ජාතික රුපවාහිනිය
මට කියපල්ලා මුන් වගේ උන් පත කරලා නැවතත් අපිට රුපවාහිනිය බලන්න හිතෙන්න නැති වෙන්න වැඩ කරන්නේ

, මොකා ආවත් ආණ්ඩුවට හිත වාදියෙක් තමා පත් වෙන්නේ 

,අනේ මන්ද මු මේකට ගැලපෙනවද කයලා 

,ඇන කොට ගන්නේ නැතිව උබලගේ අදහසත් දාපල්ලා යාලුවනේ,
ඒකාධිපතිත්වයට හා ජාතිවාදයට එරෙහිව බලාපොරොත්තු දල්වා සිටි ප්රගතිශිලි ජනයාගේ නව වසර ඇරඹෙන්නේ අළුත් රටක් ගැන දහසක් බලාපොරොත්තු දල්වාලමිනි.
එහෙත් ඒ බලාපොරොත්තු එලෙසින්ම ඉදිරි කාලය තුල ලැබේදෝයි දැන් සිතෙන්නේ පරණ ආණ්ඩුවට කත් ඇද්ද සකල කලාවම ජාතිවාදයේ ගිල්ලු සෝමරත්න දිසානායක වැන්නෙකුට රූපවාහිනි සංස්ථාවේ සභාපතිකම ලැබුණාය යන පුවතත් සමගින්ය.
මේ රටේ සියළු විනාශයන් කළ මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවෙන් 2014 දෙසැම්බර් 08 වෙනිදා වෙනකම්ම රෙදිනැතිව කඩේ ගිය සෝමරත්නලා වැනි ජාතිවාදින්ට මේ තැන් ලැබිමෙන් කියැවෙන්නෙ දමිළ මුස්ලිම් සහ වතු ජනයා මතින් දකුණට ලැබුන ප්රජාතන්ත්රවාදයේ අනාගතය ජාතිවාදය දෙසට දැන් සිටිම සිග්නල් දමනවා යැයි කියාද..????
මේ රටේ ඒකාධිපතිත්වයට එරෙහිව සෑබෑ අරගලයක යෙදුන නියම සුදුස්සන් මෙයට සිටියේම නැද්ද ?????
Source
මට කියපල්ලා මුන් වගේ උන් පත කරලා නැවතත් අපිට රුපවාහිනිය බලන්න හිතෙන්න නැති වෙන්න වැඩ කරන්නේ

, මොකා ආවත් ආණ්ඩුවට හිත වාදියෙක් තමා පත් වෙන්නේ 

,අනේ මන්ද මු මේකට ගැලපෙනවද කයලා 

,ඇන කොට ගන්නේ නැතිව උබලගේ අදහසත් දාපල්ලා යාලුවනේ,ඒකාධිපතිත්වයට හා ජාතිවාදයට එරෙහිව බලාපොරොත්තු දල්වා සිටි ප්රගතිශිලි ජනයාගේ නව වසර ඇරඹෙන්නේ අළුත් රටක් ගැන දහසක් බලාපොරොත්තු දල්වාලමිනි.

Last edited: