ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිර&#3539

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිර&#3539

    ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් උත්සවය පෙබරවාරි 04 දා කොළඹ නිදහස් චතුරස්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊයේ (23දා) මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමටද තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් උත්සවයකදී පළමු වරට 2016 වසරේදී ජාතික ගීය දමිළ භාෂාවෙන්ද ගායනා කරනු ලැබීය.

    එසේම ජාතික නිදහස් දින උත්සවය සඳහා පෙරහුරු පැවැත්වීමේදී ජනතාවට පීඩාකාරී නොවන අයුරින් එවා පැවැත්වීමටද තීරණය කර තිබේ.

    නිදහස් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකාව පුරා පැල සිටවීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නැංවීමට නියමිතව තිබේ.


    :love::love::love::love:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    suddongen nidahas una eka maha loku deyak newe:D:D:yes::yes:;);):D:D JVP eken nidahas una dawasata .samaranna one
    sathiyak hama awuruddema:D:D:yes::yes:;);):D:D