ජාතික ගීය දෙමලෙන් කිව්වම මොකෝ ?
නිදහස් උත්සවයේ දී ජාතික ගීය දෙමලෙන් කියද්දී යාපනේ දෙමළ මිනිස්සු සිංහලෙන් කියයි.
දැන් පේනවා නේද මේ කාලකන්නි දේශපාලකයෝ තමයි මේ රටේ නැති ප්‍රශ්න ඇති කරන්නේ. මම කියන්නේ දෙපැත්තම එකයි.
ජාතික ගීය දෙමළෙන් කිව්වම දෙමළ මිනිස්සුන්ගේ ප්‍රසන විසදෙන්නේ නැ. එක නිසා තමයි ඒ මිනිස්සු නිදහස් දවසේ උද්ගෝෂණ කරේ.
බඩගොස්තරවාදී දේශපාලකයෝ නිසා දුක් විදින්නේ අහිංසක මිනිස්සු. යුද්දේ නිසා මැරුණේ දහස් ගණන් අහිංසක මිනිස්සු. වැඩේ කියන්නේ මේවා සාධාරණියකරණ කරන්නත් මිනිස්සු ඉන්නවා.