස් කිරීමෙි චිශේෂ කමිටුව . එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා (සභාපති) ශ්‍රීමත් ජෝන්.එල්. කොතලාචල මහතා ජේ.ආර්. ජයචර්ධන මහතා ආචාර්ය ලලිත් අභය රාජපක්ෂ මහතා ටී.බී. ජයා ම සෙනට් සභික එස්. නඩේසන් මහතා ආචාර්ය සෙනරත් පරණචිතාන මහතා (ලේකම්)[/SIZE] . (ලිපිය සකස් කිරීමට බොහෝ තොරතුරු " ජාතික කොඩියේ සැඟවුණු තොරතුරු සහ අපේ උරුමය " පොතෙන් උපුටා ගන්නා ලදී .) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom