ජාතික රෝහලේ රෝගීන්ට දෙන්නේ පුස් කෑ ආහාර..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට ලබා දෙන වියලි ආහාර සැලකිය යුතු ප්‍රමාණයක් තත්ත්වයෙන් බාල හා පුස් බැදුණු ඒවා බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.

    වසර විස්සක පමණ කාලයක් තිස්සේ එම ප්‍රසම්පාදන කටයුතු සිදුවන්නේ මේ ආකාරයෙන් බවටද ඔහු චෝදනා කරයි.

    මේ පිළිබඳව විෂය භාර අධ්‍යක්ෂවරුන්ට පැමිණිලි කර ඇතත් එයින් ප්‍රතිඵල නොලැබූ බවද බෙල්ලන මහතා කියා සිටී.

    මෙම ප්‍රසම්පාදන කටයුතු සඳහා මසකට රුපියල් කෝටි හතක් ඉක්මවූ මුදලක් සැපයුම්කරුවන්ට ගෙවන බවද පැවසූ ඔහු එම ආහාර සපයන කොන්ත‍්‍රාත් සමාගම බන්ධනාගාරය, හමුදා කඳවුරු යන රාජ්‍ය ආයතන වලටද වියළි ආහාර සපයන බවත් පැවසීය.

    wesa maina mula idanma rata kala thiyenne
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    රාජිත මහත්තයට බැනල වේසිගෙ පුතාල ටික ගෙනාව වැඩ බැරි පොන්න නන්දයා
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අවුරුදු විස්සක් ගියාට පස්සෙද මීඩියා වලට කියන්න මතක් වෙලා තියෙන්නෙ?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    @hirashgeff @monson

    kg3nii.jpeg
     

    Similar threads