ජාතික_පුෂ්පය

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    ලංකාවේ ජාතික පුෂ්පය වෙනස් වෙයි

    Manel.jpg

    මෙරට ජාතික පුෂ්පය ලෙස මානෙල් මල නම් කර තිබේ.

    මෙතෙක් ජාතික පුෂ්පය ලෙස හැඳින්වූයේ නිල් මානෙල් මලයි.

    ජාතික ජෛව විවිධත්ව කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණ බව ය.

    විශේෂඥ මණ්ඩලයක් මගින් ජාතික පුෂ්පය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යනයකින් අනතුරුව මානෙල් මල ඒ සඳහා යෝජනා කෙරිණ.

    නිල් මානෙල් මලට අදාළ ඡායාරූප සහ සටහන් වල වෙනත් මලක් භාවිත වීම හේතුවෙන් පසුගිය කාලයේ ජාතික පුෂ්පය පිළිබඳ විවිධ සංවාද හටගත්හ.

    එහිදි පරිසරවේදින් පෙන්වා දුන්නේ ජාතික පුෂ්පය ලෙස නම්කර ඇති නිල් මානෙල් මල වැරදි ලෙස ඡායාරූපයට නගා ඇති බව ය.

    ඒ අනුව, නිව්ෆියා නවුචලි නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මානෙල් මල ජාතික පුෂ්පය ලෙස නම් කර ඇති අතර සුදු හා ලා නිල් පැහැයෙන් යුත් පෙති වලින් සමන්විත එම මල වියලි කලාපිය ජලජ පරිසරයන්හි ව්‍යාප්තව පවතින්නකි.

    ශ්‍රී ලංකාවට අවේණික මානෙල් මලෙහි රේනු සංඛ්‍යාව ද අඩු බව පත්මා අබේකෝන් මහත්මිය සඳහන් කළේ ය.

    ඇය පැවසුවේ මේ පිළිබඳව පාසල් සිසුන් හා සමාජය දැනුවත් කිරිම සදහා පුළුල් වැඩ සටහන් සකස් කරන බව ය.

    Source.. News Fist

    ඇයි මේ ජාතික පුෂ්පය වෙනස් කරේ? මේක මේ හදිස්සියේම කරපු දෙයක්ද? :oo:
     
    • Like
    Reactions: chickentikka

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පට්ටම ජාතික ප්‍රශ්ණයක් විසඳලා තියෙන්නෙ.
    ඇමති කෙනෙක් ගිහින් සික්කො දෙන්න අයින් කරපු එකෙන් රටේ සියළුම ප්‍රශ්ණ වලින් බාගයක් විසඳුනා.. දැන් මේ වැඩෙන් ඉතුරු 50% විසඳෙනව.

    රටේ ප්‍රශ්ණ ඉවරයි.
    අපේ රටේ ප්‍රශ්ණ දෙක විසඳපු නිසා දැන් පොනිල් ඉන්දියාවෙ රැකියා ප්‍රශ්ණයත් විසඳන්න යනව.

    නළුවෙක් නොව සැබෑම මොළයක්.
     
    • Like
    Reactions: Miami-Vice

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    1) රටේ ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කරලා ඉතිහාසය වෙනස් කරා..
    2) රටේ ජාතික පුෂ්පය වෙනස් කරලා ආයෙත් සැබෑම වෙනසක් කරා..
    3) මීලගට...............????????

    මෙයයි ඔබ පැතූ සැබෑම වෙනස
    නළුවෙක් නොව සැබෑම මොළයක්.
    ගහන්න අප්පුඩියක්....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පට්ටම ජාතික ප්‍රශ්ණයක් විසඳලා තියෙන්නෙ.
    ඇමති කෙනෙක් ගිහින් සික්කො දෙන්න අයින් කරපු එකෙන් රටේ සියළුම ප්‍රශ්ණ වලින් බාගයක් විසඳුනා.. දැන් මේ වැඩෙන් ඉතුරු 50% විසඳෙනව.

    රටේ ප්‍රශ්ණ ඉවරයි.
    අපේ රටේ ප්‍රශ්ණ දෙක විසඳපු නිසා දැන් පොනිල් ඉන්දියාවෙ රැකියා ප්‍රශ්ණයත් විසඳන්න යනව.

    නළුවෙක් නොව සැබෑම මොළයක්.
    :rofl: :rofl:

    aluth hodi pothayi, ithihaasaya pothui poddak aran balanna. ewath wenas karala onna..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Jathika pushpei jathika sathai .... etc reddawal mokak unaama mokada ban.
    Satha 5ka wadagammakata athi deyak da.
    Mee rate karana oona dewal paththaka thiyeddi,
    Wenna oona dewal paththaka thiyeddi
    Ooken athi pale mokadda?
     
    Last edited:
    • Like
    Reactions: Troop

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    1) රටේ ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කරලා ඉතිහාසය වෙනස් කරා..
    2) රටේ ජාතික පුෂ්පය වෙනස් කරලා ආයෙත් සැබෑම වෙනසක් කරා..
    3) මීලගට...............????????

    මෙයයි ඔබ පැතූ සැබෑම වෙනස
    නළුවෙක් නොව සැබෑම මොළයක්.
    ගහන්න අප්පුඩියක්....

    රනිල් මාමි ඊලඟ ජාතික සතා විදියට අලියා ජාතික සතා කරනවා (දැනට ජාතික සතෙක් නෑ).........පණුවෝ කකා ඇවිදින ස්‍රී ලන්කන් ජන්ගල් ෆවුල් හෙවත් වලිද කුකුළා වෙනුවට කොළඹ කාක්කා ජාතික පක්සියා කරනවා..... හියැක්..ෆුහ්...... ජාතික වෘක්ශය වන නා ගහ වෙනුවට තණමල්විල හැදෙන ඔරිජිනල් ශ්‍රී ලන්කන් ගන්ජා පැලේ ජාතික වෘක්ශය කරනවා.......හියැක්..ෆුහ්......

    මෙයයි ඔබ පැතූ සැබෑම වෙනස
    නළුවෙක් නොව සැබෑම මොළයක්.
    ගහන්න අප්පුඩියක්...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජාතික ගීයට ත් කෙලපු එකේ ඕව මොනවාද?

    බයියගෙ ගූ සෙට් එකට ආයෙත් ජාතික ගීය මතක් වෙලා...........

    ඊලඟ පොසොන් පෝය ලංවෙනකොට කිශානිගෙ දන්නෝ බුදුන්ගේ ඔපෙරාව මතක්වෙයි.......අනේ නරි......

    රට හදන්න මිනිස්සු හඳන්න ඉස්සෙල්ලා උඹලා හැදිටපියව්........

    හරි හමන් රස්සාවක් නැති, ගෑණියෙකුට කන්ඩ දෙන්ඩ ආදායමක් නැති.......

    පොල්කට්ටක් පිරෙන්ඩ චූ කර බැරි....

    ඒ ලෙවල් විබාගෙත් හරියට පාස් නැති ගොබ්බ සෙට් එක එනවා රට ජාතිය බේර ගන්ඩ
     
    • Like
    Reactions: rochel1977

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සාමන්යෙන් මේ වගේ එකක් ආවම අපි ඕක ගැන වද වෙනවට වඩා බලන්න ඕනේ .. හෙට රනිල් මාමි අලුතෙන් add කරන්න ඉන්න බද්ද මොකක්ද කියන එක හොයන එක :)
     
    • Like
    Reactions: Max_r

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Jathika pushpei jathika sathai .... etc reddawal mokak unaama mokada ban.
    Satha 5ka wadagammakata athi deyak da.
    Mee rate karana oona dewal paththaka thiyeddi,
    Wenna oona dewal paththaka thiyeddi
    Ooken athi pale mokadda?

    ඔව් ඉතින් උඹ කියන විදිහට... උඹේ අම්මට කවුරුහරි ඇවිල්ලා උකලා ගියත් මොකෝ... උඹේ අම්මා උඹව ජාතක කරලා ගොඩක් කල් නේ...:):):)උඹේ අම්මට උකලා ගියා කියලා උඹට ගානක් නෑ. උඹට ඇති පලයකුත් නෑ පොන්ස්...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ඔව් ඉතින් උඹ කියන විදිහට... උඹේ අම්මට කවුරුහරි ඇවිල්ලා උකලා ගියත් මොකෝ... උඹේ අම්මා උඹව ජාතක කරලා ගොඩක් කල් නේ...:):):)උඹේ අම්මට උකලා ගියා කියලා උඹට ගානක් නෑ. උඹට ඇති පලයකුත් නෑ පොන්ස්...

    සහෝ.... අනිත් අයගේ අම්මා නුඹගේ අම්මා හා සම නොකරන්න. නුඹේ අම්මාට වී ඇති විප්පතියට නුඹේ තාත්තාද වග කිව යුතුය.

    අම්මාට උකලා යන එක නුඹ කුඩා කල සිටම දැක ඇති බව පෙනේ......නුඹගේඅම්මාට එසේ වෙද්දි ත්‍රීවීල් කාරයෙකු අතින් සල්ලන්වූ නුඹගේ වේදනාව අපට දැනේ ....එහෙත් අය අපේ වරදක් නොවේ.....

    කරුණාකර ඔබගේ මානසික රෝගයට වෛද‍ය ප්‍රතිකාර ගන්න.... එලියන්ත වයිට් වැනි හොරෙක් වෙත නොව...... විශේෂඥ මනෝ වෛදවරයෙකු හමුවන්න
     
    ශේනික් ගේ අම්මයි උඹේ අම්මයි එක්කෙනෙක්ද??? පුතේ .... :lol::lol::lol::rofl: ජාතකය මාරුවී ඇති බව පෙනේ.. :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බයියගෙ ගූ සෙට් එකට ආයෙත් ජාතික ගීය මතක් වෙලා...........

    ඊලඟ පොසොන් පෝය ලංවෙනකොට කිශානිගෙ දන්නෝ බුදුන්ගේ ඔපෙරාව මතක්වෙයි.......අනේ නරි......

    රට හදන්න මිනිස්සු හඳන්න ඉස්සෙල්ලා උඹලා හැදිටපියව්........

    හරි හමන් රස්සාවක් නැති, ගෑණියෙකුට කන්ඩ දෙන්ඩ ආදායමක් නැති.......

    පොල්කට්ටක් පිරෙන්ඩ චූ කර බැරි....

    ඒ ලෙවල් විබාගෙත් හරියට පාස් නැති ගොබ්බ සෙට් එක එනවා රට ජාතිය බේර ගන්ඩ
    ඉතින් උඹ ඔක්කොම විභාග පාස් කරලා හොඳට හැඳිලා ඉන්න එකානේ... ඉතින් උඹ රට ජාතිය වෙනුවෙන් නැගී හිටපන්කෝ.....:baffled::baffled::baffled:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සාමන්යෙන් මේ වගේ එකක් ආවම අපි ඕක ගැන වද වෙනවට වඩා බලන්න ඕනේ .. හෙට රනිල් මාමි අලුතෙන් add කරන්න ඉන්න බද්ද මොකක්ද කියන එක හොයන එක :)

    :lol::lol::lol:
     
    • Like
    Reactions: ryandok

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    1) රටේ ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කරලා ඉතිහාසය වෙනස් කරා..
    2) රටේ ජාතික පුෂ්පය වෙනස් කරලා ආයෙත් සැබෑම වෙනසක් කරා..
    3) මීලගට...............????????

    මෙයයි ඔබ පැතූ සැබෑම වෙනස
    නළුවෙක් නොව සැබෑම මොළයක්.
    ගහන්න අප්පුඩියක්....

    :lol::lol:
     
    Similar threads