ජාතික කොඩිය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    මේ ඉන්නෙ Turkish ජනාදිපති...G-20 සමුලුව වෙලාවෙ මේ චායාරූපය ගන්න තමන්ගෙ ස්ථානය පෙන්නන්න තමා ඒ රටේ කොඩිය බිමට දාල තිබුනෙ..තමන්ගෙ ජාතික කොඩිය උඩ හිටගෙන ඉන්න බැරි නිසාම ඒක බොහොම ගෞරවයෙන් ඇරගෙන තමන්ගෙ සාක්කුවට දාගන්නව..

    ජාතීන් තමන්ගෙ ජාතිය, ජාතික කොඩිය ගැන තියෙන්නෙ කොච්චර අභිමානයක්ද...අපේ වගේ සිංහය අයින් කරන්නයි..බෝ කොලේ කපන්නයි..කොටුව පොඩි කරන්නයි..ගිනි තියන්නයි කිය කිය කෑගහන දීන ජාතියක් ඇත්තටම ලොවෙත් නැතුව ඇති...




    kyfjp.jpg


    තවත් අවස්ථාවන් කීපයක්

    2qxsxdy.jpg


    205fvis.jpg


    2yney6x.jpg
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,963
    4,551
    113
    කවුද සිංහයා,බෝ කොළ අයින් කරන්න හැදුවේ?