Umbata waliyak adinna one welada? oka wena jathiyaka ekek dakkoth aniwa mala pani.....ඔය රතුපාටෙන් තියන හැම එකක්ම සිංහල ජාතිය ගැනනේ.![]()
Umbata waliyak adinna one welada? oka wena jathiyaka ekek dakkoth aniwa mala pani.....ඔය රතුපාටෙන් තියන හැම එකක්ම සිංහල ජාතිය ගැනනේ.![]()
umba passene oya sinhala kella ekathu kale
amathaka wela daala thibune na.... mama witharak nemei gathta pothe thibuneth naa.....amathaka wela daala thibune na.... mama witharak nemei gathta pothe thibuneth naa.....
jathika kodiya pennuwath mun jaathi wadaya adinnamane hadanne ......
methana nathuwa ona thanaka oka kath karata kamak naaa
Ai bari okkotama yaluwo widhihata inna....

කොටි කියන්නේ ත්රස්තවාදීන්...... උඔ කථා කරන්නේ ජන කොට්ටශයක් ගැන......ඉස්සෙල්ල අවංකව මේක උත්තර දීපං.
කොහොමද බං රටක් අල්ලගන්න දඟලන ත්රස්තවාදීන් එක්ක කොහොමද බං යාලුවො විදිහට ඉන්නෙ ?
එහෙම නම් අපිට කොටි එක්කත් යාලුවො වගේ ඉන්න තිබ්බනෙ![]()
කොටි කියන්නේ ත්රස්තවාදීන්...... උඔ කථා කරන්නේ ජන කොට්ටශයක් ගැන......
දෙමළට තීරුවයි, හම්බයට තීරුවයි අයින් කරන්න ඕනෙ.
ලංකාවෙ පැරණි ජාතික කොඩි වල උන්ට තීරු වෙන් කරල තිබ්බෙ නෑ










amathaka unane banzහිසේ කේශර කැරලි තුන - ශීල, සමාධි, ප්රඥා?????????