ජාතික ගීය-නාකි කුකුලෝ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,904
    1
    60,860
    113
    Mother Earth
    ලංකා ලංකා පෙම්බර ලංකා.. පිනවමු ඔබ ලංකා..
    මේක මම ඉස්සර ඉස්කෝලෙදි ට්‍රම්පට් එකෙන් ගහනවා. මේකටත් පට්ට ගැම්මක් එන්නෙ. ඒත් සින්දුවෙ මුල් ටික විතරයි හොඳ.
     
    • Like
    Reactions: War Fighter