ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතයි.

eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා (18) රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතයි
    58B4B6C2-F48D-4E25-ABE2-6DEB39F10B52.jpeg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර

    ෆොන්සේකා නොහිටින්න අපි මැරිලා ගසුත් පැලවෙලා.. පින් දෙන්න ඕන ඒ මනුස්සයට..

    යුද්දේ කාලේ කොලබට ඇවිත් බෝම්බගහනකන් උඩ බලන් හිටපු මිනිහා ජනාදිපති වෙලා ඉද්දී සහරාන් ආවනම් අල්ලයි කියල කව්ද කියනවා ඇහුනා.. ෆුකෙන් හිනා මේවට
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාවිල් ආරු වහං ඉන්න වෙලේ බෝම්බ කාලා අසනීපෙන් හිටිය මිනිහගෙන් "සරත් අපි මොකද කරන්නේ......?" කියලා ඇහුවලු.🤣🤣🤣
    මං හිතුවේ ෆොන්සේකා බොරු කිව්වේ කියලා. දැන් ක්‍රියාවෙන්ම ඔප්පුකරමින් ඉන්නේ 🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    අනේද කියන්නෙ ෆීල්ඩ් මාර්ශල් ඉද්දි සහරාන් කෙලපු කෙලිල්ලෙන්ම ඒ ගැන හිතාගත හැකියි... :yes: :yes: :yes: :yes:
    එතකොට ජනා කලින් සෞඛ්‍ය ඇමතිනෙ ඔන්න ඕක සෞඛ්‍ය පස්නයක් උනා නන් එකෙන්ම පොර ගොඩ දානව. පොඩ්ඩක් වැරදෙන්න ඇති තමන්ගෙ ෆීල්ඩ් එකේ නොවෙන නිසා ප්‍රශ්නෙ.
     
    • Like
    Reactions: pavanruka

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා (18) රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතයි
    View attachment 102450
    bambu dadi adeekshanya, mun pagawa aran "nirodayanaya" notice ekath galola danaw :angry:
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අර ජරා හිනාව දායිද දන්නෑ😣
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උඹල ඕක තේරුන් ගත්තෙ දැන් උනාට මීට අවුරුදු පහලවකට කලින් මහින්දයි ගෝටයි ඕක තෙරුන් ගත්තු හින්ද තමා විශ්‍රාම යන්න හිටපු උන්දට හමුදාපතිකම බාරදුන්නෙ. ටොයියො නිකන් උන් චන්දෙ දීල ෆොන්සේකා හමුදාපතිකමට පත්කරලා යැව්වා වාගේ කතාව :rofl:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අනේද කියන්නෙ ෆීල්ඩ් මාර්ශල් ඉද්දි සහරාන් කෙලපු කෙලිල්ලෙන්ම ඒ ගැන හිතාගත හැකියි... :yes: :yes: :yes: :yes:
    මහින්ද අගමැටි වෙලා ඉද්දි බෝම්බ කීයක් පිපිරුනාද යකෝ :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා (18) රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතයි
    View attachment 102450

    mulu jathiyama dan 24/7 eyawa amathana eke, onna ohe eya dawasak jathiya amathapuden ban,

    anika kohomath kiyanna thiyenne TELEPROMPTER ekak katha karai kiyala thamai
     
    • Like
    Reactions: topkollek