ජාතික ගීයට දෙමළ පද !

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ජාතික ගීයට දෙමළ පද !

    538091_10151318799438813_1709402489_n.jpg

    46680_10151318799618813_161067129_n.jpg

    69670_10151318799408813_429034450_n.jpg

    539732_10151318799683813_1857478698_n.jpg


    2013/01/31 - Udaya Gammanpila - උදය ගම්මන්පිල

    426123_10151318798798813_1002728043_n.jpg
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වාසුට ''අහේතු කාලේන විපරීත බුද්ධිං'' වෙලා වගේ.
    සාමාන්‍යයෙන් මැට්ටන් ගෙ මැටි අදහස් ක්‍රියාත්මක වෙන රටේ
    මේකට ඉඩක් නොලැබීමත් පුදුමයි.
    බෙදාගත්තට ස්තුතියි!
    +8
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දෙමල උන් ඉන්නව නම් සින්හල රටේ උන් දැන ගන්න ඕනි රටේ ජාතික ගීය සින්හල ඒක සින්හලෙන් කියන්න ..ඕකට දෙමල දාල රටේ අන්න්‍යතාවය නැති කරන්න ඕනි නෑ ..සින්හලයන්ගෙ රට ඒක කාත් එක්කවත් බෙදාගන්න ඕනි නෑ ..ඔය mix කතාකරන කාලකන්නි ටික ඉසෙල්ලම වද කරල දාන්න ඕනි ...:angry::angry::angry::angry::angry::angry:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නොදකින් වාසු දේව කියන ගොබ්බයා නම් ගොන් ප*ක්
    12.gif
    .මුන් නිතිඥයො ලු:lol:.රටේ උත්තරතීතර පාර්ලිමේන්තුවක සාමාජිකයෝ:rofl:.මෙලෝ දැනුමක් නැති ප*කු තනතුරකට ආවම වඳුරට දැලි පිහිය අහු උනා වගේ තමයි:angry:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඇයි බං ඔය නාකියා මැරෙන්නෙවත් නැත්තේ නොදකින් මේවගේ බුරුවෝ දකින්ඩ අපිත් ලංකාවේ ඉපදුනානේ.....
     

    perumaal

    Banned
    Feb 5, 2013
    153
    5
    0
    දෙමල උන් ඉන්නව නම් සින්හල රටේ උන් දැන ගන්න ඕනි රටේ ජාතික ගීය සින්හල ඒක සින්හලෙන් කියන්න ..ඕකට දෙමල දාල රටේ අන්න්‍යතාවය නැති කරන්න ඕනි නෑ ..සින්හලයන්ගෙ රට ඒක කාත් එක්කවත් බෙදාගන්න ඕනි නෑ ..ඔය mix කතාකරන කාලකන්නි ටික ඉසෙල්ලම වද කරල දාන්න ඕනි ...:angry::angry::angry::angry::angry::angry:


    ටිකක් විතර අමාරු වෙයි නෙද?? ඇයි ඔච්චර ආඩම්බර.. අනුන්ගෙ රටවල්වල ගෙවල්වල වැඩට ගැනු යවන උබලට මොන ආත්ම අබිමාන්යක්ද බන්.. නිකා හිටු..
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    ටිකක් විතර අමාරු වෙයි නෙද?? ඇයි ඔච්චර ආඩම්බර.. අනුන්ගෙ රටවල්වල ගෙවල්වල වැඩට ගැනු යවන උබලට මොන ආත්ම අබිමාන්යක්ද බන්.. නිකා හිටු..

    උඹ මුස්ලිම් කියලා මම නම් දන්නවා. නිකන් කොටියා වගේ රඟන්න හදනවා මී හරකා. උඹලට වඩා දෙමළ මිනිස්සු අපිට සමීපයි. අන්න ඒක දැනගනින්. ගොන් මූසලයා :D
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    සින්හල කුමරයා;14409809 said:

    එ ඉතින් තො ලන්කාවෙ නිසානෙ.. තොපෙ මහ එකා බ්ලොක් කරලනෙ උබලගෙ ආතල්.. proxy එකක්වත් දාල බලපන් අම්මා..

    අනේ ගොනා. පහුගිය කාලෙ උඹ පශ්චාත් බාගෙ ඉරාගෙන රෑ එළිවෙනකන් දැම්මා නේද නැගිටගෙන පින්තූර. මොකෝ දැන් ඒ ආතල් එක නවත්තලා තියෙන්නෙ. එපා උනා නෙහ් ? කවුරුවත් පඩේකට ගනන් ගන්නේ නැති උනාම ? :rolleyes::rofl:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    ටිකක් විතර අමාරු වෙයි නෙද?? ඇයි ඔච්චර ආඩම්බර.. අනුන්ගෙ රටවල්වල ගෙවල්වල වැඩට ගැනු යවන උබලට මොන ආත්ම අබිමාන්යක්ද බන්.. නිකා හිටු..

    අමරුවක් වෙන්න නෑ ..ඔයිට වඩා අමරු වැඩ කරල තියනව නෙ ..අර අල්ලන්න බෑ කිව්ව ප්‍රබාකරන් කියන කාලකන්නිය බල්ලෙක් වගෙ වෙඩිතියල දැම්මෙ .......අනික් ඒවත් ඉතින් ඔහොමම තමයි ,,
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ඔන්න දැක්කද උබල පත් කොරෝපු චින්තන මහතාගේ ආණ්ඩුවේ ඉන්න උන්ගේ තරම.
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    o'ka tika dawasakin kiyai jathika kodiye sinhayata thambi thoppiyak daala kaduwa wenuwata thrisullayak dala aluthen adimu kiyalla hema jaathiyakma niyojanaya wenna kiyala. waasu harakata thawa mokut wenna o'ne nedda danne ne...