ජාතික ගීය and warchant ft Salve Regina

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113


    .......................................................................................
    warchant eka


    මේක අහනකොට උබ හිතපන් උබත් යුද්දෙට යන සොල්දාදුවෙක් කියලා
    දැන් සෙට් එක යන්න ලෑස්ති වෙනවා
    වැස්ස නිසා වැටෙන වතුර හෙල්මට් එකේ දිගේ බෙරිලා වැටෙනවා උබේ අස් ඉස්සරහින්
    අකුණු ගහනකොට අතේ තියෙන පලිහයි හෙල්ලයි ටිකක් තදට අල්ල ගනින්


    සිංහලුන්ට මොකද හිතෙන්නේ ? රණ්ඩු කරන්න ඕන නැ,
    මම නම් පුදගලිකව අපේ ජාතික ගීයට ආස නැ ,එක ෆීල් වෙන්නේ නැ
     
    Last edited:
    • Like
    Reactions: Chimpanzee Putha