ජාතික තරැණ මාධ්‍යව්‍ෙදීන්ගේ පදනම

newslk

Member
Jun 29, 2014
26
11
3
ජාතික තරැණ මාධ්‍යව්‍ෙදීන්ගේ පදනම

11080872_835554179850296_1562421209025308873_n.png


ශ්‍රී ලංකාවේ අනාගත ජනමාධ්‍ය භාවිතය යහමග යැවීමේ අරමුණින් ජාතියේ තරැණ මාධ්‍යෙව්දීන් එක් කරමින් ජනමාධ්‍යවේදීන්ගේ පදනමක් බිහි කිරීම සදහා තරැණ මාධ්‍යෙව්දීන් පිරිසක් අත්වැල් බැදගෙන ඇත. මෙහිදී දිවයින පුරා පාසල් ශීෂ්‍යයින් හා පාසල් අධ්‍යාපනය අවසන් කළ මාධ්‍ය ක්ශේත්‍රයට ඇළුම් කරන තරැණ පිරිස් වෙත එම සංවිධානය හා එක්විය හැකි අතර එහි මූලික කටයුතු මේ දිනවල සිදු කරමින් පවතී.

මාධ්‍ය පිළිබදව අවබෝධය ලබා ගනිමින් නූතන ජනමාධ්‍ය හරහා මෙරට පෙළරිකාර මාධ්‍ය මෙහෙයුමක් උදෙසා මෙම තරැණ මාධ්‍යෙව්දීන්ගේ පදනම හා එක් වී ශ්‍රී ලංකාවේ අනාගත ජනමාධ්‍ය භාවිතය හැඩගස්වන්නට ඔබත් දායක වන්න‍

ලියාපදිංචිය සදහා - http://goo.gl/forms/i3DRRPWN2F (මෙම අයදුම්පත සම්පූර්ණ කර එවන්න)
ෆේස්බුක් පිටුව - https://www.facebook.com/NationalYouthJournalistFoundation