ජාතික රූපවාහිනියත් ඉවරයි!!!!

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රජයේනේ පඩි නම් සල්ලි අච්චු ගහල හරි ගෙවයි.

    මේ සුදන්තක පඩික්කමා නම් මට පෙන්ඩ බැරි අපතයෙක්. පඩයක් ගියත් වීඩියෝ එකක් දාන්න දුවන් එන්නේ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,786
    5,768
    113
    ඔය වගේ ගෝතයන්ගේ චැනල් බලන්න එපා බන්. ඌ උනේ මොකක්ද කියලා දන්නේවත් නැතුව කතා හදනවා. උන්ට පඩි පරක්කු වෙලා නෙමේ විසිපහ උදේ පඩි වැටිලා නැහෑ. විසි පහ තමා පඩි වැටෙන්න තියන දවස. උන්ට ආපු ආරංචි එක්ක ගිහින්. ඕවයේ වෘත්තීය සමිති හරි බලවත්. ඒක හින්දා තමයි අමු හොරෙකුට උනත් අධ්‍යක්ෂ ජෙනරාල් වෙන්න පුළුවන්. වෘත්තීය සමිති වල ලොක්කේක් උනොත්.
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    බාගයක් එව්වා දේශපාලන ගුණ්ඩු. එක දෙක කරලා දෙන එක.
    හැබැයි ඕකුන් නිකන් ad දන්නේ නෑ නේ. මේදවස් වල නිකන් ad දේශපාලන ad යනවා දැක්කෙත් නෑ.

    මෙකත් අපි නයට පෙට්‍රල් ගහලා ආණ්ඩුවට තවදුරටත් පෙට්‍රල් වලට බොරතෙල් ගෙන්න බැරි වගේ සීන් එකක් මට පෙන්නේ................
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    kuTPv2x.jpg
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මතකද ඕකුන් නාකි මයින දවස් ගාණට අගමැති වුන ගමන් යහපාලනයේ උන්ව හූ කිය කිය ඵළවල දැම්ම...කර්ම ඉස් අ බිච් කියන්නෙ නිකන්ද..😅