Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතිය ගොඩ නැගීමේ බද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතිය ගොඩ නැගීමේ බද්ද

මට අද ලියුමක් ආවා ජාතිය ගොඩ නගන්න 3% ගෙවන්න කියල. මුලින් තිබ්බේ 1% ඒ 2009 ඉතින් රජ පවුල නඩත්තුවට චුට්ට චුට්ට වැඩි කරා දැන් සියට තුනයි. මම 2012 ඉදලා මේ වෙනකම් ගෙවලා නැහැ කියලා මුන්ගේ අම්මලට හැමිනෙන බද්ද අද කෝල් කරලා කිව්වා. ලක්ෂ 11ක් ගෙවන්න ඕන. පොඩි හෝ මධ්යම ප්රමාණයේ ව්යාපාර කරනවා නම් පොඩ්ඩක් කෝල් කරලා අහපන් ගෙවන්න තියෙන ගාන. මම ඇහුවා ඇයි මිට කලින් කෝල් කරේ නැත්තේ කියලා. VAT තියෙන අයට කෝල් කරලා කියන්නේ නැහැලු  ගෙවිය යුතු මුදල ගැන ලියුම් එවනවාලු. ආපු ලියුමක් නැහැ කිව්වාම එව්වා කෝල් කරලා දැන ගන්න ඕනලු, accountant කෙනෙක් ඉන්නවා නම් දන්නවලු, නොගෙව්වොත් උසාවි දානවාලු. මේක පොඩි ලොකු බේදයක් නැහැලු ඔක්කොම ගෙවන්න ඕනෑලු. එතකොට මේ වගේ ගානක් පොඩි වයාපාරිකයෙක්ට අවොත් ඒ මනුස්සයා මොකද බන් කරන්නේ? නොගෙව්වොත් උසාවි. මේක අම්මගේ රටක් නේ? උසාවි දාලා නඩුව පැරදුනොත් සියලු දේවල් රාජසන්තකයිලු

ජාතිය ගොඩනැගීමේ බද්ද ගැන ඇත්ත

2009 අය-වැය යෝජනාවකට අනුව 1% ක් ලෙස පනවන ලද ජාතිය ගොඩනැගීමේ බද්ද 2009 පෙබරවාරි සිට අය කිරීම ක්රියාත්මක කරන ලදී. මෙම බද්ද සියළුම ආනයනික භාණ්ඩ (මගියෙකුගේ පුද්ගලික ගමන් මල්ලක අඩංගු බඩු නොවන ඕනෑම ද්රව්යයක්), යම් ද්රව්යයක් නිෂ්පාදනය කරන ව්යාපාරයක්, ඕනෑම ස්වභාවයකට අයත් සේවාවක් සැපයීමේ, ඕනෑම ව්යාපාරයක් මෙම නව බද්ද අය කිරීමට අදාල වේ. පළමු අවස්ථාවේදී 1% ක් ලෙස පනවනු ලැබූ මෙම බද්ද මගින් අය-වැය මගින් ආණ්ඩුව රුපියල් මිලියන 15,000 ක් අපේක්ෂා කරන ලදී. කිරිපිටි වැනි විශේෂ වෙළද භාණ්ඩ බද්දට යටත් කළ භාණ්ඩ 10 ක් හැර අනෙකුත් ආනයනය කරන භාණ්ඩ සියල්ලම මෙම බද්දට අදාල කිරීමෙන් පිටරටින් ගෙන්වනු ලබන භාණ්ඩ බොහොමයක මිල ඉහළ යාම වැළැක්විය නොහැකිය.

වෙනත් බදු අය කරන භාණ්ඩවලට එම භාණ්ඩයේ බදු අය කළ පසු අගයට ජාතිය ගොඩනැගීමේ බද්ද අය කිරීම සිදු කරයි. ඒ අනුව, මෙම බද්ද බදුවලට ද බදු අය කරන බද්දක් බවට පත්ව ඇත. උදාහරණයක් ලෙස මෙම බදු අය කිරීම සිදුවන්නේ භාණ්ඩයට රේගු ගාස්තු ද, අධිභෘර ගාස්තු, සෙස් බදු, වරාය හා ගුවන් තොටුපොළ බදු, විශේෂ වෙළද භාණ්ඩ බදු අය කිරීමෙන් පසු අගයට ජාතිය ගොඩ නැගීමේ බද්දගණනය කරනු ලැබේ. ඒ අනුව භාණ්ඩය රේගුවෙන් නිකුත් කරන විටම ජාතිය ගොඩනැගීමේ බද්ද අය කර අවසන්ය. වෙළද පොළේ අතරමැදියාගේ ලාභ, ප්රවාහණ වියදම්, වැට් වැනි වෙනත් බදු පැණවීවෙන්ද පසු පාරිභෝගිකයා අතට භාණ්ඩය පත් වේ. ඒ අනුව ආනයනය කරන භාණ්ඩ පාරිභෝගිකයා අතට පත් වන විටම ජාතිය ගොඩනැගීමේ ගාස්තුව ලෙස අය කරන බද්ද ඇතුලත් ය. සේවා සදහාද මෙම බද්ද අය කෙරේ. එහිදී එම බදු ප්රමාණය වෙනම බිල්පතේ හදුනා ගත හැකිය. නමුත්, වරාය හා ගුවන් තොටුපොළේදීම ආනයනික භාණ්ඩ වෙන බදු පැනවීම සිදු කිරීමෙන් නිශ්චිත භාණ්ඩයට අය කළ බදු ප්රමාණය වෙනම හදුනාගත නොහැකිය. උදාහරණයක් ලෙස දුරකථන බිල්පතේ NBT ලෙස බදු ප්රමාණය වෙනම දැක්වුවද කරවල 1Kg අය කරන ජාතිය ගොඩනැගීමේ බදු ප්රමාණය වෙන් කර හදුනා ගත නොහැකිය.

තම ව්යාපාරයෙන් කාර්තුවකට (මාස 3 කට) විකුණුම් ආදායම රුපියල් 650,000 ඉක්මවන සෑම අයෙකුම මෙම බද්ද ගෙවීමට අදාල වේ. ඒ අනුව දිනකට රු.7,000 කට වැඩි ආදායම් උපයන සෑම ව්යාපාරයක්ම මෙම බද්දට අදාල වේ.

ආණ්ඩුවේ ඇමැතිවරුන් මෙම බද්ද මගින් භාණ්ඩ මිල ඉහළ යන්නේ නැතැයි කොතරම් පැවසුවද, භාණ්ඩ හා සේවා ව්යාපාර පමණක් නොව, බැංකු කටයුතු ද නොවන වෙනත් මූල්ය කටයුතුවල යෙදෙන ව්යාපාර සදහා ද මෙම බද්ද අදාල වේ. ඒ නිසා ජීවන වියදම ඉහළ යන ප්රධාන සාධකයක් ලෙස ජාතිය ගොඩනැගීමේ බද්දේ පීඩනය දැකිය හැකිය.

ආණ්ඩුව මෙම බද්ද පැනවීමේදී අරමුණු ලෙස දක්වන ලද්දේ රණවිරු පවුල්වලට සුභසාධන පහසුකම් සැපයීමයි. නමුත්, පෙබරවාරි මාසයේ සිට අප්රේල් දක්වා භාණ්ඩාගාරය රුපියල් මිලියන 1300 ක් පමණ මෙම බදු ලබා ගෙන තිබුණද, රණවිරු සුභ සාධනයට එය යොදවා නොතිබුණි. ඒ වෙනුවට 3% දක්වා බදු ප්රතිශතය ඉහළ දැමීමේදී ඉතා පැහැදිළි ලෙස කියා සිටින්නේ, භාණ්ඩයේ ඒකාබද්ද අරමුදලට මුදල් ලබා ගැනීමට මෙම බද්ද පනවන බවයි. ඒ අනුව ඉදිරි කාලය තුළ රජයේ සේවකයින්ට වැටුප් ගෙවීම හෝ නොගෙවීම පවා බදු මුදල් අය කර ගැනීම මත තීන්දු වනු ඇත.

[QUOTE="aruna47, post: 17040870, member: 26553"] [b]ජාතිය ගොඩ නැගීමේ බද්ද[/b] [CENTER][IMG]http://www.sundaytimes.lk/131201/uploads/Cartoon-econ1.jpg[/IMG] [SIZE="4"][COLOR="Sienna"]මට අද ලියුමක් ආවා ජාතිය ගොඩ නගන්න 3% ගෙවන්න කියල. මුලින් තිබ්බේ 1% ඒ 2009 ඉතින් රජ පවුල නඩත්තුවට චුට්ට චුට්ට වැඩි කරා දැන් සියට තුනයි. මම 2012 ඉදලා මේ වෙනකම් ගෙවලා නැහැ කියලා මුන්ගේ අම්මලට හැමිනෙන බද්ද අද කෝල් කරලා කිව්වා. ලක්ෂ 11ක් ගෙවන්න ඕන. පොඩි හෝ මධ්යම ප්රමාණයේ ව්යාපාර කරනවා නම් පොඩ්ඩක් කෝල් කරලා අහපන් ගෙවන්න තියෙන ගාන. මම ඇහුවා ඇයි මිට කලින් කෝල් කරේ නැත්තේ කියලා. VAT තියෙන අයට කෝල් කරලා කියන්නේ නැහැලු :rolleyes: ගෙවිය යුතු මුදල ගැන ලියුම් එවනවාලු. ආපු ලියුමක් නැහැ කිව්වාම එව්වා කෝල් කරලා දැන ගන්න ඕනලු, accountant කෙනෙක් ඉන්නවා නම් දන්නවලු, නොගෙව්වොත් උසාවි දානවාලු. මේක පොඩි ලොකු බේදයක් නැහැලු ඔක්කොම ගෙවන්න ඕනෑලු. එතකොට මේ වගේ ගානක් පොඩි වයාපාරිකයෙක්ට අවොත් ඒ මනුස්සයා මොකද බන් කරන්නේ? නොගෙව්වොත් උසාවි. මේක අම්මගේ රටක් නේ? උසාවි දාලා නඩුව පැරදුනොත් සියලු දේවල් රාජසන්තකයිලු :love: [/COLOR][/SIZE] [IMG]http://desmond.yfrog.com/Himg876/scaled.php?tn=0&server=876&filename=c5kgpg.jpg&xsize=480&ysize=480[/IMG] [SIZE="6"][B][COLOR="Red"]ජාතිය ගොඩනැගීමේ බද්ද ගැන ඇත්ත [/COLOR][/B][/SIZE] [SIZE="4"][B]2009 අය-වැය යෝජනාවකට අනුව 1% ක් ලෙස පනවන ලද ජාතිය ගොඩනැගීමේ බද්ද 2009 පෙබරවාරි සිට අය කිරීම ක්රියාත්මක කරන ලදී. මෙම බද්ද සියළුම ආනයනික භාණ්ඩ (මගියෙකුගේ පුද්ගලික ගමන් මල්ලක අඩංගු බඩු නොවන ඕනෑම ද්රව්යයක්), යම් ද්රව්යයක් නිෂ්පාදනය කරන ව්යාපාරයක්, ඕනෑම ස්වභාවයකට අයත් සේවාවක් සැපයීමේ, ඕනෑම ව්යාපාරයක් මෙම නව බද්ද අය කිරීමට අදාල වේ. පළමු අවස්ථාවේදී 1% ක් ලෙස පනවනු ලැබූ මෙම බද්ද මගින් අය-වැය මගින් ආණ්ඩුව රුපියල් මිලියන 15,000 ක් අපේක්ෂා කරන ලදී. කිරිපිටි වැනි විශේෂ වෙළද භාණ්ඩ බද්දට යටත් කළ භාණ්ඩ 10 ක් හැර අනෙකුත් ආනයනය කරන භාණ්ඩ සියල්ලම මෙම බද්දට අදාල කිරීමෙන් පිටරටින් ගෙන්වනු ලබන භාණ්ඩ බොහොමයක මිල ඉහළ යාම වැළැක්විය නොහැකිය. වෙනත් බදු අය කරන භාණ්ඩවලට එම භාණ්ඩයේ බදු අය කළ පසු අගයට ජාතිය ගොඩනැගීමේ බද්ද අය කිරීම සිදු කරයි. ඒ අනුව, මෙම බද්ද බදුවලට ද බදු අය කරන බද්දක් බවට පත්ව ඇත. උදාහරණයක් ලෙස මෙම බදු අය කිරීම සිදුවන්නේ භාණ්ඩයට රේගු ගාස්තු ද, අධිභෘර ගාස්තු, සෙස් බදු, වරාය හා ගුවන් තොටුපොළ බදු, විශේෂ වෙළද භාණ්ඩ බදු අය කිරීමෙන් පසු අගයට ජාතිය ගොඩ නැගීමේ බද්දගණනය කරනු ලැබේ. ඒ අනුව භාණ්ඩය රේගුවෙන් නිකුත් කරන විටම ජාතිය ගොඩනැගීමේ බද්ද අය කර අවසන්ය. වෙළද පොළේ අතරමැදියාගේ ලාභ, ප්රවාහණ වියදම්, වැට් වැනි වෙනත් බදු පැණවීවෙන්ද පසු පාරිභෝගිකයා අතට භාණ්ඩය පත් වේ. ඒ අනුව ආනයනය කරන භාණ්ඩ පාරිභෝගිකයා අතට පත් වන විටම ජාතිය ගොඩනැගීමේ ගාස්තුව ලෙස අය කරන බද්ද ඇතුලත් ය. සේවා සදහාද මෙම බද්ද අය කෙරේ. එහිදී එම බදු ප්රමාණය වෙනම බිල්පතේ හදුනා ගත හැකිය. නමුත්, වරාය හා ගුවන් තොටුපොළේදීම ආනයනික භාණ්ඩ වෙන බදු පැනවීම සිදු කිරීමෙන් නිශ්චිත භාණ්ඩයට අය කළ බදු ප්රමාණය වෙනම හදුනාගත නොහැකිය. උදාහරණයක් ලෙස දුරකථන බිල්පතේ NBT ලෙස බදු ප්රමාණය වෙනම දැක්වුවද කරවල 1Kg අය කරන ජාතිය ගොඩනැගීමේ බදු ප්රමාණය වෙන් කර හදුනා ගත නොහැකිය. තම ව්යාපාරයෙන් කාර්තුවකට (මාස 3 කට) විකුණුම් ආදායම රුපියල් 650,000 ඉක්මවන සෑම අයෙකුම මෙම බද්ද ගෙවීමට අදාල වේ. ඒ අනුව දිනකට රු.7,000 කට වැඩි ආදායම් උපයන සෑම ව්යාපාරයක්ම මෙම බද්දට අදාල වේ. ආණ්ඩුවේ ඇමැතිවරුන් මෙම බද්ද මගින් භාණ්ඩ මිල ඉහළ යන්නේ නැතැයි කොතරම් පැවසුවද, භාණ්ඩ හා සේවා ව්යාපාර පමණක් නොව, බැංකු කටයුතු ද නොවන වෙනත් මූල්ය කටයුතුවල යෙදෙන ව්යාපාර සදහා ද මෙම බද්ද අදාල වේ. ඒ නිසා ජීවන වියදම ඉහළ යන ප්රධාන සාධකයක් ලෙස ජාතිය ගොඩනැගීමේ බද්දේ පීඩනය දැකිය හැකිය. ආණ්ඩුව මෙම බද්ද පැනවීමේදී අරමුණු ලෙස දක්වන ලද්දේ රණවිරු පවුල්වලට සුභසාධන පහසුකම් සැපයීමයි. නමුත්, පෙබරවාරි මාසයේ සිට අප්රේල් දක්වා භාණ්ඩාගාරය රුපියල් මිලියන 1300 ක් පමණ මෙම බදු ලබා ගෙන තිබුණද, රණවිරු සුභ සාධනයට එය යොදවා නොතිබුණි. ඒ වෙනුවට 3% දක්වා බදු ප්රතිශතය ඉහළ දැමීමේදී ඉතා පැහැදිළි ලෙස කියා සිටින්නේ, භාණ්ඩයේ ඒකාබද්ද අරමුදලට මුදල් ලබා ගැනීමට මෙම බද්ද පනවන බවයි. ඒ අනුව ඉදිරි කාලය තුළ රජයේ සේවකයින්ට වැටුප් ගෙවීම හෝ නොගෙවීම පවා බදු මුදල් අය කර ගැනීම මත තීන්දු වනු ඇත.[/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom