ජාතික තරුණ සේවා සභාව...

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    අන්තිමට සෙනිත් කියලා බෑන්ඩ් එකක් තිබ්බා එකත් කැඩුනා
    අර රූපවාහිනී නාලිකාවෙන් ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැඟිලි දෙක ඉස්සරහ තිබ්බ ප්‍රසංගයට සංගීතය කරපු කණ්ඩායමද,වෙන එකක්ද
    (y)(y)(y)
    (y)(y)(y)
    (y)(y)(y)
    (y)(y)(y)
    දොර කව්ළුවෙන් සිංදුව ෂර්ලි වෛජයන්තත් කියනවනේ.
    ලංකාවේ නීති අනුව ගීතයක වැඩි අයිතිය ගී පද රචකයාටයි/සංගීතඥයාටයිනේ(වැරදි නම් නිවැරදි කරන්න),ඒක හින්දා ඒක එයාගේ ගීතයක් වෙන්ඩ ඇති නේද?
    ඇයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි/කුසුම් පෙරේරා කියලා එකකුත් තිබ්බා.

    (y) (y) (y)

    google log wela 7:21-8:29 balanna.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    අර රූපවාහිනී නාලිකාවෙන් ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැඟිලි දෙක ඉස්සරහ තිබ්බ ප්‍රසංගයට සංගීතය කරපු කණ්ඩායමද,වෙන එකක්ද
    ඔව් මචන් ඒ සෙට් එක තමා.ලා නිල් පාට කිට් ඇදගෙන ඉන්නේ.
    ඩ්‍රමා dreadlocks කරගෙන ඉන්නේ මම ඌව අදුරනවා ඒ දවස් වල දැන් නම් කොහෙද දන් නැ.
    බේස් ගැහුව පොර නම් මම ටීවී එකේ ප්‍රෝග්‍රෑම් වල ඉන්නවා.
    උන්ගේ නන්ස්ටොප් එකකුත් තිබ්බා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,918
    113
    Dubai
    ඒ කාලේ බෙල්වුඩ් තරුණ සේවා සභාවෙන් ආව ගායක ගායිකාවෝ තවමත් ජනප්‍රියත්වයේ ඉහලම ඉන්නවා. චන්දන ලියනාරච්චිලාගෙන් පස්සේ හරි හැටි දෙයක් උනේ නෑ තරුන සේවා සභාවෙන්. ඒක හෙනම අපරාදයක්. ඉස්සර තිබ්බා යොව්න් පුරය කියලා තරුණ සේවා සභාවෙන්ම කරපු. මෙන්න මේ දේවල් වලින් රටට ලොකු වැඩක් උනා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ඒ කාලේ බෙල්වුඩ් තරුණ සේවා සභාවෙන් ආව ගායක ගායිකාවෝ තවමත් ජනප්‍රියත්වයේ ඉහලම ඉන්නවා. චන්දන ලියනාරච්චිලාගෙන් පස්සේ හරි හැටි දෙයක් උනේ නෑ තරුන සේවා සභාවෙන්. ඒක හෙනම අපරාදයක්. ඉස්සර තිබ්බා යොව්න් පුරය කියලා තරුණ සේවා සභාවෙන්ම කරපු. මෙන්න මේ දේවල් වලින් රටට ලොකු වැඩක් උනා.
    රනිල් කරපු එකම හොද වැඩේද මන්දා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,293
    1
    13,187
    113
    Gotham City
    අන්තිමට සෙනිත් කියලා බෑන්ඩ් එකක් තිබ්බා එකත් කැඩුනා
    ඔව් මචන් ඒ සෙට් එක තමා.ලා නිල් පාට කිට් ඇදගෙන ඉන්නේ.
    ඩ්‍රමා dreadlocks කරගෙන ඉන්නේ මම ඌව අදුරනවා ඒ දවස් වල දැන් නම් කොහෙද දන් නැ.
    බේස් ගැහුව පොර නම් මම ටීවී එකේ ප්‍රෝග්‍රෑම් වල ඉන්නවා.
    උන්ගේ නන්ස්ටොප් එකකුත් තිබ්බා.
    උඹ සෙනිත් ගෲප් එක දන්නවාද ?
    නාරද බක්මිවැවත් ඕක තමා හිටියෙ. අපෙ ඒරියා එකෙ ගෲප් එක ඔය ඒ කාලෙ .

    ඒ කාලේ බෙල්වුඩ් තරුණ සේවා සභාවෙන් ආව ගායක ගායිකාවෝ තවමත් ජනප්‍රියත්වයේ ඉහලම ඉන්නවා. චන්දන ලියනාරච්චිලාගෙන් පස්සේ හරි හැටි දෙයක් උනේ නෑ තරුන සේවා සභාවෙන්. ඒක හෙනම අපරාදයක්. ඉස්සර තිබ්බා යොව්න් පුරය කියලා තරුණ සේවා සභාවෙන්ම කරපු. මෙන්න මේ දේවල් වලින් රටට ලොකු වැඩක් උනා.
    චන්ද්‍රසෙන හෙට්ටිආරච්චි ,සෝමසිරි මැදගෙදර වගෙ අයත් ඕකෙන් තමා ආවෙ .
    චූටි මල්ලි පොඩි මල්ලි ඩබලත් එහෙම තමා .
    තරුණ සේවා සභාවෙන් තමා ආවෙ .
    ------ Post added on Mar 20, 2021 at 12:08 AM
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    උඹ සෙනිත් ගෲප් එක දන්නවාද ?
    නාරද බක්මිවැවත් ඕක තමා හිටියෙ. අපෙ ඒරියා එකෙ ගෲප් එක ඔය ඒ කාලෙ .
    එකේ කාලයක් අර ඩ්‍රම් ගැහුව පොරව දන්නවා, නාරද එකේ හිටියා කියලා දනන් හිටියේ නැ නේ බන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,293
    1
    13,187
    113
    Gotham City
    එකේ කාලයක් අර ඩ්‍රම් ගැහුව පොරව දන්නවා, නාරද එකේ හිටියා කියලා දනන් හිටියේ නැ නේ බන්
    හොමාගම බැන්ඩ් එකක් ඕක.
    බැන්ඩ් එකෙ සෙරොම මගෙ තාත්තාගෙ යාළුවො .
    නාරදයා ඉස්කොලෙ යනවා මන් හිතන්නෙ ඒ කාලෙ.
    නාරදලා හිටියෙ පටන් ගත්ත මුල්ම කාලෙ .
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    නාරද තරුණ සේවා සභාවෙන් ආවේ කියලා නම් දන්නවා හැබැයි බන් මම දන්නා කාලේ ඌ එකේ හිටියේ නැ.
    නාරද ඉන්ස්ට්රුමෙන්ට් එකක් ප්ලේ කරද මචන් ?
    අර ඩ්‍රම් ගහපු පොර නම් හෝමාගම නෙවෙයි. දැන් ඒ බෑන්ඩ් එකේ හිටපු අය කැඩිලා, මම දැක්කා ටීවී එකේ ප්‍රෝග්‍රෑම් වල ඉන්නවා.

    අපරාදේ හැබැයි ඉස්සර තරුණ සේවා සභාවෙන් නියම වැඩ ටිකක් කරා,
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,293
    1
    13,187
    113
    Gotham City
    නාරද තරුණ සේවා සභාවෙන් ආවේ කියලා නම් දන්නවා හැබැයි බන් මම දන්නා කාලේ ඌ එකේ හිටියේ නැ.
    නාරද ඉන්ස්ට්රුමෙන්ට් එකක් ප්ලේ කරද මචන් ?
    අර ඩ්‍රම් ගහපු පොර නම් හෝමාගම නෙවෙයි. දැන් ඒ බෑන්ඩ් එකේ හිටපු අය කැඩිලා, මම දැක්කා ටීවී එකේ ප්‍රෝග්‍රෑම් වල ඉන්නවා.

    අපරාදේ හැබැයි ඉස්සර තරුණ සේවා සභාවෙන් නියම වැඩ ටිකක් කරා,
    නාරදයා හිටියෙ ඕක පටන් ගත්ත මුල්ම කාලෙ .
    එතකොට පොර එච්චර ෆේමස් නැහැ .
    අපෙ තාත්තා කියලා තිබුණා .
    තාත්තාගෙ යාළුවෙක් තමා නාරදත් .
    පොර ගියෙ පන්නිපිටිය ධර්මපාලෙට ඉස්කොලෙ.
    තාත්තා කියපු විස්තර තමා අපි දන්නෙත්.
    එක සැරයක් අපෙ මල්ලිගෙ උපන්දින පාටි එකකට මුළු බැන්ඩ් එකම ආවා .
    ඒ 1996 දි.
    2001 අවුරුදු උදාවට ලොක වෙලඳ මධ්‍යස්ථානෙ ගාව ප්ලෙ කරා .

    මන් හිතන්නෙ බැන්ඩ් එක කැඩුනා ගොඩක් .
    දැන් වැඩිය ඇහෙන්නෙත් නැහැ .

    තරුණ සෙවා සභාවෙන් කොච්චර දෙවල් කරාද ? ඉස්සර යුත් එකෙ සෙටිෆිකෙට් එකක් කියන්නෙ මාරම වැලීඩ් .

    මගෙ මාමලා දෙන්නෙකුත් ඕකෙ තමා වැඩ කරෙ.
    චරිත රත්වත්තෙ සභාපති හිටිය කාලෙ ඉඳලා.

    ඒ කාලෙ සෝමසිරි මැදගෙදර ,චන්ද්‍රසෙන හෙට්ටිආරච්චි
    එතකොට චූටි මල්ලි පොඩි මල්ලි ,එතකොට නාරදලා වගෙ අය
    ඕකෙන් තමා ආවෙ.

    අපරාදෙ .දැන් යූත් එක කිව්වහම කිසි ප්ලෙස් එකක් නැහැ .
     
    ඔව් බන් අපරාදේ දැන් අර යූත් ක්‍රෝ කියලා එකක් තියනවා වැඩක් නැ.