අර රූපවාහිනී නාලිකාවෙන් ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැඟිලි දෙක ඉස්සරහ තිබ්බ ප්‍රසංගයට සංගීතය කරපු කණ්ඩායමද,වෙන එකක්දඅන්තිමට සෙනිත් කියලා බෑන්ඩ් එකක් තිබ්බා එකත් කැඩුනා
Bump
bump.
BUMP
ලංකාවේ නීති අනුව ගීතයක වැඩි අයිතිය ගී පද රචකයාටයි/සංගීතඥයාටයිනේ(වැරදි නම් නිවැරදි කරන්න),ඒක හින්දා ඒක එයාගේ ගීතයක් වෙන්ඩ ඇති නේද?දොර කව්ළුවෙන් සිංදුව ෂර්ලි වෛජයන්තත් කියනවනේ.
BUMP
ඔව් මචන් ඒ සෙට් එක තමා.ලා නිල් පාට කිට් ඇදගෙන ඉන්නේ.අර රූපවාහිනී නාලිකාවෙන් ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැඟිලි දෙක ඉස්සරහ තිබ්බ ප්‍රසංගයට සංගීතය කරපු කණ්ඩායමද,වෙන එකක්ද
රනිල් කරපු එකම හොද වැඩේද මන්දාඒ කාලේ බෙල්වුඩ් තරුණ සේවා සභාවෙන් ආව ගායක ගායිකාවෝ තවමත් ජනප්‍රියත්වයේ ඉහලම ඉන්නවා. චන්දන ලියනාරච්චිලාගෙන් පස්සේ හරි හැටි දෙයක් උනේ නෑ තරුන සේවා සභාවෙන්. ඒක හෙනම අපරාදයක්. ඉස්සර තිබ්බා යොව්න් පුරය කියලා තරුණ සේවා සභාවෙන්ම කරපු. මෙන්න මේ දේවල් වලින් රටට ලොකු වැඩක් උනා.
අන්තිමට සෙනිත් කියලා බෑන්ඩ් එකක් තිබ්බා එකත් කැඩුනා
උඹ සෙනිත් ගෲප් එක දන්නවාද ?ඔව් මචන් ඒ සෙට් එක තමා.ලා නිල් පාට කිට් ඇදගෙන ඉන්නේ.
ඩ්‍රමා dreadlocks කරගෙන ඉන්නේ මම ඌව අදුරනවා ඒ දවස් වල දැන් නම් කොහෙද දන් නැ.
බේස් ගැහුව පොර නම් මම ටීවී එකේ ප්‍රෝග්‍රෑම් වල ඉන්නවා.
උන්ගේ නන්ස්ටොප් එකකුත් තිබ්බා.
චන්ද්‍රසෙන හෙට්ටිආරච්චි ,සෝමසිරි මැදගෙදර වගෙ අයත් ඕකෙන් තමා ආවෙ .ඒ කාලේ බෙල්වුඩ් තරුණ සේවා සභාවෙන් ආව ගායක ගායිකාවෝ තවමත් ජනප්‍රියත්වයේ ඉහලම ඉන්නවා. චන්දන ලියනාරච්චිලාගෙන් පස්සේ හරි හැටි දෙයක් උනේ නෑ තරුන සේවා සභාවෙන්. ඒක හෙනම අපරාදයක්. ඉස්සර තිබ්බා යොව්න් පුරය කියලා තරුණ සේවා සභාවෙන්ම කරපු. මෙන්න මේ දේවල් වලින් රටට ලොකු වැඩක් උනා.
එකේ කාලයක් අර ඩ්‍රම් ගැහුව පොරව දන්නවා, නාරද එකේ හිටියා කියලා දනන් හිටියේ නැ නේ බන්උඹ සෙනිත් ගෲප් එක දන්නවාද ?
නාරද බක්මිවැවත් ඕක තමා හිටියෙ. අපෙ ඒරියා එකෙ ගෲප් එක ඔය ඒ කාලෙ .
හොමාගම බැන්ඩ් එකක් ඕක.එකේ කාලයක් අර ඩ්‍රම් ගැහුව පොරව දන්නවා, නාරද එකේ හිටියා කියලා දනන් හිටියේ නැ නේ බන්
නාරදයා හිටියෙ ඕක පටන් ගත්ත මුල්ම කාලෙ .නාරද තරුණ සේවා සභාවෙන් ආවේ කියලා නම් දන්නවා හැබැයි බන් මම දන්නා කාලේ ඌ එකේ හිටියේ නැ.
නාරද ඉන්ස්ට්රුමෙන්ට් එකක් ප්ලේ කරද මචන් ?
අර ඩ්‍රම් ගහපු පොර නම් හෝමාගම නෙවෙයි. දැන් ඒ බෑන්ඩ් එකේ හිටපු අය කැඩිලා, මම දැක්කා ටීවී එකේ ප්‍රෝග්‍රෑම් වල ඉන්නවා.
අපරාදේ හැබැයි ඉස්සර තරුණ සේවා සභාවෙන් නියම වැඩ ටිකක් කරා,
ඔව් බන් අපරාදේ දැන් අර යූත් ක්‍රෝ කියලා එකක් තියනවා වැඩක් නැ.නාරදයා හිටියෙ ඕක පටන් ගත්ත මුල්ම කාලෙ .
එතකොට පොර එච්චර ෆේමස් නැහැ .
අපෙ තාත්තා කියලා තිබුණා .
තාත්තාගෙ යාළුවෙක් තමා නාරදත් .
පොර ගියෙ පන්නිපිටිය ධර්මපාලෙට ඉස්කොලෙ.
තාත්තා කියපු විස්තර තමා අපි දන්නෙත්.
එක සැරයක් අපෙ මල්ලිගෙ උපන්දින පාටි එකකට මුළු බැන්ඩ් එකම ආවා .
ඒ 1996 දි.
2001 අවුරුදු උදාවට ලොක වෙලඳ මධ්‍යස්ථානෙ ගාව ප්ලෙ කරා .
මන් හිතන්නෙ බැන්ඩ් එක කැඩුනා ගොඩක් .
දැන් වැඩිය ඇහෙන්නෙත් නැහැ .
තරුණ සෙවා සභාවෙන් කොච්චර දෙවල් කරාද ? ඉස්සර යුත් එකෙ සෙටිෆිකෙට් එකක් කියන්නෙ මාරම වැලීඩ් .
මගෙ මාමලා දෙන්නෙකුත් ඕකෙ තමා වැඩ කරෙ.
චරිත රත්වත්තෙ සභාපති හිටිය කාලෙ ඉඳලා.
ඒ කාලෙ සෝමසිරි මැදගෙදර ,චන්ද්‍රසෙන හෙට්ටිආරච්චි
එතකොට චූටි මල්ලි පොඩි මල්ලි ,එතකොට නාරදලා වගෙ අය
ඕකෙන් තමා ආවෙ.
අපරාදෙ .දැන් යූත් එක කිව්වහම කිසි ප්ලෙස් එකක් නැහැ .
අන්තිමට සෙනිත් කියලා බෑන්ඩ් එකක් තිබ්බා එකත් කැඩුනා