මේ ප්‍රශ්නෙ මුන් ට්‍රෙන්ඩින් කරන්න දගලනව කියල හිතෙන්නෙ නැද්ද? මහින්දයි නාමලුයි දෙන්නම ප්‍රසිද්දියෙ කිව්ව ලිකිතව දෙන්න අපි යන්නම් කියලා. එක ලියුමක වැඩක් මුන් බොරුවට උඩ දදා කටින් ගහන්නෙ මේක් අවුලලා රටේ තියෙන අනිත් ප්‍රශ්න යට ගහල කාලයක් අදින්න.
rent ekata denna oni ne cost eka adu wenava 30000sqft house ekak balaganna ganai 1000sqft house ekak balaganna gana... electricity,water ..etc.. yana evva adu wenavadan un oken giyama , anduwata oka 3rd pary ekakta rent ekata denna puluwanda? ba ne.
lapeyata nila niwasak ona wela wage!
NPP එකට ඕන මේ වගේ උන්ට ගෙවන පඩියෙන් වැඩක් ගන්න …ඉතිං ගියානම් ඉවරයිනේ..ඵතකොට ඕක ගැන කථා කරන්නේ නැති වෙයි..
උබල හිතන් ඉන්නෙ ප්‍රශන කියන ඒව කටින් ගහලා බයිබෝස් එකෙන් විසදන්න පුලුවන් කියලද තාමත්? නීතියක් ව්‍යවස්තාවක් ඕන නෑනෙ එහෙනම්.ඉතිං ගියානම් ඉවරයිනේ..ඵතකොට ඕක ගැන කථා කරන්නේ නැති වෙයි..
මචන්, දැන් කාලේ Rs 5000 ට rent එකට ඉන්න ගෙදරකවත්, Lawyer කෙනෙක් ලග ලියලා කරන්නේ නැතුව ගෙදරට එන්නෙවත්, යන්නේවත් නෑ. ඒවා සේරම ලියලා කරලා පිලිවෙලට තමයි ඒ දේවල් වෙන්නේ.ඉතිං ගියානම් ඉවරයිනේ..ඵතකොට ඕක ගැන කථා කරන්නේ නැති වෙයි..

Request karanna kiyanna konda thiyenawa namඉතිං ගියානම් ඉවරයිනේ..ඵතකොට ඕක ගැන කථා කරන්නේ නැති වෙයි..
eeta pass eka maintain karagena yanne nathada?rent ekata denna oni ne cost eka adu wenava 30000sqft house ekak balaganna ganai 1000sqft house ekak balaganna gana... electricity,water ..etc.. yana evva adu wenava
ගියාට පස්සේ කිව්වොත් අපි එහෙම එකක් කිව්වේ නෑ කියලා.ඉතිං ගියානම් ඉවරයිනේ..ඵතකොට ඕක ගැන කථා කරන්නේ නැති වෙයි..
මේ ප්‍රශ්නෙ මුන් ට්‍රෙන්ඩින් කරන්න දගලනව කියල හිතෙන්නෙ නැද්ද? මහින්දයි නාමලුයි දෙන්නම ප්‍රසිද්දියෙ කිව්ව ලිකිතව දෙන්න අපි යන්නම් කියලා. එක ලියුමක වැඩක් මුන් බොරුවට උඩ දදා කටින් ගහන්නෙ මේක් අවුලලා රටේ තියෙන අනිත් ප්‍රශ්න යට ගහල කාලයක් අදින්න.![]()
![]()
බයියෝ පොඩ්ඩක් ගැස්සුනා, නමුත් "ඉතිං ගියානම් ඉවරයිනේ" කියලා දුක වහගත්තා