ජාතික හැඳුනුම්පත වෙනස් වුනේ මෙහෙමයි

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එතකොට අල්ලාහ් ගේ ගැණු සෙට් එකත් මේ විදියටම පෙටෝ ගහනවද
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඔව් බන්. ඊයේ හදිස්සියකට නුවර තැපැල් කන්තොරුවට ගියා නෙට් කැෆේ එකට යන්න. කැෆේ එකේ මැශින් වැඩ කරනවා. එතන උන්නු එකා කියනවා ඒක වහලලු. ඌන්ගේ උන්ට විතරයි වගේ. ආන්ඩුවේ දේපල මුන් ගෙවල්වල ගෙනිහින්ද මන්දා.


    ඔව් බං ගොඩක් රජයේ සේවකයින්ට අදාල ආයතනයට ලැබෙන ආදායම ගැන වගකීමක් නෑ කොහොමත් රජයෙන් පඩිය වෙලාවට ගෙවන නිසා..:sorry:

    මම මේ හොඳ වැඩක් කරන්න හදන්කොටම ඒකට උදැල්ල දානවා නෙමෙයි..:)
    ඒත් ඔය වගේ දෙයක් කරනකොට ඒකට සමගාමීව අවශ්‍ය කරන අනෙක් පහසුකමුත් දියුණු වෙන්න ඕනේ.. නැත්තං අර ඩ්‍රයිවිං ලයිසන් එක වගේ තමයි ඉතින්. :dull:

    මොකක් හරි වැඩක් කර ගන්න ගියාම චිප් එක රීඩ් කරන මැශිම අපි ගාව නෑ කිව්ව ගමන් ඔක්කොම හබක්.. ගොඩක් රජයේ ආයතන වලදී අයි.ඩී එක අවශ්‍යයි වැඩ කර ගන්න..:yes:
    අනික ගොඩක් රාජ්‍ය සේවකයින්ගෙන් අදාළ පහසුකම නැත්තං ඒකට විකල්පයක් අහ ගන්නත් බෑ මළ පනිනවනේ..:oo:

    අනික අපේ රටේ ග්‍රාමසේවක වෘත්තිය පවා තියෙන්නේ බොහොම ප්‍රාථමික මට්ටමක.. සුදු පාට කඩදාසි දුඹුරු පාට උන, පරණ ලේඛන පිරිච්ච දුවිලි වැදිච්ච ෆයිල් ගොඩක් එක්ක ලී පුටුවක් ලී මේසයක් තියාගෙන, ගරා වැටුණු ගොඩනැගිල්ලක මකුළු දැල් බැඳුන පුංචි කාමරේක කැලැන්ඩරයක් එල්ලගෙන ඉන්න ග්‍රාමසේවක නෝන මහත්තුරු තමයි අදටත් ඉන්නේ..:( ඉතින් ඒ අයටත් අවශ්‍ය පහසුකම් එක්ක පොඩි කම්පියුටර් කෑල්ලක් එක්ක අප්ඩේට් එකක් ඕනෙ වෙයි ඔය අයි.ඩී වැඩේ එක්කම.. නැත්තං ඔය සුකුරුත්තං අයි.ඩි එකත් උස්සගෙන ග්‍රාමසේවක ගාවට ගිහින් වැඩක් කර ගන්න ගියාම ඒ මහත්තයගෙන් කුණුහරුප අහ ගන්න වෙනවා..:baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    mage nama kiyahanko. mokekhari case ekak dammoth.

    වැඩක් නෑ මහත්තයෝ..:sorry:
    ඔබතුමාගේ නම කිව්ව ගමන් කේස් එක දාපු එකයි කේස් එකට ලක් වෙච්ච එකයි දෙන්නටම එකට හිනා යනවා.. :rofl:
    දැං ජනාධිපතිකම ඒ තරම් කුජීතයි..:(
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    lol .. man last month eke Id eka haduwa
    one day service gihilla .. eeth paya ude 8 indan havasa 5 venakan inna una ( eee gana vema katha karanna oona )

    anthimata mata dunne address dekak ID ekata daala
    sinhalen eka address ekak Tamil valin eka address ekak ( gedara anke varaddala)

    dan meeka englishuth enavane ... patta ethakota address 3 hada ganna puluwan
    :v :v :V
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    lol .. man last month eke Id eka haduwa
    one day service gihilla .. eeth paya ude 8 indan havasa 5 venakan inna una ( eee gana vema katha karanna oona )

    anthimata mata dunne address dekak ID ekata daala
    sinhalen eka address ekak Tamil valin eka address ekak ( gedara anke varaddala)

    dan meeka englishuth enavane ... patta ethakota address 3 hada ganna puluwan
    :v :v :V

    are you saying the new id card contains 3 languages ? even bigger nations with a bigger diversity of people use only 1 language.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    chip ekakkuth denmanam hodai

    dubai wala den okkoma ID eken wenne

    car fine registration , insurance , hema ekakma wage kotinma kiyanawanam den airport eken eliyata yanna ennath puluwan id card eka gahala and airport eken yaddi fine thobboth ewath gewalalu yanna ona :eek:
     

    Similar threads