ජාතියේ පවට උන් පරයෙක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    me badathadiya kauda ban ?

    ape kibulayyada ?

    67167786_360071211355438_3041545012660666368_n.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු නැවතත් සිය අමාත්‍යධුර වල අද සන්ධ්‍යාවේ දිවුරුම් දුන්හ. වැඩිම දෙනෙකුගේ කථාබහට ලක්වූ රිෂාඩ් බදුර්දීන්ද නැවත ඇමතිධූරයේ වැඩභාරගැනීම විශේෂිතය.
    ජනාධිපති නිල නිවසේ දී
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ

    යළිත් අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන් අය පහත පරිදිය. මේ අතර බුද්ධික පතිරණ මහතාද සංශෝධන සහිතව නැවත රාජ්‍ය ඇමති ධූරයේ දිවුරුම් දුන්නේය.
    දිවුරුම් දුන් අය හා තනතුරු මෙසේය.
    රිෂාඞ් බදියුදීන් මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
    රවුෆ් හකීම් මහතා - නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

    අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් මහතා - කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
    අබ්දුල්ලා මහරුෆ් මහතා - වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    muge patikiriya hoyala hathpole gahanna ona social media eke eka dakala wena lawyerla oya warada karana ekak na

    :yes:

    ඕකුන් ඔක්කොම එකයි බන්.අතට කීයක් හරි එනවා නම් අම්මා මරපු එකාත් නිදහස් කර ගන්න ජාතියක්