ජාතික රූපවාහිනිය ත‍්‍රිමාණ වෙයි

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ජාතික රූපවාහිනිය ත‍්‍රිමාණ වෙයි

ජාතික රූපවාහිනිය ත‍්‍රිමාණ වෙයි

rupavahini-logo-sri-lanka-tv.jpg




සිරිලක රූපවාහිනී නාලිකාවක පළමු ද්විමාන හා ත්‍රිමාන සජීවකරණ මැදිරිය අද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරීශ්‍රයේ දී විවෘත කෙරේ.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍යාංශ ලේකම් චරිත හේරත්, ජපන් තානාපති නොබුහිතෝ හොබෝ, ජයිකා ප්‍රධානී හරුමි ආවෝ යන මහත්වරුන් අතින් එම මැදිරිය විවෘත වනු ඇත.


lankacnews
 
  • Like
Reactions: mcwolfe