Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික_රුපවාහිනී නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික_රුපවාහිනී නෑ

ජාතික රුපවාහිනීය නතර වෙයි

ITN හි බලය මහින්ද මහතාගේ ආධාර කරුවන් යටතට. එජාප සේවකයන් එලවා දමයි.

ජාතික රුපවාහිනී සජීව විකාශනය නතර වෙයි

රටේ ඇති වූ හදිසි දේශපාලන පරිවර්තනය අතරතුර ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශන කටයුතු හදිසියේ අත්හිටුවා ඇති බව වාර්තා වේ. ජනාධිපති කාර්යාලයේ නියෝගයක් මත එසේ විකාශන කටයුතු අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් පසු අමාත්යවරුන් කිහිප දෙනෙකු රූපවාහිනී සංස්ථාව වෙත ගොස් ඇත්තේ සිදුව ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විශේෂ ප්රකායක් සිදු කිරීම සඳහායි.

මුදල් හා ජනමාධ්ය අමාත්ය මංගල සමරවීර, නීතිය හා සාමය පිළිබඳ අමාත්ය රංජිත් මද්දුම බණ්ඩාර, සෞඛ්ය අමාත්ය රාජිත සේනාරත්න යන අමාත්යවරුන් රූපවාහිනී ආයතනය වෙත පැමිණ ඇතත් ප්රකාශයක් සිදු කිරීම සඳහා ඔවුන්ට අවස්ථාව ලැබී නොමැත. විකාශන කටයුතු හදිසියේ අත්හිටුවා ඇත්තේ ඉන් අනතුරුවයි.

මීට ටික වේලාවකට පෙර රාජ්ය මාධ්ය ආයතන සඳහා හමුදා ආරක්ෂාව යෙදවීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කළ අතර මේ වනවිට එම තීරණය ක්රියාත්මක වන බවයි වාර්තා වන්නේ. මේ අතර රාජපක්ෂ හිතවාදීන් විශාල පිරිසක් රූපවාහනී ආයතනය අසල මෙන්ම ස්වාධීන රූපවාහිනී ආයතනය අසල ද රැඳී සිටින බව වාර්තා වේ. ස්වාධීන රූපවාහිනී ආයතනයේ ප්රවෘත්ති මැදිරියේ සිටි සේවකයන් කිහිප දෙනෙකු පන්නා දමා ඇති බව ද වාර්තා වේ.

මෙන්න චතුර සේනාරත්න පැනලා දුවන හැටි

https://www.facebook.com/mahesh.wickrama/videos/2201501846586869/

[QUOTE="anton_malli, post: 23798960, member: 568765"] [b]ජාතික_රුපවාහිනී නෑ[/b] [SIZE=4]ජාතික රුපවාහිනීය නතර වෙයි ITN හි බලය මහින්ද මහතාගේ ආධාර කරුවන් යටතට. එජාප සේවකයන් එලවා දමයි. ජාතික රුපවාහිනී සජීව විකාශනය නතර වෙයි .. [/SIZE][SIZE=3]රටේ ඇති වූ හදිසි දේශපාලන පරිවර්තනය අතරතුර ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශන කටයුතු හදිසියේ අත්හිටුවා ඇති බව වාර්තා වේ. ජනාධිපති කාර්යාලයේ නියෝගයක් මත එසේ විකාශන කටයුතු අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.[/SIZE][SIZE=3]හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් පසු අමාත්යවරුන් කිහිප දෙනෙකු රූපවාහිනී සංස්ථාව වෙත ගොස් ඇත්තේ සිදුව ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විශේෂ ප්රකායක් සිදු කිරීම සඳහායි.[/SIZE] [SIZE=3]මුදල් හා ජනමාධ්ය අමාත්ය මංගල සමරවීර, නීතිය හා සාමය පිළිබඳ අමාත්ය රංජිත් මද්දුම බණ්ඩාර, සෞඛ්ය අමාත්ය රාජිත සේනාරත්න යන අමාත්යවරුන් රූපවාහිනී ආයතනය වෙත පැමිණ ඇතත් ප්රකාශයක් සිදු කිරීම සඳහා ඔවුන්ට අවස්ථාව ලැබී නොමැත. විකාශන කටයුතු හදිසියේ අත්හිටුවා ඇත්තේ ඉන් අනතුරුවයි.[/SIZE] [SIZE=3]මීට ටික වේලාවකට පෙර රාජ්ය මාධ්ය ආයතන සඳහා හමුදා ආරක්ෂාව යෙදවීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කළ අතර මේ වනවිට එම තීරණය ක්රියාත්මක වන බවයි වාර්තා වන්නේ. මේ අතර රාජපක්ෂ හිතවාදීන් විශාල පිරිසක් රූපවාහනී ආයතනය අසල මෙන්ම ස්වාධීන රූපවාහිනී ආයතනය අසල ද රැඳී සිටින බව වාර්තා වේ. ස්වාධීන රූපවාහිනී ආයතනයේ ප්රවෘත්ති මැදිරියේ සිටි සේවකයන් කිහිප දෙනෙකු පන්නා දමා ඇති බව ද වාර්තා වේ. මෙන්න චතුර සේනාරත්න පැනලා දුවන හැටි [URL]https://www.facebook.com/mahesh.wickrama/videos/2201501846586869/[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom