ඇයි දැන් ටික දවසකට කලින් කිව්වෙ මහින්දගෙ ආණ්ඩුව නීත්‍යානුකූල නෑ.නීත්‍යානුකූල ආණ්ඩුවක් පත් කරන්න.අපි පාර්ලිමේන්තුවෙ 2/3 න් සම්මත කරල මහ මැතිවරණයකට යනව කියල.දැන් ගෙනෙන්කො ඉතින් ඒ යෝජනාව.බලමු ලපේගෙ අලි නැට්ට එලියට එනහැටි. :lol::lol::lol: