Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිර&#3539

ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් උත්සවය පෙබරවාරි 04 දා කොළඹ නිදහස් චතුරස්රයේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊයේ (23දා) මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමටද තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් උත්සවයකදී පළමු වරට 2016 වසරේදී ජාතික ගීය දමිළ භාෂාවෙන්ද ගායනා කරනු ලැබීය.

එසේම ජාතික නිදහස් දින උත්සවය සඳහා පෙරහුරු පැවැත්වීමේදී ජනතාවට පීඩාකාරී නොවන අයුරින් එවා පැවැත්වීමටද තීරණය කර තිබේ.

නිදහස් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකාව පුරා පැල සිටවීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නැංවීමට නියමිතව තිබේ.

[QUOTE="hichchiputha, post: 25034142, member: 565736"] [b]ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරී[/b] [SIZE="4"]ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් උත්සවය පෙබරවාරි 04 දා කොළඹ නිදහස් චතුරස්රයේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊයේ (23දා) මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමටද තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් උත්සවයකදී පළමු වරට 2016 වසරේදී ජාතික ගීය දමිළ භාෂාවෙන්ද ගායනා කරනු ලැබීය. එසේම ජාතික නිදහස් දින උත්සවය සඳහා පෙරහුරු පැවැත්වීමේදී ජනතාවට පීඩාකාරී නොවන අයුරින් එවා පැවැත්වීමටද තීරණය කර තිබේ. නිදහස් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකාව පුරා පැල සිටවීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නැංවීමට නියමිතව තිබේ.[/SIZE] :love::love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom