bohoma isthuthi yaluwa....වටිනා නිර්මාණයක්. ඔවුන් වෙනුවෙන් කල නිර්මාණය වෙනුවෙන් ඔබට මගේ ප්රණාමය


ya...thank you so much bro for ur comment...Nice one akki after long long time comment for ur thread.............

rep nathi unata kamak na bro..oyalage comment mata hugak watinawa...thank you so much...Agana nirmanayak........manda own kala e udara mehewara samaranu was, me masaye 18 wenida thawa nobo dinakin elabena nisa...
e wenuwen kala mahagu karthawayak..
rep dennna beri wwma gena kanagatuyi...![]()
ඉතාමත් අගනා නිර්මානයක් ..වෙනස් අරුතක්..ඔයාට ජය....
තව ලියමු
සුබ අනාගතයක්...........



thank you so much mal baba....Ithamath Anarga Niramanayak
Niyamai Kisima Paluddak Ne Mewa KOheda Hengila Thibbe Ane


comment kalata bohoma isthuthi ayya...කාන්තාව කියන්නෙ සමාජයේ ජීවනාලීය. නමුත් ගැටලුව තියෙන් ඒ අයට ලැබිය යුතු නිසි ඇගයීම ඒ අයට ලැබෙනවද කියන එකයි. අපි කවුරුත් සිතා බැලිය යුතු කාරණයක්...
එවන් කාලයක මෙවන් නිර්මාන වල වටිනාකම ඉතා ඉහළයි...
ජය !

