ජාතික_පක්ෂියා - වලි කුකුළා
ශී්ර ලංකාවේ ජාතික පක්ෂියා වන වලි කුකුළා ආවේණික පක්ෂියෙකි. ඉන්දියා රතු බැදි කුකුළාට නෑකම් කියයි. සත්ත්ව විද්යාත්මකව ගාලූස් ලැෆායෙටී ලෙස හැඳින්වේ. සෙන්ටිමීටර 66 ත් 73 ත් අතර දිගය....... වැලි කිකිළිය සෙන්ටිමීටර් 35 ක් පමණ දිගය..... හිස මුදුනේ පිහිටි රතු පැහැති කරමල් මැද කහ පැහැති ලපයකි....... රත් පැහැයට හුරු දිලිසෙන දුඹුරු වර්ණ පිහාටු සහිතය...... වලිගය දීප්තිමත් කළු පැහැයට සමීප නිල් පැහැයක් ගනී...... කිකිළියගේ ශරීරය දුඹුරු පාටය..... රාති්රය ගත කරනුයේ උස් ගස් මුදුනේය.... පොළොව මතුපිට කොළ රොඩු වැටුණු ගසක් මුල හෝ පඳුරු යට සාදාගන්නා කූඩුවක..... වරකට බිත්තර දෙකක් හෝ හතරක් පමණ දමයි...... දුර්වර්ණ බිත්තරය සුදුපැහැති තිත් වලින් යුක්තය........ උඩවළව, යාල, වස්ගමුව, කුමන, රිටිගල, රන්දෙණිගල, කිතුල්ගල හා දෙනියාය වැනි ප්රදේශ වල දැකිය හැකි වලි කුකුළා මේ වන විට වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි.
වලි කුකුළා
වලි කිකිළි