Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතියේ පිනට පහල වූ මහා විරුවන් (දස මහා යෝධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතියේ පිනට පහල වූ මහා විරුවන් (දස මහා යෝධය&#3

ජාතියේ පිනට පහල වූ මහා විරුවන් (දස මහා යෝධයෝ)

1. නන්දිමිත්ර යෝධයා

කකුසඳ බුදුන් සමයේ රහත් නමකට මහ දන් දීමේ ප්‍රතිවිපාකයෙන් දෙව්ලොව බොහෝ සැප විඳ එළාර රජුගේ මිත්ත නම් සෙනෙවියෙකුගේ නැඟනියට පුත්ව ඉපදිණි. කුඩා කලම මහත් කාය බල ඇත. දෙමව්පියන් පසුපස්සේ ඒම වැලැක්වීමට දණගාන කාලයේ පවා සම් පටි ආදියෙන් බැඳ තැබුවද ඒවා කඩා දමයි. වරක් සුවිශාල උණපඳුරක ගැටගැසූ නමුත් උණපඳුර පිටින් කඩා ඇදගෙන ගියේය.

දොලොස් හැවිරිදි කාලයේ මිත්ත නම් සෙනෙවියාට සේවය කළ නමුත් බුදු සසුන වනසන දෙමළුන් දැක කෝපයෙන් රාත්‍රියේ ගොස් ඔවුන් අලවා මරා දමයි. (මහා පින්වත් කෙනෙක් නිසා දෙවියෝ මේ මළසිරුරු අතුරුදහන් කළ බව කියවේ.) දෙමළු විශාල වශයෙන් අඩුවූ නිසා එළාර රජු මේ ගැන සෙවීමට රහස් පරීකෂකවරු යෙදවීය. තනිවම සටන් කිරීමෙන් පළක් නැතිබව දුටු නන්දිමිත්ර මාගම් රාජ්‍යයට ගොස් කාවන්තිස්ස රජතුමා හමු විය.

ගැමුණු රජු රජවූ පසු තමන්ගේ අරමුණ ඉටු කරගත් ඔහු එළාර රජු ප්රමුඛ දෙමළ සේනාව වනසා පසුව තම නමින් මහා විහාරයක්ද කරවා මරණින් පසු දෙව්ලොව උපත ලැබීය.

නන්දිමිත්ර යෝධයා හට ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය ඇත. වරක් කඩොළැතා දළ දෙකින් අල්වා මෙල්ල කරන ලද්දේ ඔහු විසිනි. කඩොළැතා විසින් බිඳ හෙලූ විජිතපුර යකඩ දොරට ඇතු යට වන්නට යන විට උරහිසින් එය නවතා ඇතු බේරා ගත්තේද ඔහු විසිනි. අතුරඹ ප්‍රදේශයේ මහා තුණ්ඩ නම් දෙමළා මරණ ලද්දේ ඔහු විසින් යයි කියවේ.

2. සුරනිමල යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ සතුන් මරමින් පවුකාර ජීවිතයක් ගත කළ මොහු රහත් නමකට දනක් දී උන්වහන්සේගේ බණ අසා යහපත් ජීවිතයක් ගතකොට නොයෙකුත් කුසල් කොට දෙව්ලොව බොහෝ සැප විඳ කාවන්තිස්ස රජුගේ පුතෙකු වන දීඝාභය රාජ කුමාරයාගේ ජනපදයක උපත ලැබීය.

ඇතුන් දස දෙනෙකුට බල ඇතත් කිසි වැඩක් නොකරණ කම්මැලියෙක් නිසා රාජ කුමාරයා ළඟ සේවයට පිටත් කරන ළදී. අධික වේගයෙන් ඇවිද ගිය ඔහු ඉතා කෙටි කාලයකදී එතැනට ළඟා විය. දීඝාභය කුමරු නොයෙකුත් ක්‍රම වලින් ඔහුගේ ශක්තිය පරීක්ෂා කර කාවන්තිස්ස රජු වෙත පිටත් කළේය. දොළොස් හැවිරිදි තරුණයා දුටු රජතුමා මෙතරම් බාල කෙනෙකුට යෝධයෙක් විය හැකිදැයි සිතා කඩුවක් මුවහත් කිරීමට බාර දුන්නේය. ඉතා සුළු කාලයකින් මේ කටයුත්ත නිම කරණ ලදී.

දීඝජන්තු සටන - පසුව ගැමුණු රජු කාලයේ කඩු ශිල්පයේ කෙළ පැමිණි රණශූරයෙකු ලෙස ප්‍රකට වූ ඔහු එළාර රජුගේ ප්‍රබලම කඩු ශිල්පියා වූ දීඝජන්තු නම් පාතාක යෝධයා පරදවා මරා දැමීය.

අහසේ කරනම් හැසීමේ හපනෙකු වූ දීඝජන්තු සාධාරණ සටනකින් මරා දැමීම කළ නොහැකි බව දුටු බුද්ධිමත් විහාර මහ දේවිය උපක්‍රමයකින් ඔහු පැරදවීමට සිතා කුඩා කඳවුරු තිස් දෙකක් ඉදිකර ඒවායේ දුටුගැමුණු රජුගේ ස්වරූපයට සමාන ලෙස සකසන ළද පිළිරූ තැබීය. සත්‍ය වශයෙන් රජු සිටියේ 33වන බලකොටුවේය. එළාර රජුගේ අවසාන ආරක්ෂක වලල්ලේ සිටි දීඝජන්තු, ගැමුණු රජු මැරීමට සිතා එක හුස්මට අහසේ කරණම් ගසමින් ඉහත දෙතිස් බලකොටු වල දෙතිස් පිළිරූ වල හිස් කපමින් අවසාන බලකොටුවට ළඟා වෙත්ම සුරනිමල ඔහුට අපහාසාත්මක ලෙස අභියෝග කළේය. දැඩි වෙහෙසට හා කෝපයට පත්ව සිටි දීඝජන්තු අභියෝගයෙන් පලා නොගොස් සුරනිමල වෙත අහසින් පාත් විය. සුරනිමල කළේ තමන්ගේ පළිහ ඔසවා ශරීරය ආවරණය කර ගැනීමයි. පළිහ සමඟම සුරනිමල දෙපළු කිරීමට තරම් පහරක් දීඝජන්තු එල්ල කළත් අවසාන මොහොතේ පළිහ අතහැර සසෙකට පැනීමට සුරනිමල සමත් විය. දීඝජන්තු පළිහ සමඟම බිම පතිත විය. නැවත නැගිටීමට පෙර සුරනිමල විසින් ඔහු මරා දමන ලදී.

තවත් ජනප්‍රවාදයක් කියන්නේ කාන්තාවන්ට ලොල් වූ දීඝජන්තුගේ අවධානය බිඳීමට විහාර මහා දේවිය ඇමක් වශයෙන් යොදා ගත් බවයි. කෙසේ වෙතත් දීඝජන්තු මිය ගිය පසු යුද්ධය පිළිබඳ බලාපොරොත්තු අත්හැරි දෙමළ සේනාව පසුබැස ගිය බව කියවේ. මෙසේ සුරනිමල අධික වේගය හා කඩු ශිල්පය පිළබඳ නමක් දිනා සිටීය.

තවත් එක් කාරණයක් සඳහා ඔහු ප්රකටය. එනම් රා බීමයි. විජිතපුර සටනට පෙර පැවති යෝධබල පරීක්ෂණයේදී විශාල රා මඩමක් තනිවම බී අවසාන කිරීමට නියෝග කරන ලදී. අන්‍ය යෝධයෝ මේ කටයුත්ත තමන්ට නුසුදුසු බව පවසා සිටියහ. සුරනිමල මේ කාර්යය ඉටු කළේය. පසු කාලයේ සුරනිමල බොහෝ පින්කම් කළ බව කියවේ.

3. මහාසොණ යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ සඟරුවනට දන්දුන් කුසලයෙන් දෙව්ලොව සම්පත් විඳ පසුව කුවා ගමක කෙළෙඹියෙකුට පුත්ව ඉපදිණි. මොහු ඉතාමත් රූපසම්පන්න අතර ඇතුන් දස දෙනෙකුගේ බල ඇත. පෙරකී යෝධයන් මෙන් නොව මොහු කාවන්තිස්ස රජුන්ගේ සේනාවට බැඳුනේ අවු. 20-30 අතර කාලයේය. නොයෙකුත් වීරකම් කොට ලංකාද්වීපය එක්සේසත් කරවා පසුව බොහෝ පින්කම් කළ බව කියවේ.

4. ගෝඨඉම්බර යෝධයා

දස මහා යෝධයන් අතරින් මේ ආත්මයේම නිවන් දුටු අය දෙදෙනෙකි. ගෝඨඉම්බර යෝධයා ඉන් එක් අයෙකි. කාශ්‍යප බුදුන් සමයේ සඟරුවනට දන්දුන් කුසලයෙන් දෙව්ලොව සම්පත් විඳ පසුව ලක්දිව බොහෝ සම්පත් ඇති පවුලක ඉපදිනි. ඇතුන් දස දෙනෙකුගේ බල ඇතිවද කම්මැලියෙකි. ශරීරයෙන් කොට නිසා නම සෑදිණි. කාවන්තිස්ස රජු මොහුගේ බල අසා ගෙන්වා ගත්තේය. පසුව මහාජත්‍ර නම් දෙමළ නායකයා මරණ ලද්දේ මොහු විසිනි. රා බීමට මෙන්ම උත්සව ශ්‍රීයෙන් ගත කිරීමට කැමති අයෙකි.

ජයසේන යක්ෂයා හා සටන - මෙවන් උත්සවයකදී රිටිගල වසන ජයසේන නම් යක්ෂයා තම භාර්යාවට ආවේශ වීම නිසා කිපුණු ඔහු යක්ෂයා හට සටනට අභියෝග කළේය. යක්ශයන් හා සටන් කොට ජය ගැනීම මිනිසුන්ට කළ නොහැකි බව පවසා පහළ මට්ටමේ දෙවිවරු ගණනාවක් යෝධයා වැලැක්වීමට තැත් කළහ. නමුත් ඔවුන්ට ඇහුම්කන් නොදී ගෝඨඉම්බර සටනට ඉදිරිපත් විය.

මේ සටනේදී යක්ෂයාගේ බොටුව කැඩී යන පරිද්දෙන් ගෝඨඉම්බර විසින් පහරක් එල්ල කරන ලදී. (මෙහිදී යක්ෂයා ගෝඨඉම්බරට වඩා බලවත් වුවද ගෝඨඉම්බර යනු ත්‍රිහේතුක පශ්චිම භවිකයෙකි. යක්ෂයා අහේතුක උපතක් ලද කෙනෙක් නිසා පින්බලයෙන් වැඩි යෝධයා පහසුවෙන් ජය ගත්තේය.) පසුව යක්ෂයාගේ හීස වෙනුවට වලස් හිසක් සවිකළ මහාසෝණා යකා ගැන ජනප්‍රවාදයක් උපත ලැබීය.

මෙම ජයග්‍රණයෙන් උදම් වූ යෝධයා සුරාවෙන් මත්ව රාජ මාලිගාවට ඇතුල් වීමට තැත් කළ අතර ගැමුණු රජුගේ නියෝගයෙන් එය වැලකිණි. මෙයින් ලජ්ජාවට හා කළකිරීමට පත් යෝධයා එදිනම ලංකාද්වීපය හැරදමා භාරත දේශය බලා පිටත්ව ගියේය.

රහතන්වහන්සේලා සොයමින් ගමන් කළ ඔහුට හිමාලයට යන ලෙස උපදෙස් ලැබිණි. හිමාලය පාමුල ගමකින් දැනගන්නට ලැබුනේ රහතන් වහන්සේලා පර්වත මුදුනේ වාසය කරන බවත් පිඬු සිඟා ගැනීමට පමණක් ගමට එන බවත්ය. මෙසේ මඟ විමසමින් ගමන් කරන විට ඔහු දුටුවේ ඍද්ධි බලයෙන් පමණක් යා හැකි උසකින් තිබූ විහාරයකි. මෙතෙක් වෙහෙස වීමෙන්ද රහතන්වහන්සේලා නොදුටු නිසා ශෝකයට පත් ඔහු පර්වත පාමුල තිබූ මහා හෙළකට පැන්නේය.

ඔහුගේ පින් බලයෙන් මෙය දුටු රහත් නමක් ඍද්ධි බලයෙන් ඔහු අල්වා ඔහුගේ කථාවට සවන් දී මහණ කළ සේක. එතුමා සුළු කලකින් රහත් බවට පත් විය.

5. ථෙරපුත්තාභය යෝධයා

මේ ආත්මයේ නිවන් අවබෝධ කර ගත් අනෙක් යෝධයා නම් මොහුය. කාශ්‍යප බුදුන් සමයේ මොහු කුඩා කල සිටම බුදුන් සරණ ගොස් නොයෙකුත් දන් දී පින්කම් කොට දෙව්ලොව සම්පත් විඳ ලංකාවේ සිටු පවුලක උපත ලැබීය. නම් තබන ලද්දේ ගෝඨාභය ලෙසය.

කුඩා කල පටන් මහත් බල ඇත. දාසය හැවිරිදි වියේදී මොහුගේ පියා මහ සුමන නම් රහතන් වහන්සේගෙන් බණ අසා ගිහි ගෙය කළකිරී පුතා සමඟම ගොස් මහණ විය. ඔහු කෙටි කළකින් රහත් වූ අතර ගෝඨාභය සාමණේරයන් වහන්සේ ථෙරපුත්තාභය (තෙරුන් ගේ පුත් අභය ) නම් විය. උන් වහන්සේ තමන් වාසය කළ පන්සලේ පොල් වත්තක් තැනවූහ.

පෙරකී ආකාරයට ගෝඨයිම්බර යෝධයා පළමු වරට රජුන් දකින්නට ගියේ මේ පන්සල අසළිනි. ඔහු සමඟ ගිය පිරිස කුරුම්බා බීමට කැමැත්තක් දැක්වූ නිසා ගෝඨයිම්බර පන්සලේ පොල් ගස් සොලවා පොල් කඩා තම විලුඹින් ඇන ලෙලි ගලවා මිනිසුන්ට දී තමාද පානය කළේය. සාමණේර නම ආ විට උන්වහන්සේ දුටුවේ පන්සල් වත්තේ හැම තැනම පොල් හා පොල් ලෙලි දමා සැඩි කොට ඇති බවය.

ගෝඨයිම්බර නම් යෝධයෙක් මෙය කළ බව දැනගෙන කෝපයට පත් උන් වහන්සේ ගෝඨයිම්බරගේ කකුලින් අලවා පොල් ගස් වල ගසන්නට වූහ. ගෝඨයිම්බර කොතරම් ශක්තිමත් වුවද ඔහුට ගැලවී ගත නොහැකි විය. ඔහු සමඟ සිටි සේනාවද කොතරම් උත්සහ කළද සාමණේර නම අසලටවත් යන්නට නොහැකි විය. අවසානයේ ඔවුහු සියළු දෙනා බැගෑපත්ව යාඥා කොට සමාව ඉල්ලා පොල් වත්තද තනා දෙන බවට පොරොන්දු වී ගෝඨයිම්බර ගලවා ගත්හ.

කලකට පසුව රජතුමා ලක්දිව තවත් යෝධයන් ඇත්දැයි ගෝඨයිම්බර විමසා සිටියේය. යෝධයා කීවේ තමාටද වඩා දහස් ගුණයකින් බලවත් සාමණේර නමක් වාසය කරන බවයි.

වඩා වටින්නේ සිවුරද ශාසනයද? - රජතුමගේ නියෝගයෙන් සාමණේර නම කැඳවාගෙන ඒම ගෝඨයිම්බරට භාර විය. නමුත් සාමණේරයන් වහන්සේ පැවසුවේ ලබා ගැනීමට ඉතා අපහසු නිර්මල බුදු දහම සහිත ශාසනයක මහණ වූ තමා නිර්වාණ සම්පත්තිය හැර දමා කිසි විටකත් නොපැමිණෙන බවයි.

ගෝඨයිම්බර තර්ක කළේ ශාසනය දැඩි ලෙස විනාශයට පත් වන කාලයක තමන් පමණක් සසරින් ගැලවී යාම සුදුසු නොවන බවයි. නිර්මල බුදු දහම තවත් කාලයකට ආරක්ෂා කරදී පසුව නිවන් දැකිය හැකි නොවේදැයි විමසූ ඔහු තමන්ට දීපංකර බුදුන් සමයේ ලැබිය හැකි වූ නිවන් සම්පත්තිය හැරදා ලෝක සත්වයාගේ ගැලවීම උදෙසා බුදු බව පැතූ බෝධිසත්වයන් වහන්සේ ගැනද මතක් කළේය. අවසානයේ සාමණේරයන් වහන්සේ සිවුරු හැරීමට එකඟ විය.

පසුව ලක්දිව එක් සේසත් කොට රජතුමා දුන් වස්තුව හා තානාන්තර කිසිවක් නොගෙන පැරදවීමට තවත් සතුරන් තමාට සිටින බව රජතුමාට පැවසීය.

තමන්ට සතුරන් නැති බවත් ඔබට ඇත්තේ කුමන සතුරෙක්දැයි විමසූ රජුට කෙළෙස් නම් සතුරන් පැරදවීම වඩාත් උත්තම බව පැවසූ යෝධයා රාජ අවසරයෙන් මහණ වී, නොබෝ කලකින් රහත්ව මහත් ප්‍රකට හිමි නමක් වූහ.

[QUOTE="නැකැත් රාල, post: 16873175, member: 494309"] [b]ජාතියේ පිනට පහල වූ මහා විරුවන් (දස මහා යෝධය[/b] [SIZE="4"][COLOR="Red"]ජාතියේ පිනට පහල වූ මහා විරුවන් (දස මහා යෝධයෝ)[/COLOR][/SIZE] [SIZE="3"][CENTER][U]1. නන්දිමිත්ර යෝධයා[/U][/CENTER] කකුසඳ බුදුන් සමයේ රහත් නමකට මහ දන් දීමේ ප්‍රතිවිපාකයෙන් දෙව්ලොව බොහෝ සැප විඳ එළාර රජුගේ මිත්ත නම් සෙනෙවියෙකුගේ නැඟනියට පුත්ව ඉපදිණි. කුඩා කලම මහත් කාය බල ඇත. දෙමව්පියන් පසුපස්සේ ඒම වැලැක්වීමට දණගාන කාලයේ පවා සම් පටි ආදියෙන් බැඳ තැබුවද ඒවා කඩා දමයි. වරක් සුවිශාල උණපඳුරක ගැටගැසූ නමුත් උණපඳුර පිටින් කඩා ඇදගෙන ගියේය. දොලොස් හැවිරිදි කාලයේ මිත්ත නම් සෙනෙවියාට සේවය කළ නමුත් බුදු සසුන වනසන දෙමළුන් දැක කෝපයෙන් රාත්‍රියේ ගොස් ඔවුන් අලවා මරා දමයි. (මහා පින්වත් කෙනෙක් නිසා දෙවියෝ මේ මළසිරුරු අතුරුදහන් කළ බව කියවේ.) දෙමළු විශාල වශයෙන් අඩුවූ නිසා එළාර රජු මේ ගැන සෙවීමට රහස් පරීකෂකවරු යෙදවීය. තනිවම සටන් කිරීමෙන් පළක් නැතිබව දුටු නන්දිමිත්ර මාගම් රාජ්‍යයට ගොස් කාවන්තිස්ස රජතුමා හමු විය. ගැමුණු රජු රජවූ පසු තමන්ගේ අරමුණ ඉටු කරගත් ඔහු එළාර රජු ප්රමුඛ දෙමළ සේනාව වනසා පසුව තම නමින් මහා විහාරයක්ද කරවා මරණින් පසු දෙව්ලොව උපත ලැබීය. නන්දිමිත්ර යෝධයා හට ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය ඇත. වරක් කඩොළැතා දළ දෙකින් අල්වා මෙල්ල කරන ලද්දේ ඔහු විසිනි. කඩොළැතා විසින් බිඳ හෙලූ විජිතපුර යකඩ දොරට ඇතු යට වන්නට යන විට උරහිසින් එය නවතා ඇතු බේරා ගත්තේද ඔහු විසිනි. අතුරඹ ප්‍රදේශයේ මහා තුණ්ඩ නම් දෙමළා මරණ ලද්දේ ඔහු විසින් යයි කියවේ. [U][CENTER]2. සුරනිමල යෝධයා[/CENTER][/U] කාශ්‍යප බුදුන් සමයේ සතුන් මරමින් පවුකාර ජීවිතයක් ගත කළ මොහු රහත් නමකට දනක් දී උන්වහන්සේගේ බණ අසා යහපත් ජීවිතයක් ගතකොට නොයෙකුත් කුසල් කොට දෙව්ලොව බොහෝ සැප විඳ කාවන්තිස්ස රජුගේ පුතෙකු වන දීඝාභය රාජ කුමාරයාගේ ජනපදයක උපත ලැබීය. ඇතුන් දස දෙනෙකුට බල ඇතත් කිසි වැඩක් නොකරණ කම්මැලියෙක් නිසා රාජ කුමාරයා ළඟ සේවයට පිටත් කරන ළදී. අධික වේගයෙන් ඇවිද ගිය ඔහු ඉතා කෙටි කාලයකදී එතැනට ළඟා විය. දීඝාභය කුමරු නොයෙකුත් ක්‍රම වලින් ඔහුගේ ශක්තිය පරීක්ෂා කර කාවන්තිස්ස රජු වෙත පිටත් කළේය. දොළොස් හැවිරිදි තරුණයා දුටු රජතුමා මෙතරම් බාල කෙනෙකුට යෝධයෙක් විය හැකිදැයි සිතා කඩුවක් මුවහත් කිරීමට බාර දුන්නේය. ඉතා සුළු කාලයකින් මේ කටයුත්ත නිම කරණ ලදී. දීඝජන්තු සටන - පසුව ගැමුණු රජු කාලයේ කඩු ශිල්පයේ කෙළ පැමිණි රණශූරයෙකු ලෙස ප්‍රකට වූ ඔහු එළාර රජුගේ ප්‍රබලම කඩු ශිල්පියා වූ දීඝජන්තු නම් පාතාක යෝධයා පරදවා මරා දැමීය. අහසේ කරනම් හැසීමේ හපනෙකු වූ දීඝජන්තු සාධාරණ සටනකින් මරා දැමීම කළ නොහැකි බව දුටු බුද්ධිමත් විහාර මහ දේවිය උපක්‍රමයකින් ඔහු පැරදවීමට සිතා කුඩා කඳවුරු තිස් දෙකක් ඉදිකර ඒවායේ දුටුගැමුණු රජුගේ ස්වරූපයට සමාන ලෙස සකසන ළද පිළිරූ තැබීය. සත්‍ය වශයෙන් රජු සිටියේ 33වන බලකොටුවේය. එළාර රජුගේ අවසාන ආරක්ෂක වලල්ලේ සිටි දීඝජන්තු, ගැමුණු රජු මැරීමට සිතා එක හුස්මට අහසේ කරණම් ගසමින් ඉහත දෙතිස් බලකොටු වල දෙතිස් පිළිරූ වල හිස් කපමින් අවසාන බලකොටුවට ළඟා වෙත්ම සුරනිමල ඔහුට අපහාසාත්මක ලෙස අභියෝග කළේය. දැඩි වෙහෙසට හා කෝපයට පත්ව සිටි දීඝජන්තු අභියෝගයෙන් පලා නොගොස් සුරනිමල වෙත අහසින් පාත් විය. සුරනිමල කළේ තමන්ගේ පළිහ ඔසවා ශරීරය ආවරණය කර ගැනීමයි. පළිහ සමඟම සුරනිමල දෙපළු කිරීමට තරම් පහරක් දීඝජන්තු එල්ල කළත් අවසාන මොහොතේ පළිහ අතහැර සසෙකට පැනීමට සුරනිමල සමත් විය. දීඝජන්තු පළිහ සමඟම බිම පතිත විය. නැවත නැගිටීමට පෙර සුරනිමල විසින් ඔහු මරා දමන ලදී. තවත් ජනප්‍රවාදයක් කියන්නේ කාන්තාවන්ට ලොල් වූ දීඝජන්තුගේ අවධානය බිඳීමට විහාර මහා දේවිය ඇමක් වශයෙන් යොදා ගත් බවයි. කෙසේ වෙතත් දීඝජන්තු මිය ගිය පසු යුද්ධය පිළිබඳ බලාපොරොත්තු අත්හැරි දෙමළ සේනාව පසුබැස ගිය බව කියවේ. මෙසේ සුරනිමල අධික වේගය හා කඩු ශිල්පය පිළබඳ නමක් දිනා සිටීය. තවත් එක් කාරණයක් සඳහා ඔහු ප්රකටය. එනම් රා බීමයි. විජිතපුර සටනට පෙර පැවති යෝධබල පරීක්ෂණයේදී විශාල රා මඩමක් තනිවම බී අවසාන කිරීමට නියෝග කරන ලදී. අන්‍ය යෝධයෝ මේ කටයුත්ත තමන්ට නුසුදුසු බව පවසා සිටියහ. සුරනිමල මේ කාර්යය ඉටු කළේය. පසු කාලයේ සුරනිමල බොහෝ පින්කම් කළ බව කියවේ. [CENTER][U]3. මහාසොණ යෝධයා[/U][/CENTER] කාශ්‍යප බුදුන් සමයේ සඟරුවනට දන්දුන් කුසලයෙන් දෙව්ලොව සම්පත් විඳ පසුව කුවා ගමක කෙළෙඹියෙකුට පුත්ව ඉපදිණි. මොහු ඉතාමත් රූපසම්පන්න අතර ඇතුන් දස දෙනෙකුගේ බල ඇත. පෙරකී යෝධයන් මෙන් නොව මොහු කාවන්තිස්ස රජුන්ගේ සේනාවට බැඳුනේ අවු. 20-30 අතර කාලයේය. නොයෙකුත් වීරකම් කොට ලංකාද්වීපය එක්සේසත් කරවා පසුව බොහෝ පින්කම් කළ බව කියවේ. [CENTER][U]4. ගෝඨඉම්බර යෝධයා[/U][/CENTER] දස මහා යෝධයන් අතරින් මේ ආත්මයේම නිවන් දුටු අය දෙදෙනෙකි. ගෝඨඉම්බර යෝධයා ඉන් එක් අයෙකි. කාශ්‍යප බුදුන් සමයේ සඟරුවනට දන්දුන් කුසලයෙන් දෙව්ලොව සම්පත් විඳ පසුව ලක්දිව බොහෝ සම්පත් ඇති පවුලක ඉපදිනි. ඇතුන් දස දෙනෙකුගේ බල ඇතිවද කම්මැලියෙකි. ශරීරයෙන් කොට නිසා නම සෑදිණි. කාවන්තිස්ස රජු මොහුගේ බල අසා ගෙන්වා ගත්තේය. පසුව මහාජත්‍ර නම් දෙමළ නායකයා මරණ ලද්දේ මොහු විසිනි. රා බීමට මෙන්ම උත්සව ශ්‍රීයෙන් ගත කිරීමට කැමති අයෙකි. ජයසේන යක්ෂයා හා සටන - මෙවන් උත්සවයකදී රිටිගල වසන ජයසේන නම් යක්ෂයා තම භාර්යාවට ආවේශ වීම නිසා කිපුණු ඔහු යක්ෂයා හට සටනට අභියෝග කළේය. යක්ශයන් හා සටන් කොට ජය ගැනීම මිනිසුන්ට කළ නොහැකි බව පවසා පහළ මට්ටමේ දෙවිවරු ගණනාවක් යෝධයා වැලැක්වීමට තැත් කළහ. නමුත් ඔවුන්ට ඇහුම්කන් නොදී ගෝඨඉම්බර සටනට ඉදිරිපත් විය. මේ සටනේදී යක්ෂයාගේ බොටුව කැඩී යන පරිද්දෙන් ගෝඨඉම්බර විසින් පහරක් එල්ල කරන ලදී. (මෙහිදී යක්ෂයා ගෝඨඉම්බරට වඩා බලවත් වුවද ගෝඨඉම්බර යනු ත්‍රිහේතුක පශ්චිම භවිකයෙකි. යක්ෂයා අහේතුක උපතක් ලද කෙනෙක් නිසා පින්බලයෙන් වැඩි යෝධයා පහසුවෙන් ජය ගත්තේය.) පසුව යක්ෂයාගේ හීස වෙනුවට වලස් හිසක් සවිකළ මහාසෝණා යකා ගැන ජනප්‍රවාදයක් උපත ලැබීය. මෙම ජයග්‍රණයෙන් උදම් වූ යෝධයා සුරාවෙන් මත්ව රාජ මාලිගාවට ඇතුල් වීමට තැත් කළ අතර ගැමුණු රජුගේ නියෝගයෙන් එය වැලකිණි. මෙයින් ලජ්ජාවට හා කළකිරීමට පත් යෝධයා එදිනම ලංකාද්වීපය හැරදමා භාරත දේශය බලා පිටත්ව ගියේය. රහතන්වහන්සේලා සොයමින් ගමන් කළ ඔහුට හිමාලයට යන ලෙස උපදෙස් ලැබිණි. හිමාලය පාමුල ගමකින් දැනගන්නට ලැබුනේ රහතන් වහන්සේලා පර්වත මුදුනේ වාසය කරන බවත් පිඬු සිඟා ගැනීමට පමණක් ගමට එන බවත්ය. මෙසේ මඟ විමසමින් ගමන් කරන විට ඔහු දුටුවේ ඍද්ධි බලයෙන් පමණක් යා හැකි උසකින් තිබූ විහාරයකි. මෙතෙක් වෙහෙස වීමෙන්ද රහතන්වහන්සේලා නොදුටු නිසා ශෝකයට පත් ඔහු පර්වත පාමුල තිබූ මහා හෙළකට පැන්නේය. ඔහුගේ පින් බලයෙන් මෙය දුටු රහත් නමක් ඍද්ධි බලයෙන් ඔහු අල්වා ඔහුගේ කථාවට සවන් දී මහණ කළ සේක. එතුමා සුළු කලකින් රහත් බවට පත් විය. [CENTER][U]5. ථෙරපුත්තාභය යෝධයා[/U][/CENTER] මේ ආත්මයේ නිවන් අවබෝධ කර ගත් අනෙක් යෝධයා නම් මොහුය. කාශ්‍යප බුදුන් සමයේ මොහු කුඩා කල සිටම බුදුන් සරණ ගොස් නොයෙකුත් දන් දී පින්කම් කොට දෙව්ලොව සම්පත් විඳ ලංකාවේ සිටු පවුලක උපත ලැබීය. නම් තබන ලද්දේ ගෝඨාභය ලෙසය. කුඩා කල පටන් මහත් බල ඇත. දාසය හැවිරිදි වියේදී මොහුගේ පියා මහ සුමන නම් රහතන් වහන්සේගෙන් බණ අසා ගිහි ගෙය කළකිරී පුතා සමඟම ගොස් මහණ විය. ඔහු කෙටි කළකින් රහත් වූ අතර ගෝඨාභය සාමණේරයන් වහන්සේ ථෙරපුත්තාභය (තෙරුන් ගේ පුත් අභය ) නම් විය. උන් වහන්සේ තමන් වාසය කළ පන්සලේ පොල් වත්තක් තැනවූහ. පෙරකී ආකාරයට ගෝඨයිම්බර යෝධයා පළමු වරට රජුන් දකින්නට ගියේ මේ පන්සල අසළිනි. ඔහු සමඟ ගිය පිරිස කුරුම්බා බීමට කැමැත්තක් දැක්වූ නිසා ගෝඨයිම්බර පන්සලේ පොල් ගස් සොලවා පොල් කඩා තම විලුඹින් ඇන ලෙලි ගලවා මිනිසුන්ට දී තමාද පානය කළේය. සාමණේර නම ආ විට උන්වහන්සේ දුටුවේ පන්සල් වත්තේ හැම තැනම පොල් හා පොල් ලෙලි දමා සැඩි කොට ඇති බවය. ගෝඨයිම්බර නම් යෝධයෙක් මෙය කළ බව දැනගෙන කෝපයට පත් උන් වහන්සේ ගෝඨයිම්බරගේ කකුලින් අලවා පොල් ගස් වල ගසන්නට වූහ. ගෝඨයිම්බර කොතරම් ශක්තිමත් වුවද ඔහුට ගැලවී ගත නොහැකි විය. ඔහු සමඟ සිටි සේනාවද කොතරම් උත්සහ කළද සාමණේර නම අසලටවත් යන්නට නොහැකි විය. අවසානයේ ඔවුහු සියළු දෙනා බැගෑපත්ව යාඥා කොට සමාව ඉල්ලා පොල් වත්තද තනා දෙන බවට පොරොන්දු වී ගෝඨයිම්බර ගලවා ගත්හ. කලකට පසුව රජතුමා ලක්දිව තවත් යෝධයන් ඇත්දැයි ගෝඨයිම්බර විමසා සිටියේය. යෝධයා කීවේ තමාටද වඩා දහස් ගුණයකින් බලවත් සාමණේර නමක් වාසය කරන බවයි. වඩා වටින්නේ සිවුරද ශාසනයද? - රජතුමගේ නියෝගයෙන් සාමණේර නම කැඳවාගෙන ඒම ගෝඨයිම්බරට භාර විය. නමුත් සාමණේරයන් වහන්සේ පැවසුවේ ලබා ගැනීමට ඉතා අපහසු නිර්මල බුදු දහම සහිත ශාසනයක මහණ වූ තමා නිර්වාණ සම්පත්තිය හැර දමා කිසි විටකත් නොපැමිණෙන බවයි. ගෝඨයිම්බර තර්ක කළේ ශාසනය දැඩි ලෙස විනාශයට පත් වන කාලයක තමන් පමණක් සසරින් ගැලවී යාම සුදුසු නොවන බවයි. නිර්මල බුදු දහම තවත් කාලයකට ආරක්ෂා කරදී පසුව නිවන් දැකිය හැකි නොවේදැයි විමසූ ඔහු තමන්ට දීපංකර බුදුන් සමයේ ලැබිය හැකි වූ නිවන් සම්පත්තිය හැරදා ලෝක සත්වයාගේ ගැලවීම උදෙසා බුදු බව පැතූ බෝධිසත්වයන් වහන්සේ ගැනද මතක් කළේය. අවසානයේ සාමණේරයන් වහන්සේ සිවුරු හැරීමට එකඟ විය. පසුව ලක්දිව එක් සේසත් කොට රජතුමා දුන් වස්තුව හා තානාන්තර කිසිවක් නොගෙන පැරදවීමට තවත් සතුරන් තමාට සිටින බව රජතුමාට පැවසීය. තමන්ට සතුරන් නැති බවත් ඔබට ඇත්තේ කුමන සතුරෙක්දැයි විමසූ රජුට කෙළෙස් නම් සතුරන් පැරදවීම වඩාත් උත්තම බව පැවසූ යෝධයා රාජ අවසරයෙන් මහණ වී, නොබෝ කලකින් රහත්ව මහත් ප්‍රකට හිමි නමක් වූහ. [CENTER][IMG]http://i.imgur.com/XFvAbHv.jpg?1[/IMG][/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom