ජාතියට අවාසනාව කැන්දන මහින්ද

Jun 20, 2011
31
5
0
ජාතියට අවාසනාව කැන්දන මහින්ද

දශක කිහිපක් ඇදිගිය ශ්‍රීලාංකිය සිවිල් යුද්ධය මිනිමරු එල්ටිටියට පරාජය කර අපෙ රණවිරුවන් ජයගත්තෙ 2009 මැයි 18 වනදින දිය. අපමණ ප්‍රිතියකට පත් ජනතාව සිතුවෙ මෙ රටෙ එතෙක් සිදුවුනු මරණ සංඛ්‍යාව අඩුවෙනු ඇත කියාය.එහෙත් සිදුවි ඇත්තේ කුමක්ද?යුද්ධයක් කිසිදු ස්වාභාවික ව්‍යසනයකින් තොරවම පසුගිය වසරෙ(2010) ලංකාවෙ මරණ සංඛයාව වැඩි වී ඇති බව සංඛයාලෙඛන පෙන්වා දෙනු ලබයි.


cvSVS.jpg


මහින්දගෙ ආන්ඩුව මිනිසුන්ගෙන් අධික බදු මුදලක් අයකරනවා.විදුලි බිල,ගමන් ගාස්තු,දුරකතන බිල,භාණ්ඩ ,සේවා සියල්ලට මිනිස්සුන්ට විශාල මුදලක් ගෙවන්න සිදුවෙලා.හම්බුකරන සියල්ල මෙ කාලකන්නි ආණ්ඩුව සුරා කනවා.මිනිසුන්ට කියක්වත් ඉතුරුවෙන්නෙ නැහැ.එ නිසා මිනිසුන්ට අසනිපෙකට බෙහෙත්ගන්න වියදම් කරන්න මුදල් නැහැ.රජයෙ රොහලකට ගියත් බෙහෙත් නැහැ.තිබුනත් තියෙන්නෙ බාල ගුල්ලො ගහපු බෙහෙත්.ඉතින් අසරණ මිනිසුන් තම අසනිපෙකට ඖෂධ නොගෙන නිරපරාදෙ මියයනවා.