ඇත්ත, මෙචචර කල් උනේ නම් මේක තමයි. හැබැයි ඉස්සහරට තත්වය වෙනස්. ඕව වෙනස් කරන්න ඕනේ ක්රියාමාර්ග අරගෙන තියෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියල.
මුස්ලිම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.
para muslim lankawen athu gewilaaa palayan dewiyaneeeee