ජාතික ගීය වාදනය
සිනමා ශාලාවල චිත්‍රපට දර්ශනයට පෙර ජාතික ගීය වාදනය අනිවාර්ය කරන ලෙස පාර්ශව කිහිපයකින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව ජාතික චිත්‍රපට සංස්ථාව පවසයි.
චිත්‍රපට බෙදාහැරිමේ බලතල අධිකරණය මඟින් ජාතික චිත්‍රපට සංස්ථාවට පැවරීමෙන් පසු එය අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි එස්.එම්.එන්.ආර්.අබේවර්ධන මහතා සඳහන් කළේය.
සම්ප්‍රදායක් ලෙස ඇතැම් සිනමා ශාලවල ජාතික ගීය වාදනය කරන අතර ඇතැම් සිනමා ශාලවල එය සිදු නොවන බව චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයා පෙන්වාදෙයි.
බේදා හැරීමේ බලතල ක්‍රියාත්ම වීමෙන් පසු ඉදිරියේදී බලාපොරොත්තු වනවා සිනමා ශාලාවල චිත්‍රපට දර්ශනයට පෙර ජාතික ගීය වාදනය අනිවාර්ය කිරීම බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි එස්.එම්.එන්.ආර්.අබේවර්ධන මහතා පැවසීය.

චිත්‍රපට දර්ශනයට පෙර ජාතික ගීය වාදනය අනිවාර්ය කරන්න