ජාතියේ ප්‍රණාමය

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
දුක් විඳින ජනතාවගේ දුක ඔබේ පන්හිඳෙන් මෙලෙස කෑ මොර ගැසීමට සැලැස්වීම අද දවසේ අපේ වගකීමක් ඔබ ඉහලින් ඉටුකර ඇති බවක් මා සිත මට ඉඳුරාම පවසයි..

අර්ධ ධනේශ්වර ගෝලීය සමාජ ප්‍රවාහයේ කාටවත් නොඇසෙන්නට හා කාටත් නොකියන්නට බලෙන් මුකවාඩම් බැඳ හිරකර තබා ඇති නිරන්තර නිර්ධන පංතියේ අඳෝනාවන් ගොන්නක් මුකවාඩම් දෙදරවමින් ඔබ විසින් නිර්මානයක් තුලින් එලියට පිටකල මොහොතක්..

සැබෑ ජනතාවාදී නිර්මානයක්...


ඔබ නිර්මානයකින් ස්පර්ශ කල යුතු ඉසව් හා සමාජ භාවිතයන් කදිමට හා ඉක්මනට ග්‍රහණය කරගත් තවත් සුවිශේෂී කිවිඳියක්..


ඔබට මගේ සහෝදර ආචාරය...
me nisadasa aththatama man liwwe ayyage illima nisa..me tharam apooruwata mage nisadasa agaya karala mage hakiyawata watina kamak laba dunnata oyata bohoma isthuthi....oyala okkogema me adahas nisa mata thawa thawa liyannna asa hithenawa...:love::love:
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
අපූරු නිර්මාණයක් සහෝ
මේ හැම චරිතයක්ම අපේ ජීවිත වලට වැදගත්, නමුත් ඇගයීමකට ලක් නොවෙන චරිත
අපි වගේ නිර්මාණකරුවන්ට ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ තමා ඔයා කරලා තියෙන්නෙ
thanks sis.....:yes::yes:
 

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    ඉතාමත් අගනා නිර්මානයක් ..වෙනස් අරුතක්..ඔයාට ජය....
    තව ලියමු
    සුබ අනාගතයක්...........
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    api kawadawath amathaka kala yuthu nathi kottashayak mowun ... ratei kondu naarataiya shakthimath karana pradaana purukak gahaniya kiyanne... ayage duk bara jeewithayata agei andona walata api meeta wada ahun kan diya yuthui ... nirmanaya agei ... magen suba pathum
    bohoma isthuthi yaluwa.....
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ඇත්තමට කියනවා නම් සුන්දර අගනා නිර්මාණයක් ලස්සනට ලියලා තියනවා
    මොවුන්ට අපගේ ප්‍රණාමය හිමි විය යුකුය..
    මගේ ප්‍රණාමය!!!!!
    thanks bro...
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    lassana wageme watina therumak ethi nirmanayak godak aya nohithana peththak katha karanawa
    thanks
    You must spread some Reputation around before giving it to nisha500 again
    sorry
    oyage comment 1 thamai mata watinne Reputation walata wada...a nisa comment kalata godak thanks...:yes::yes: